24 [S01: E10] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා දකින්න ඇතිනේ ජැක්ව අත්අඩංගුවට ගන්නවා. පාමර්ව ඝාතන සැලැස්ම ජැක් විසින් නැවත්තුවට පස්සේ සහ පාමර් සහ ඔහු ඉක්මනට පැනලා යන්නත් සමත් වෙනවා.
ඉතින් අද කොටසේදී පොලිස් අත්අඩංගුවෙන් පැනලා යන ජැක් පස්සේ පිස්සු බල්ලෝ වගේ පොලිසිය වැටිලා. ඒ අස්සේ ටෙරී කතා කරනවා නිනාට. පස්සේ නිනා සහ ටොම් උත්සහා දරන්නේ දුරකතන ඇමතුම ලකුණුකරගෙන ටෙරී සහ කිම් ඉන්න තැන හොයාගන්න. ඒ අතරේ අල්බෙර්ටා ග්‍රීන් තාවකාලිකව CTU එකේ වැඩ බලන අධ්‍යක්‍ෂක විදිහට පත්වෙලා එනවා.
ඉතින් බලන්නකෝ ජැක් හට පොලිසියෙන් බේරෙන්න හැකිවෙයිද කියලා සහ නිනාට ටෙරී ඉන්න තැන හොයාගන්න හැකිවෙයිද කියල. අල්බෙර්ටා ග්‍රීන් කෙලස ජැක් ගේ පැනයාමට ප්‍රතිචාර දක්වයිද… ඊලග කොටසින් හම්බවෙමුකෝ, අපි ගියා 🙂 🙂
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
120 MB කොපියට උපසිරැසි යාවත්කාලීන කරන ලදී.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6365 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/RavinduN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
24 tv serius 1 seoson 3 wala ep 14 natara wela.Puluwan nam ithiri tika kohoma hari denna plesssssssssssssssssss!
Thanks machan 120 mb copy ekata sub natuwa hitiye..
ස්තුතියි 🙂
නියමයි 😀
මරු එලම බන්
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි 😉
බාගත්තා ස්තුතිය
thx.. thx… thx… tx a lot… හැමදාම මෙක බලනකල් නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඔයාලා team එකම නියමෙට වැඩේ කරනවා. මමත් ඔය 120 mb සෙට් එක බාගෙන synch වෙන්නෙ නැති ප්‍රශ්නෙ ආවා.. එතනදි “ගයාන් රූකාන්ත” මල්ලි මට උපරිම සප් එකක් දුන්නා.. ඒක මතක් කරන්නම ඕනි..
elazzz machan…
thanks sub ekatahh..
එල
දිගටම දෙන්න web dl කොපියටත්
සබට තුති
ඔබට ජය……
ela kollek aaaa……. ohoma yan ohoma yan….
කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ…
Tab eke mx player ekata upasirasa hadagahne kohomada?
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔයා බාගත කරේ 120 කොපියද.
120
නෙට් එකෙ තියෙන හැම කොපියකටම සිංහල උපසිරැසි ගැලපෙන්නෙ නෑ.
ඒක හින්දා නෙට් එකෙ 24 සීරීස් එකෙ නමින් තියෙන විවිධ වර්ගයෙ ටොරන්ට් නොදී සිංහල උපසිරැසිවලට ගැලපෙන එක ටොරන්ට් එකක් දුන්නත් සෑහේ,මෙය බයිස්කෝප් කාර්ය මණ්ඩලයෙ අවධානය පිණිසයි.
ජයෙන් ජය.
ස්තුතියි රවිදු සහො!
ජය වේවා!
Thanks.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
නියමයි මචෝ !
නියමයි !
😀