අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E10] | ගිනියම් දඟගේ…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

Supernatural-S6-3

ක්‍රව්ලිට දර දිය අදින එක දැන් කොල්ලෝ දෙන්නට තිත්ත වෙලා. ඒත් ක්‍රව්ලිගෙන් සෑම්ගේ ආත්මේ ආපහු ගන්න පුළුවන් බවක්නං පේන තෙක්මානෙක නෑ. මේ අතරේ දැනගන්න ලැබෙන්නේ ක්‍රව්ලි මෙග්ව මරන්න හොයන බවයි. (ලුසිෆර්ගේ පැත්තේ අය නිසා)

කොහොම හරි ඉතින් අද, කොල්ලෝ දෙන්න තීරණය කරනවා ක්‍රව්ලිව හොයාගෙන ගිහින් හොදින් බැරිනම් නරකෙන් හරි ප්‍රශ්නේ විසදගන්න.

අද දැනගත්තහැකි සැමුවෙල් ඇයි ක්‍රව්ලිට උදව් කරන්නේ කියලත්. අනික, මේ කොල්ලෝ දෙන්නව ආශ්‍රය කලාම දේව දුතයෝත් නරක් වෙනවා, නැද්ද මං අහන්නේ? 😛


අද කතාවේ නම “Caged Heat” 1974 චිත්‍රපටියක්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
තිර රචනය : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
කතාව : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews) සහ ජෙනී ක්ලයින් (Jenny Klein)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 3

මීලග කොටසෙන්:
6.11 Appointment in Samarra
Promo

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

37 thoughts on “Supernatural [S06 : E10] | ගිනියම් දඟගේ…? [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි MDG සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • sub dena aka late karanna apa .ikmanata denna.

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai niyami superi wadakata ata gahala ela kiriwaga wagwada karan yanawa jayn jaya… subapatum

    Reply
  • anee ikmanata anith epsodi wala sub dannakoo….

    Reply
  • thanks MDG saho!!!!!!!!!

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • Ranil Srimal

    දෙනකම් උන්නේ.
    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා…!

    Reply
  • thankz saho .. 😀

    Reply
  • sub ekata thanks machan

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG bro

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ එහෙනම්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • thank uu.. waiting for this..thanks for the effort. very gooood sub.really

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….

    Reply
  • මල් සිරි

    dina gena gena balan idiye meka denakan 😀
    thanxx 🙂

    Reply
  • me late wema nisa mata koi wele hari presher hadenawa bro
    ekanam shuwar
    tnks a

    Reply
  • ishan thilakarathne

    thank you bro

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • thanks macha,
    waiting for next one…!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    patta a””
    jaya wewa….

    Reply
  • me para tikak late una mchn. ela ela thnx

    Reply
  • Thanks dude .. much waited for this..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *