අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E17] | නො-ගිලුන නැව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 8 votes.
Please wait...

Supernatural-S6-2

රූෆස්ගේ මරණේ ගැන හිතේ අමාරුවෙන් ඉන්න බොබීව බලන එක එලන්ට (එලන්වයි ජෝවයි තවම මතකනේ, නේද? ) බාර දීල අමුතු අනතුරු වගයක් හොයලා බලන්න සෑම්නුයි ඩීන්නුයි පිටත් වෙනවා. පස්සේ බැලින්නං මේ මරණ රට පුරා වෙනවා. තව හොයලා බැලින්න නො-ගිලුන නැවක් නිසයි මේ සේරම වෙන්නේ. නො-ගිලුන නැව මොකද්ද, ඇයි ඒ නැව නො-ගිලුනේ කියලා කතාව බලලම දැනගමු.

දැනුමට:
ග්‍රීක මිත්‍යා කතාවල දෛවයට අධිපති දෙවගනනන් තුන් කට්ටුවක් ඉන්නවා. ක්ලොතෝ (Clotho), ලැශසිස් (Lachesis) සහ ඇට්‍රොපස් (Atropos) ඔවුන් උපතේ සිට මරණය දක්වා වූ නූල පාලනය කරනවා. ඔවුන් ස්වාධීනයි, සියලු මිනිසුන් සහ දෙවියන් ඔවුන්ට යටයි. (සියුස් ඇර) Clotho, බාලම සොහොයුරිය, ජීවන නුල ගොතනවා. කෙනෙක්ගේ උපත තීරණය කරන්නේ ඇයයි. Lachesis, දෙවන සොහොයුරිය, ජීවන නූල මනිනවා. ඉපදෙන සෑම කෙනෙක්ම කොපමණ කල් ජීවත් වෙනවාද යන්න තීරණය කරන්නේ ඇයයි. එමෙන්ම ජීවිත කාලය තුල පුද්ගලයෙකුගේ දෛවයත් තීරණය කරන්නේ ඇයයි. Atropos, වැඩිමල්ම සොහොයුරිය, ජීවන නූල කපා ජීවිත අවසන් විය යුතු ආකාරය, නැතිනම් මැරෙන ආකාරය තීරණය කරනවා. වැඩි දුර කියවන්න මෙතනින්.  මෙයට ඉතාම සමාන කතන්දර, වෙනත් නම්වලින් රෝම, නෝවේජියානු ප්‍රවාදවලත් දකින්න පුළුවන්.

– – –
අද කතාවේ නම “My Heart Will Go On”, Celine Dion ගේ ටයිටැනික් සින්දුව නොදන්න කෙනෙක් නෑනේ. නේද?
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 15
මීලග කොටසෙන්:
6.18 Frontierland
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

25 thoughts on “Supernatural [S06 : E17] | නො-ගිලුන නැව… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • Sub ekata thanks saho……… 🙂

    Reply
  • me thiyanne badune niyamai niyamai ….:D

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉමල්ක

    බොහොම ස්තුතියි MDG bro

    Reply
  • මල් සිරි

    thanx MDG

    Reply
  • Thanks bro….
    !!..jaya weva..!!

    Reply
  • sub machine 1 niyamai.
    season 10 ekath labana mase enawaluu.

    Reply
  • thankz machan sub walata digatama kargena yanna good luck

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *