Supernatural [S06 : E18] | කවු ද බෝයි… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි දැන් සියල්ලන්ගේ මෑනියන්ව මරන්නයි තියෙන්නේ. ඒත් එයාව හොයාගන්න විදිහක්වත් මරණ විදිහක්වත් අපේ කට්ටිය දන්නේ නෑ ඒ ගැන තොරතුරක් හොයාගන්න කට්ටිය එක්ක යන්නේ කැම්බෙල් (සෑම්ගෙයි ඩීන්ගෙයි සීයගේ) පෞද්ගලික පුස්තකාලේටයි. මේකෙදි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා ෆීනික්ස් කෙනෙක්ගේ, ඒ කියන්නේ ගිනි කුරුල්ලෙක්ගේ අළුවලින් මෑණියන්ව මරන්න පුළුවන් බව. ඒත් ගිනි කුරුල්ලෙක් හොයා ගන්නේ කොහොමද? ඒ ගැන හොඩුවාවකුත් දඩයක්කරුවන් අතර වීරයෙක්ගෙන් අපේ කණ්ඩායමට ලැබෙනවා ඒත් මේ ගිනි කුරුල්ලා හොයාගෙන යන එකනං එච්චර ලේසි නෑ.
කොහොම හරි අද කැස්ගේ උදව්වෙන් ඩීන්ගෙ ජීවිතේ ලොකු හීනෙයක්නං සැබෑ කරගන්න පුළුවන් වෙනවා. 😛 බලමුකෝ ෆීනික්ස් දඩයම කොහොම යයිද කියලා, නේද?
– – –
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
තිර රචනයය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
කතාව : ජැක්සන් ස්ටුවර්ට් (Jackson Stewart), ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 22
මීලග කොටසෙන්:
6.19 Mommy Dearest
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10140 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
THANKS LOT MDG SAHO!!
ස්තුතියි සහෝ සුභපැතුම්.. දිගටම කරගෙනයමු..
ස්තූතියි 🙂
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල සහෝ එල
සබට තුති
ඔබට ජය……….
ගොඩක් ස්තුතියි සහෝ , ජයවේවා
thankz machan sub walata
thanks
mata hithuna ada sub ekak dei kiyala thanks sahooo… jaya… 😀
thannnnnnnnnnnnx MDG 😀
ela machan thanks
Niyamai saho………..thawa tikaaaaaaaai =D
Hure sunday gedetta weka mokakda balanne kiya kiya hitiye thank you very much 😀
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro..
ela bro thanks
Thanksss “MDG”………. 🙂 🙂
නියමයි MDG සහෝ..
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
mamai ada 1 woowwwww thnkzzzzzzz