අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉසුරු දිල්ශාන්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 20 votes.
Please wait...

The Walking Dead S7-2

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි මෙව්වා එක. මේ කතාව වටා හොද ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා නොවැ. ඉතින් ඒ අය විමාට දුන්නා වගේම මටත් සහයෝගය ලබාදෙයි කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.

හැමෝටම මතක ඇති ගියවර කොටස අවසානයේදී රික් තීරණය කරනවා නීගන්ට විරුද්ධව සටන් වදින්න. ඒ වගේම කණ්ඩායම නැවතත් එකතුවෙනවා. ඩැරල් එහෙමත් නීගන්ගේ කදවුරෙන් පැනගත්තා මතක ඇතිනේ. කණ්ඩායම අන්ත අසරණ තත්වයේ ඉදලා නැවත නැගිටින්න තමයි උත්සහ කරන්නේ. ඉතින් මෙවර කොටසින් රික් ඇතුළු පිරිස නීගන්ට එරෙහිව ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන විදිය බලාගන්න පුළුවන්. ඒවගේම අන්තිමේදීත් වෙන්නේ හිතපු නැතිදෙයක්. වැඩිදෙයක් කියන්නේ නෑ එහෙනම්.මොකද මං කතාවේ වෙන දේවල් කියන්නෙම නෑ. කුතුහලය අඩුවෙයි කියලා. ඉතින් එහෙනම් තනිකඩ අපේ වැලන්ටයින් දිනය වෝකින් ඩෙඩ් සමඟ ගතකරමු! හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>

45 thoughts on “The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

  • Thanx bro………….

    Reply
  • Thanks …………good luck ………………

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Suchithra fernando

    තද තද bro

    Reply
  • අම්මෝ අැවිල්ලා… උපසිරසියට ස්තූතියි සහෝ…

    Reply
  • Thnx machn.. ilaga ekata th ikmanata sub eka dei kiyala balaporotthu wenawa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kasun chathuranga

    Thanks machowwwwwwwwwwwwwwwww

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • පිලිගන්න මගේ හද පිරි මෙව්වා ඒක. එහෙනම් බලමු දැන්වත් රික් ගෙමට සෙට් වෙයීද කියලා. මම නම් හිතන්නේ මේ නීගන් හාදයාගෙයි රික් ගෙයි පලහිලව්ව තව සීසන් එකකට යයි කියලා. ජයවේවා

    Reply
  • Ammo maga balagena unne ban kohoma hari sub eka dunnane ekata magen hadapiri meuva eka hode. Kohoma unath thank you machan. …..

    Reply
  • Thank you soo much Isuru 🙂

    Reply
  • patta kollekne. big big thanks machaaaan.

    Reply
  • පට්ට….. මේ ස්පීඩ් එක ඒ විදියටම තියාගමු මචං…

    Reply
  • Pissu korai machn….. Thanks.

    Reply
  • අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු තරම් …..

    Thanks ඉසුරු සහෝ ඔයාට ….

    Reply
  • madusara manawasinghe

    එලම තමා…
    අපේ හදපිරි ස්තුතිය…චමා…..

    Reply
  • විමා

    මාව බේරගත්තට බොහොම තුති වමා
    එලටම වැඩේ කරගෙන යමු 😀

    Reply
  • Amila Kaushalya

    thanx broda enakan balan hitiya onna itin ada apita valantine

    Reply
  • Thanks macho…ilaga episode eketh sub eka awa gamn denna…ela..

    Reply
  • ස්තූතියි සහෝ..දිගටම යමු

    Reply
  • Sub ekata thank’s saho Jayawewaa!

    Reply
  • අපිට වැලන්ටයින් අරං ආපු උබට පින්,,

    Reply
  • Thankz bro.ada dawasata 25 wani sare me sub 1ka dalada balapu

    Reply
  • Sanath Indika

    එළ එළ සහෝ. මේක එනකන් තමා මග බලාගෙන හිටියේ. ස්තුතියි! 🙂

    Reply
  • thnx bro.valentine nathi apitath valantine genawata

    Reply
  • Sudheera Kasun

    niyamai sahoo.. Thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *