Supernatural [S07 : E02] | වතුර බොන්නේ බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ වෙච්ච දේ දැක්කනේ. ඊළගට මොකද වුනේ කියලා දැනගන්න කතාව බලන්න.
පාසලක පිහිනුම් කණ්ඩායමක් කාලා දාලා තියන්නේ මොක්කුද කියලා බලන්න ඩීන් ගිය අතරේ සුළු සැත්කමකට ඉස්පිරිතාලේ නතරවුණ ෂෙරීෆ් ජෝඩි මිල්ස් (බොබීගේ ටවුමේ) බෝබීට කෝල් කරලා කියනවා දොස්තර මිනිස්සු කන යකෙක් බව. ඉතින් මේ ජංජාල ඔක්කොම මැද්දේ සෑම් ලෝකෙයි අපායයි වෙන් කරගන්න බැරුව දගලනවා. කතාව බලලම විස්තර දැනගමු.
දැනුමට:
ලවායතන්ලා කියන්නේ මුහුදේ ඉන්න භයානක මිත්‍යා සත්තු ජාතියක්. සිංහල බයිබලේ තියෙන්නේ “ලෙවියාතන්” කියල වුනත්, ශබ්ධ කරන ආකාරයටම ලවායතන් කියලයි මම උපසිරැසියේ භාවිතා කරන්නේ. මේගොල්ලෝ ගැන මම විස්තර කරන්න ඕනේ නෑ, සැහෙන පැහැදිලි විස්තරයක් ජොබ් 41 පරිච්චේදේ තියෙනවා, කියවලා බලන්නකෝ. තව විස්තර සදහා විකිපීඩියා පිටුව මෙන්න.
——
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 30
මීලග කොටසෙන්:
7.03 The Girl Next Door
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14494 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks bro
ස්තුතියි සහෝ
Thank bn sub walata
Thanks bn sub walata
mchn okkoma sub aka para down krnna bayda
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ 🙂
thanks lot MDG saho JAYA WEWA!!!!!!!!
Thankssss MDG saho………………..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි 🙂
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela macho
Thanks Bro.. 🙂
එලස්
සබට තුති
ඔබට ජය…………..
sub ekata godak thanks ethuru tikath pata gala damu
Thanks machan
thank you MDG 😀
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ane bro oyala me krana wadeta hadawathinma wish krnawa.oyala sub eka danakal bala inne.thankz oyala hamotama.
sub වලට තෑන්ක්ස් මචන්
hamme menna dulaa 😀
හම්මේ… උඹත් බලනවද :v
එල සහෝ…. 🙂
උපසිරැසියට ස්තූතියි. 🙂
!!..ජය වේවා..!!
THAnkz Sub Akata…
Ela Ela thankz Sub akata
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂