අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E02] | වතුර බොන්නේ බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 7 votes.
Please wait...

Supernatural-S6-4

කලින් කොටසේ වෙච්ච දේ දැක්කනේ. ඊළගට මොකද වුනේ කියලා දැනගන්න කතාව බලන්න.

පාසලක පිහිනුම් කණ්ඩායමක් කාලා දාලා තියන්නේ මොක්කුද කියලා බලන්න ඩීන් ගිය අතරේ සුළු සැත්කමකට ඉස්පිරිතාලේ නතරවුණ ෂෙරීෆ් ජෝඩි මිල්ස් (බොබීගේ ටවුමේ) බෝබීට කෝල් කරලා කියනවා දොස්තර මිනිස්සු කන යකෙක් බව. ඉතින් මේ ජංජාල ඔක්කොම මැද්දේ සෑම් ලෝකෙයි අපායයි වෙන් කරගන්න බැරුව දගලනවා. කතාව බලලම විස්තර දැනගමු.

දැනුමට:
ලවායතන්ලා කියන්නේ මුහුදේ ඉන්න භයානක මිත්‍යා සත්තු ජාතියක්. සිංහල බයිබලේ තියෙන්නේ “ලෙවියාතන්” කියල වුනත්, ශබ්ධ කරන ආකාරයටම ලවායතන් කියලයි මම උපසිරැසියේ භාවිතා කරන්නේ. මේගොල්ලෝ ගැන මම විස්තර කරන්න ඕනේ නෑ, සැහෙන පැහැදිලි විස්තරයක් ජොබ් 41 පරිච්චේදේ තියෙනවා, කියවලා බලන්නකෝ. තව විස්තර සදහා විකිපීඩියා පිටුව මෙන්න.

——
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 30

මීලග කොටසෙන්:
7.03 The Girl Next Door
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

31 thoughts on “Supernatural [S07 : E02] | වතුර බොන්නේ බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • Thanks bn sub walata

    Reply
  • mchn okkoma sub aka para down krnna bayda

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • thanks lot MDG saho JAYA WEWA!!!!!!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • pathum sankalpa

    sub ekata godak thanks ethuru tikath pata gala damu

    Reply
  • ane bro oyala me krana wadeta hadawathinma wish krnawa.oyala sub eka danakal bala inne.thankz oyala hamotama.

    Reply
  • sub වලට තෑන්ක්ස් මචන්

    Reply
  • එල සහෝ…. 🙂
    උපසිරැසියට ස්තූතියි. 🙂
    !!..ජය වේවා..!!

    Reply
  • Ela Ela thankz Sub akata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *