Supernatural [S08 : E02] | වෙන්දේසිය… [සිංහල උපසිරැසි සමඟ]
කෙවීන්ට ඕනේ වෙනවා අම්මව බලන්න යන්න. මේ අතරේ දේව වචනේ වෙන්දේසි වෙන්නයි යන්නේ.
මෙන්න මේ දේවල් ලංසු විදිහට ඉදිරිපත් වෙනවා —
– ඩොලර් බිලියන 30ක්
– මොනා ලීසා චිත්‍රේ
– උඩුකය නිරුවත් මොනා ලීසා චිත්‍රේ
– වතිකානුව
– ඇලස්කාව
– හඳ (ඔව්, ඇයි අහලා නැද්ද? බස් ඕල්ඩ්‍රිරින් හදට ගිහින් තියෙන්නේ හද ක්‍රව්ලිට විකුනලා, දැන් ඒක අයිති අපායට 😉 😛 )
දිනන ලංසුව මොකද්ද කියලා කතාව බලලා දැනගමු.
——-
අද කතාවේ නම “What’s Up, Tiger Mommy?” හදලා තියෙන්නේ What’s Up, Tiger Lily? 1966 චිත්‍රපටයේ නමත් , Amy Chuaගේ Battle Hymn of the Tiger Mother පොතේ නමත් එකතු කරලලු.
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝලටර් (John Showalter)
ලිව්වේ : ඇනඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 10
මීලග කොටසෙන්:
8.03 Heartache
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14135 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u
thank you
SUBTIITLE VALATA GODAK THANX.OYALATA PULUWANDA SEASON EKAKA SUBTITLE DIRECT DOWNLOAD KARANNA DENNA.
බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
THANKS LOT MDG SAHO!!!
ගොඩක් ස්තුතියි සහෝ 🙂
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
බොහෝම ස්තූතියි සබට….. ජය……
Tnx brother..
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
තෑන්ක්ස් වේවා!!!!
ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!
thnx MDG! looking 4ward for next epi (y)
MDG තැන්ක්ස් මචෝ සබ් එකට
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොන් ප** කියන ඒවා ගනන් ගන්න එපා මචන්…අපි උබේ මහන්සිය අගය කරනවා…
thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season
8 ඉවරකරන්ඩ සුබ පතනවා…………..
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks MDG Bro.Looking forward for next episode…………
tnkz saho.anith ewath ikmanatama demu.api maga balan innawa. bas
thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season 8 ඉවරකරන්ඩ සුබ පතනවා…………..
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ.. !!
නියමයි සහෝ…ස්තුතියි..
තෑන්ක්ස් වේවා!!!! ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!
Godak Thanx Mchan.
thanx MDG
Thanks Bro..
elakiri machan
thnx bro