අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E02] | වෙන්දේසිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 12 votes.
Please wait...

Supernatural SE8-2

කෙවීන්ට ඕනේ වෙනවා අම්මව බලන්න යන්න. මේ අතරේ දේව වචනේ වෙන්දේසි වෙන්නයි යන්නේ.

මෙන්න මේ දේවල් ලංසු විදිහට ඉදිරිපත් වෙනවා —
– ඩොලර් බිලියන 30ක්
– මොනා ලීසා චිත්‍රේ
– උඩුකය නිරුවත් මොනා ලීසා චිත්‍රේ
– වතිකානුව
– ඇලස්කාව
– හඳ (ඔව්, ඇයි අහලා නැද්ද? බස් ඕල්ඩ්‍රිරින් හදට ගිහින් තියෙන්නේ හද ක්‍රව්ලිට විකුනලා, දැන් ඒක අයිති අපායට 😉 😛 )

දිනන ලංසුව මොකද්ද කියලා කතාව බලලා දැනගමු.

——-
අද කතාවේ නම “What’s Up, Tiger Mommy?” හදලා තියෙන්නේ What’s Up, Tiger Lily? 1966 චිත්‍රපටයේ නමත් , Amy Chuaගේ Battle Hymn of the Tiger Mother පොතේ නමත් එකතු කරලලු.
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝලටර් (John Showalter)
ලිව්වේ : ඇනඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 10

මීලග කොටසෙන්:
8.03 Heartache
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

35 thoughts on “Supernatural [S08 : E02] | වෙන්දේසිය… [සිංහල උපසිරැසි සමඟ]

  • kalharakulathunga1234kk

    SUBTIITLE VALATA GODAK THANX.OYALATA PULUWANDA SEASON EKAKA SUBTITLE DIRECT DOWNLOAD KARANNA DENNA.

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • THANKS LOT MDG SAHO!!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • Sajith Anthony

    තෑන්ක්ස් වේවා!!!!
    ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!

    Reply
  • thnx MDG! looking 4ward for next epi (y)

    Reply
  • Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොන් ප** කියන ඒවා ගනන් ගන්න එපා මචන්…අපි උබේ මහන්සිය අගය කරනවා…

    Reply
  • thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season
    8 ඉවරකරන්ඩ සුබ පතනවා…………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thanks MDG Bro.Looking forward for next episode…………

    Reply
  • tnkz saho.anith ewath ikmanatama demu.api maga balan innawa. bas

    Reply
  • kushan charith

    thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season 8 ඉවරකරන්ඩ සුබ පතනවා…………..

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.. !!

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..

    Reply
  • තෑන්ක්ස් වේවා!!!! ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *