අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E07] | දිවැසිවරු හත් දෙනා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 10 votes.
Please wait...

Supernatural SE8-3

සමාවෙන්න ප්‍රමාද වුණේ පොඩි අකරතැබ්බයක් වුණ නිසයි.

තැන් තැන් වලින් එක එක විදිහේ මිනිස්සු කීප දෙනෙක් අතුරුදහන් වෙනවා. එහෙම අතුරු දහන්වෙත්දී ලොකු ස්වභාවික ව්‍යසනයකුත් ඒ එක්කම වෙනවා.

මේ අතරේ ඩීන්ට කැස්ව හැම තැනම පේන්න ගන්නවා, ක්‍රව්ලි කෙවින්ව හොයා ගන්නවා. ඉතුරු ටික කතාව බලලා දැනගමු.

———–
අධ්‍යක්ෂණය : චාලි කර්නර් (Charlie Carner)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යූජින් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2012 නොවැම්බර් 14
මීළග කොටසෙන්:

8.08 Hunteri Heroici
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

37 thoughts on “Supernatural [S08 : E07] | දිවැසිවරු හත් දෙනා… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • Vidura Prasangana

    THANKS bro sub ekata

    Reply
  • thanks lot saho!!!!!

    Reply
  • ishan dewruwan

    ane oyala dena subtitle play wenne nane hariyata..ehema balala wadak nane..okkoma copy walata wada karana subtitle ekak dendama barida ..kohoma unath meken wenne oyalage rasikayo nathi wena eka thama..me comment eka dakkanam ane karunakarala lipiyak pala karanna,.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyami sahoo niyami thanks…

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • අකරතැබ්බයක් උනා කිව්වෙ සහෝ ලොකු ප්‍රශ්නයක් නෙමේ නේද.
    සබ් එකට ගොඩක් ස්තූතියි MDG..!

    Reply
  • ela ela
    thnx mchooooooooooooo

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • අසන්ත

    ස්තුති මචෝ

    Reply
  • සබ් ඵක ඵනකං බලාගෙන හිටියෙ. බොහෝම ස්තූතියි සහෝ…….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • Kasun Widusha

    thanks bro……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *