Supernatural [S08 : E13] | හිට්ලර් එක්ක කවුරුත් තරහයි. [සිංහල උපසිරැසි සමඟ]
තඩි යුදෙව් සතෙක් හිට්ලර්ගේ කදවුරක් විනාස කරනවා 1944දී. දැන් කාලේදී වයසක යුදෙව් පූජකවරයෙක් මැරෙනවා නිකම්ම ගිනි අරගෙන. මේ අතරේ සෑම්නුයි ඩීන්නුයි ලේඛනයොන්ගේ බංකරේ හොයා ගන්නවා. ඊට පස්සේ ඩීන් ගැන හිතක් පහල වෙච්ච යුදෙව් මිනිහෙක් ඩීන්ගේ පස්සෙන් එනවා. 😉 🙂
ඔන්න මේ කතා හරි නෑ කියලා නොබලා ඉන්නේ එහෙම නෑ. මං පස්වෙනි සීසන් එකේදිම කිව්වා නැවත්තුවනං හොදයි කියලා. දැන් ඉතින්, මං දෙන හින්දවත් බලන්න. 😉 😉
—————————
අද කතාවේ නම “Everybody Hates Hitler” Everybody Hates Chris ප්‍රහසන වෘතාන්තය ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 6
මීළග කොටසෙන්:
8.14 Trial and Error
Promo, Sneak Peek
SInhala Subtitles
-- Count 4070 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
THNAKS SAHO
ehmat nobala innwd dnnm katawa hoda wegana enna aniwa digtma blnw
digtma sub eka denna JAYA WEWA!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meke ehema awlak na bn 7th season ekata wada nam hodai
Mdg oya me vare katha hari na kiwwata ehema waradak penna na ne. Ane digatama denna hode api hari asawen meka balanne oyata godak sththi.
බොහෝම ස්තූතියි සබට….. ජය……
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
akenma balanawa digatama demu tanks
Thanks dude
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ela machan ela….
thanks
thanks bro…………………
kohe epa wennada saho????kochchara baluwath epa wenne nathi kathawak thamy meka…ube sub ekata pinsiddha wenna hodata therum aragena kathawa balanna puluwan.sub ekata godak thanks 🙂
pisooda sahoo me kathwa kiyan tharam aulak naha degatama denna aniwa balanwa thanks
<<<<<>>>>>>>>
api nam kemeththen balanawa saho…tnx sub walata
s10 sub 1t ikmant dendoooo
ela ela
thnx mchn
තෑන්ක්ස්.
ඔයා දෙනවා,
අපි බලනවා.
(නෑ නෑ තාම කතාව එපා වෙලා නෑ)
Thnx mcho.