අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E21] | පලා යන්නෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

Supernatural SE8-3

ඉතින්, ඔන්න මේ සීසන් එකෙත් අන්තිම තුනටයි ඇවිත් ඉන්නේ. දැන් තියෙන්නේ අන්තිම පරීක්ශනේ හොයා ගන්නයි, ඒත් දැන් කෙවින් නෑ. කෙවින්ට පිස්සු හැදිලා පැනලා ගිහින්ද? නැත්නං ඇත්තටම ක්‍රව්ලි එයාව අල්ල ගත්තද? ඒක දැනගන්න වෙන්නේ කතාව බලලයි. මේ අතරේ ඒන්ජල් පුවරුවත් අරන් පැනලා ගිය කැස් මේ ටිකේම මොනවද කලේ කියලා අද දැනගන්න පුළුවන්. මේ අතරේ පුවරු ගැන හොදට දන්න තවත් කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. කතාව බලලම දැනගමු ඒ කවුද කියල

—————————-

අද කතාවේ නම “The Great Escapist” The Great Escape 1963 චිත්‍රපටයෙන්
අධ්‍යක්ෂණය : රොබට් ඩන්කන් මැක්නීල් (Robert Duncan McNeill)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2013 මැයි 1
මීළග කොටසෙන්:
8.22 Clip Show
PromoSneak Peek

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/6BZE” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://tinyw.in/OfHR” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

34 thoughts on “Supernatural [S08 : E21] | පලා යන්නෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නිශ්ශංක රුවන්

    ස්තූතියි 🙂

    Reply
  • සබ් ටිකට thanks….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

    Reply
  • Sub walata godak thanks macho.kalin katha walath supiriyatama sub tiyenawa.

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thanks machan.ilaga ekath ikmanata demu…

    Reply
  • Thank you…digatama sub denna..

    Reply
  • Thank You mchn,,,,, 🙂

    Reply
  • niyamai sahoo niyamai sub ekat thanks

    Reply
  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

    Reply
  • thankz a lot bro… tava tikaaai…

    Reply
  • උපසිරැසියට තුති………….

    Reply
  • තිසර නියෝ


    නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

    Reply
  • thanks bro s8 thawa tikai ne thiyenne api se9 balana kota se10 iwarawela thiyei ne niyamai

    Reply
  • නියමයි සහෝදරයා..දිගටම කරගෙන යන්..

    Reply
  • bohoma sthuthy machan…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *