අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසිරාජ් ප්‍රියන්ත

24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Sesaon 1

ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වේ. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍‍ම ‍මා‍ව ‍මේ ‍දැ‍වැන්‍‍ත ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍එක්‍ ‍කො‍ට‍ස‍ක‍ට ‍හ‍රි ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වී‍ම‍ට ‍සම්‍‍බන්‍‍ධ ‍ක‍ර‍ගත්‍‍තු ‍අං‍‍ජ‍න ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි. ‍ඒ ‍ව‍ගේ‍ම ‍මු‍ලින්‍‍ම ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍මු‍යි ‍කි‍ය‍ලා ‍කට්‍‍ටි‍ය ‍සෙට්‍ ‍ක‍රන්‍‍න ‍ගත්‍‍තු ‍අ‍සෙල්‍ ‍ඉ‍ෂාන්‍ ‍ස‍හෝ‍ටත්‍ ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ. ‍ඒ ‍ව‍ගේ‍ම 24 ‍ක‍තා ‍මා‍ල‍ව‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍ට ‍හැ‍කි ‍අ‍ය‍ව ‍සො‍ය‍ලා, ‍ඒ ‍අ‍යත්‍ ‍එක්‍‍ක ‍සම්‍‍බන්‍‍ධ ‍වෙ‍ලා ‍ඔ‍වුන්‍ ‍එක්‍‍ක ‍ක‍තා ‍ක‍ර‍ලා, ‍ඔ‍වුන්‍‍ට ‍කො‍ටස්‍ ‍බා‍ර ‍දී‍ලා, ‍මේ ‍ආ‍කා‍ර‍යේ 24 ‍උ‍ප‍සි‍රැ‍සි ‍කාර්‍ය‍ය ‍මණ්‍‍ඩ‍ල‍යක්‍ ‍වෙ‍න‍ම‍ම ‍සි‍ටි‍න‍වා. ‍ඒ ‍අ‍ය ‍ව‍න ‍අං‍‍ජ‍න, ‍අ‍සෙල්‍, ‍ග‍යාන්‍, ‍ස‍හ ‍ත‍ව ‍නම්‍ ‍ස‍ද‍හන්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍ත‍ප‍සු ‍වූ ‍අ‍ය‍ටත්‍ ‍ගෞ‍ර‍ව‍නි‍ය ස්‍‍තූ‍ති‍ය ‍හි‍මි‍වි‍ය ‍ ‍යු‍තු‍යි. ‍මු‍ලින්‍‍ම ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ ‍මේ ‍ක‍තා ‍මා‍ලා‍ව ‍ගැ‍න ‍ම‍ම ‍වැ‍ඩි‍පු‍ර ‍විස්‍‍ත‍ර‍යක්‍ ‍නො‍දන්‍‍න ‍හෙ‍යින්‍ ‍ක‍තා‍ව ‍ගැ‍න ‍ය‍මක්‍ ‍ස‍ද‍හන්‍ ‍කි‍රී‍ම‍ට ‍නො‍හැ‍කි‍ය. ‍ඒ ‍ගැ‍න ‍ක‍ණ‍ගා‍ටු‍ව ප්‍රකා‍ශ ‍ක‍ර ‍සි‍ටි‍න‍වා. ‍න‍මුත්‍ ‍මේ ‍කො‍ට‍සේ ‍සිද්‍‍ද ‍වෙන්‍‍නේ ‍රෑ, 8 ‍සි‍ට ‍රෑ 9‍ව‍න ‍තෙක්‍ ‍සි‍දු ‍වෙන්‍‍නා‍වූ ‍සිද්‍‍ධි ‍ධා‍ම‍යක්‍‍ය. ‍එ‍ප‍ම‍න‍යි ‍ම‍ට ‍කි‍ව ‍හැක්‍‍කේ. ‍එ‍හෙ‍නම්‍ ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍ය ‍වේ‍වා! ‍

ලි‍පි‍ය ‍පොඩ්‍‍ඩක්‍ ‍අ‍වුල්‍ ‍ඇ‍ති. ‍මො‍ක‍ද ‍මේ ‍ස‍ද‍හා ‍වෙ‍ලා‍වක්‍ ‍වෙන්‍ ‍ක‍ර‍ගත්‍‍තෙත්‍ ‍බො‍හෝ‍ම ‍අ‍මා‍රු‍වෙන්‍. ‍මේ ‍අ‍වු‍රුද්‍‍දෙ ‍උ‍සස්‍ ‍පෙ‍ළ ‍වි‍භා‍ග‍ය ‍ති‍යා‍ගෙ‍න ‍මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍නි‍ම ‍‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍‍ද ‍කි‍ය‍ලා ‍ච‍කි‍ත‍ය‍කුත්‍ ‍තිබ්‍‍බා. ‍න‍මුත්‍ ‍බ‍යක්‍ ‍නම්‍ ‍තිබ්‍‍බේ ‍නෑ, ‍මො‍ක‍ද ‍ක‍ර‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍නොත්‍ ‍අ‍පේ ‍ජො‍නා ‍මේ‍ක ‍ක‍ර‍ලා ‍දෙන්‍‍නම්‍ ‍කිව්‍‍වා. ස්‍‍තූ‍ති‍යි ‍ජො‍නෝ, ‍එ‍හෙ‍ම ‍හ‍රි ‍කිව්‍‍ව ‍එ‍ක‍ට.

[divider]

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • chandima amarasinghe

    niyamai onna bawa…

    Reply
  • බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • meka niyama series ekak.thanks sub denawata

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • කනගාටුවෙන් උනත් කියන්න
    ඕන අපේ උපසිරසකරුවන්
    මෙච්චර අමාරුවෙන් ගේන
    සබ් එකට කමෙන්ට් එකකින්වත්
    කෘතගුන දක්කවන්නවත්
    බැරි තරමට ගුණමකු වෙලා..
    කියල වැඩක් නෑ ඒ ගැන නම්
    අපි ඉන්නව හැමදාම ඔයාල එක්ක..
    බොහොම තුති..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *