අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S09 : E11] | කුළුදුල් ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

Supernatural S09 1

පරක්කුයි නේද? පුළුවන් ඉක්මනට 9 වෙනි සීසන් එක ඉවර කරලා දෙන්නංකෝ, හොදේ   😉

ඉතින්, දැන් ආයිමත් සැරයක් අයියා මලෝ දෙන්න තරහා වෙලානේ. ඉතින් සෑම් කැස්ටියෙල් එක්ක එකතුවෙලා ගැඩ්‍රීයෙල්ව හොයන්න පටන් ගන්නවා. මේ අතරේ තනියම බාර් එකකට වෙලා ඉන්න ඩීන්ව හොයාගෙන එන්නේ ක්‍රව්ලි. ඒ උදව්වක් කරලා උදව්වක් ඉල්ල ගන්නයි. මොකද අපායේ රැජින වෙන්න හදන නයිට්ගෙ තර්ජනෙන් බේරන්න ක්‍රව්ලිට වගේම ඩීන්ටත් ඕනේ. ක්‍රව්ලි මේකට විසදුම හැටියට හොයා ගන්නේ එසේ මෙසේ කෙනෙක්ව නෙමේ.

දැනුමට:

කේන් කියන්නේ ඇඩම්ගෙයි ඊව්ගෙයි පලවෙනි ළමයා. ඒ කියන්නේ බයිබලේ හැටියට මව් කුසකින් බිහිවුන පලවෙනි මනුෂ්‍යයා. ඒත් කේන් වැඩිය ප්‍රසිද්ධ තමන්ගේ සහෝදරයව මරලා ලෝකේ පලවෙනි මනුෂ්‍ය ඝාතනය කරපු කෙනා හැටියටයි. මෙතනින් කියවන්න.

http://bsceylon.org/sinhala_bible/CBS/OT/SNU-01GEN/b1_Chapter4.html

—————————–

අධ්‍යක්ෂණය : ජෝන් බැඩ්හැම්  ( John Badham)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ජනවාරි 21
මීළග කොටසෙන්:
9.12 Sharp Teeth
Promo
https://www.youtube.com/watch?v=ZCltQgZ83ho

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/lo2tvmh” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
[button link=”http://tinyurl.com/ofs7m2k” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

40 thoughts on “Supernatural [S09 : E11] | කුළුදුල් ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතිය් මල්ලියා…
    එය් පරක්කු සබ් එකට

    Reply
  • අපි හිතුවා MDGට අපිව අමතක වෙලාවත්ද කියලා..
    බොහොම ස්තූතියි සහෝ…!

    Reply
  • meka anakan hitiye thanks bro

    Reply
  • ela ela thankz MDG saho

    Reply
  • ahh oya dila thiyenne.. dan digatama demuu! thnkzz machoo sub ekata! 😉

    Reply
  • niyamai sahoo niyamai degatma karagen yamoo

    Reply
  • Keshan Wasala

    එල MDG සහෝ 😀 මේ සීසන් එක ඉක්මනට ඉවර කරලා දාමු 😀 බොහොම ස්තුතියි සබ් එකට සහෝ ජය වේවා !!

    Reply
  • hamme athi yanthan 🙂 saho S09 ikmanata dila iwarayak karamu neda? 🙂

    Reply
  • ඔබට ගොඩක් ස්තුති! අපිට ඉතුරැ ටීකත් ඉක්මනට දෙන්නකො.

    Reply
  • ela ela ela niyamai saho, jaya wewa

    Reply
  • Elama thamai bro.puluwan ikmanata ithuru tikath demu

    Reply
  • sehena dawasakin thanks yaluwa

    Reply
  • ඔබ කරනා සේවයට ඔබට තුති…..

    Reply
  • Thanx sahoo. Anith tikath puluwan ikmanta demu.

    Reply
  • thankz bro………..

    Reply
  • thankz a lot sahooo.. 😀

    Reply
  • mehema hari dena ekata thankz bro.ada tamai ninda ynne kalekata passe.ummmmmmmmmaaaaaaaaa……..

    Reply
  • ela ela machan denakn hitiye.anith ewath demu

    Reply
  • ikmanata demu machan….

    Reply
  • එල එල ….. පුළුවන් ඉක්මනට ඉවර කරමු මචන්

    Reply
  • ස්තුතියි සහෝ!!!

    Reply
  • Sajith Anthony

    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයවේවා……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *