අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S09 : E13] | දවසෙන් කෙට්ටු වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

Supernatural S09 1

දැන් සෑම්නුයි ඩීන්නුයි සහෝදරකම අහක දාලා එකට වැඩ කරනවා. මේ අතරේ ටවුමක මහත මනුස්සයෙක් කෙට්ටුවෙලාම මැරෙනවා. මේ අමුතු මරණෙට පීරු වලින් ආව යකෙක් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.

———————————

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)  
ලිව්වේ : එරික් කාර්මෙලෝ ( Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 4
මීළග කොටසෙන්:
9.14 Captives
Promo
https://www.youtube.com/watch?v=jgYHp1UawDw
Sneak Peek
https://www.youtube.com/watch?v=y0ETfHSnxJg

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/lo2tvmh” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
[button link=”http://tinyurl.com/ofs7m2k” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

41 thoughts on “Supernatural [S09 : E13] | දවසෙන් කෙට්ටු වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • උපසිරැසියට තුති……

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ!!!!

    Reply
  • sasitha ranasingha

    thnkssss sahoooooo

    Reply
  • ස්තුතියි

    Reply
  • thanks bro…ma season eka ikmanata dala iwarayak karanna puluwannam gdak watinawa bro….jaya wewa!!!!

    Reply
  • එල එල ! ඔය තියෙන්නේ .. ඔය ගැන්මෙන්ම දිගටම සබ දෙමු මචන්!! තැන්කු වේවා!!

    Reply
  • Oooh yes yes yes kolla apahu wada patan aran 🙂 thanks macho…

    Reply
  • thanks sahoo niyamai degatama karagena yamoo

    Reply
  • thanks මචන් මෙච්චර බිසී කාලෙත් මේකට සබ් දුන්නට

    Reply
  • අවුරුදු කාලේ ලෙසටම වැඩ කරනවා නේද බන්…….එල එල…..

    Reply
  • දැන් නම් පට පට ගාල දෙනවා නේ…….බොහෝම ස්තුතියි MDG සහෝ…………

    Reply
  • ඔන්න බෑව මෙන්න බැලුව. . තැන්කූ ජය වේවා..

    Reply
  • thankz සහො sub එකට

    Reply
  • කමෝන් මචන් උබට පුලුවන්

    Reply
  • ane ekaparatama apiwa mawa amathaka krnna epa bro. SN eke sub eka na kynne kawe na wage.tawa poddaine.a tikath damu ikmanata.

    Reply
  • උවිදු ඉසුරංග

    ස්තුතියි සබ් එකට
    මේ වගේ පට පට ගාලා සබ් ටික ඔනා
    හරිද සහො…..

    Reply
  • jaya wewa!! digatama sub demu machan..

    Reply
  • Kasun widusha

    tnx සහො sub එකට,,,,දිගටම දවසට sub එකගානෙ දෙන්ඩ බලන්ඩ සහෝ…………

    Reply
  • මරූ.අද පළවෙනියට comment එකක් දැම්මා,sub එකට thanx,
    ඉක්මනට මේකත් එවර කරලා දාන්න

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG බ්‍රෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *