Supernatural [S09 : E16] | ප්‍රථම අසිපත [සිංහල උපසිරැසි සමඟ]
මතකනේ ක්‍රව්ලි ගියා කේන්ගේ අසිපත හොයාගෙන එන්නං කියලා. දැන් සැහෙන දවසක ඉදන් සෑම්ටයි ඩීන්ටයි එයාගෙන් ආරංචියක් නෑ. මේ අතරේ මනුස්ස ලේ වලට ඇබ්බැහි වෙලා ඉන්න ක්‍රව්ලි පිස්සු නටනවා. ඒන්ජල්ලා මනුස්ස වුනාම මොන වගේද කියලා කලින් දැක්කනේ. අද බලතහැකි යම රජා මනුස්ස වුනාම කොහොමද කියලා. කොහොම වුනත් දැන් ඊළගට කරන්න තියෙන්නේ ප්‍රථම අසිපත හොයා ගන්න එකයි.
——————————-
අද කතාවේ නම “Blade Runners” 1982 චිතපටිය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2013 මාර්තු 18
මීළග කොටසෙන්:
9.17 Mother’s Little Helper
Promo
https://www.youtube.com/watch?v=G2ePIluAfuI
Sneak Peek
https://www.youtube.com/watch?v=SjxPkpk7mSk
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3948 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
thanks saho!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබට තැන්ක්ස්.
thankzz sahoo ikmanta demu
ow bn ohoma giyoth meka epa wenno……………
ikmanata sub tika diyanko bn natnan wena ekekta diyanko………………
thanks bro
Ane bn ikmanta meka dila iwara karahanko ikmanta plz mcn
ane adath 17 nadda bnz…..ada 17 dennako……………..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
happy new year machan.ha ha pura kiyala aluth awurudde 9*17 dennako………..
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
Ela mcnnn
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
kiyanna vadan nee….thanks saho suba aluth auruddak wewa…
thnx brooooooooooooooooo
බොහොම ස්තූතියි මිත්ත්‍රයා.
suba aluth awruddak vevaaa….. hamotama.
බොහොම ස්තූතියි සහෝ…!
kolla nm form vla fattetama.. thankz a lot saho sub ekata.. suba aluth auruddak wewaaaa sahooo….
Thanks machan.a wagema ubata subama suba aluth awruddak wewa!!! 🙂
පට්ට යෝකෝ….එල එල……….
patta
sa
thanks..
Ikmanta mekata subs danna thavath kotsakata subs danakam balan innava.
නියමයි…. දීර්ඝ කතා මාලාවකට සබ්ස් කරන එක බොහොම දුෂ්කර වැඩක්… supernatural වලින් පස්සෙ හැකිනම් x-files සීසන් වලට සබ්ස් කරන්න…. x-files සබ්ස් නැති එක ලොකු අඩුවක්… ඒක කළොත් ලොකු සේවයක්…. ජය වේවා….
ස්තූතියි 🙂 Ancient Aliens season 2 වලට උපසිරසි දාන්න පුලුවන්ද ?
me thiyanna badune…. niyamai mdg sahooo degatama karagena yamooo
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
waitiing for dis thank you
sub eakata thanks
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks
tnz MDG sahoo
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
ස්තූතියි සහෝ!!!!!!!!!
Thanks Bro..
Thanx mcn
බොහොම ස්තූතියි සහෝ…!
Ela ela MDG saho
supiri mcn ,,jayen jaya.. tns broo ☺☻
Thank You machooooooo…….!!!!!!