Supernatural [S10 : E06] | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]
සෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්‍රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන බව. සල්ලි ටිකක් ලැබෙන පොටක් කියලා හිතාගෙන දෙන්න එක්ක යනවා ඒක ගන්න. පුරුදු විදිහටම උරුමයක් වෙනුවට කරුමයක් තමයි ඔලුවට කඩා වැටෙන්නේ. කතාව බලලම දැනගමු.
——
අධ්‍යක්ෂණය : ජෝන් මැකාර්ති (John MacCarthy)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 18
මීලග කොටසෙන්:
10.07 Girls, Girls, Girls (2014 නොවැම්බර් 25)
Promo
SInhala Subtitles
-- Count 13506 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබට ගොඩාක් ස්තුතියි …………………
thankz a lot saho sub ekata.. 😀
thanks bro
Thanks for the sub machan 🙂
thanks
niyamai me vidiyata digatama karagane yamu
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තූතියි 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks..
thanks
thanks saho,enakan hitiye
thanks machan sub ekata
trailer eka supernatural s2 thiyenne
බොහොම ස්තුත්යි මචන්……….
එල සහෝ .thanks sub එකට,season 7 ඉලක්මනට ඉවර කරමු නේද?
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඇයි බන් පරක්කු උනේ??? 🙁 🙁 🙁 Download කරලා බලාගෙනත් හිටියා. 😉 😉