Supernatural [S10 : E07] | කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සීසන් 7 බලන අයගෙන් සමාව ඉල්ලනවා මේ දවස්වල ඇතිවුණ ප්‍රමාදය ගැන. ඉවසීමෙන් ඉන්න, ඉක්මනින්ම ඉතිරි එපිසෝඩ් ටික දෙන්න උත්සහ කරනවා.
ගෑනු පරාණයක් පස්සෙන් යන ඩීන් මැදි වෙන්නේ ඩීමන්ලයි, යක්දෙස්සියෝයි ප්‍රශ්නෙකටයි. මේ අතරේ මේ සීසන් එකේ මුල හරියේ ඩීන්ව දඩයම් කරන්න හදපු කෝල්නුත් මෙතෙන්ට පාත්වෙනවා. කොහොමින් කොහොම හරි කතාව අන්තිමේ පෙන්නන්න දේනං කොහොමටවත් බලාපොරොත්තු වුණ එකක් නෙමේ. මේ කථාවේ ඕනම දෙයක් වෙන්න පුළුවන් බව ආයේ මතක් වුණා. 😛 ඒ මොකද්ද කියලා බලලම දැනගමු
—————-
අද කථාවේ නම “Girls, Girls, Girls”, Mötley Crüe ගීතය සහ ඇල්බමය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : රොබට් බෙරන්ස් (Robert Berens)
විකාශනය වුණේ : 2014 නොවැම්බර් 25
මීළග කොටසෙන්:
10.08 Hibbing 911 (2014 දෙසැම්බර් 02)
Promo
[button link=”http://tinyw.in/3bgx” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14059 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supernatural sub files are corrupted
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
බොහොම ස්තූතියි සහෝ.
I CAN’T DOWNLOAD SUPERNATURAL S10 SUB HERE. I AM TRING LOT OF TIMES IT IN THIS WEEK. BUT STILL CAN’T.
PLZ RE CORRECT IT BROTHER.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබ් එකට බොහොම ස්තුතියි සහො
thankz a lot saho sub ekata.. 😀
thanks bro
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
thanks
mcnnnn Supernatural S7E18 eke sub dannakoooooooooooooooooo………………………..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කොල්ලෝ සිසොන් 7 එකේ ඉතිරි ටික ඉක්කන්ට ඩාන්ටකු පීස් …. 🙂 ^_^
අම්මෝ mdg දෙය්හාමුදුරුවනේ season 7 ට sub දීලද බලන්න බඉස්කොප් අඩවියට ගාටල ගාටලම කකුල් දෙක ගෙවිල ඕන්. අනේ තව කල් අරින්නතිව අපේ ආශාවන් ඉශ්ට සිද්ද කරල දෙන්න .
thanx mcn.season 7 ithuru sub tika enne nadda
ss
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Kawda malli me 😀 season 7 denakota season 10 iwara wela thiyei bn
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
බොහෝම ස්තූතියි සබට….. ජය……
“ඉක්මනට ලංකාවේ කොල්ලන්ට සීසන් 7 පෙන්නපන්”
-ඩීන් වින්චෙස්ටර් –
පට්ට කමෙන්ට් එක ඕයි….. 😀 😛
ane mchan s7 denne nedda? Hemadama subdalada blanawa api.
seson 7 balala thamai mewa balanne s 7 n nawaththanne netyhuwa denawa neda saho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි 🙂
macho season 7 amathaka welada deiyo?
😀
සීසන් 7 දෙන නැති නිසා අපි තරහයි .. නරක සමනලයා
plzzzzz saho ikmanata s07 dennoooooooo
anne ban wadinnam ikamanata dipan 😀
pati,enakan hitiye.thanks saho
එල එල මේ දීලතියෙන්නෙ MDG දෙයියො දෙනව වගේ,thanks සොහෝ.ජය෴෴෴෴
fattaaaa