Supernatural [S10 : E11] | හොද නරක… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, කලින් කොටසේ කේන්ගේ සලකුණ අයින් කරන්න බැරි වුනානේ. ඒ ප්‍රශ්නේ තවම තියෙනවා. අද පරණ යාලුවෙක් එනවා පරණ පලියක් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා. හැම සීසන් එකේම හිතාගන්නවා යන්තන් ඇති මේ සමයම ආයි එන එකක් නෑ කියලා. ඒත් මොන පිස්සුද මේ යකින්න කොහොම හරි ආපහු එනවා. මහම වදයක්. 👿
——-
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2015 ජනවාරි 27
මීලග කොටසෙන්:
10.12 About a Boy (2015 පෙබරවාරි 03)
[button link=”http://tinyurl.com/magpsju” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/m6g54lc” type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4394 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
thanks machan
ගොඩක් ස්තුතියි සහෝ 🙂
Thanks
sub eka ela…. eelaga episode ekath awa ekatath ikmanin sub demu neda?
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
ko season 8
Still waiting season 8
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thanks saho sub ekata.man supernatural hema satiyakama balanne 2009 idan.eth giyasatiiye episode eka beluwata passe mata supenatural epa una wage unaaaaa.supernatural 2009 idan balana kenek widiyata matanan hitenne supernatural den epa wegen wage enne.episode walathe issara wage newei,den melo rahak ne.ohe hadannan wale hadala wage.
sub eka ikmanata dena eka godak hodai.eth saho S08 eketh sub ikmanata denna.dawas ganakin epiyak baluwe nathuwa nikan kawe na wage 🙁
season 8 please
Ado machan seson 8 ithuru tike sub ikmnata dahanko macho… plzzzzzz
බොහොම ඉතුතියි
පට්ට තැන්ක්
Season 8 ta sub eka koooo
ane ban 8 ko…a[i ganath hithapanko…
උපසිරසියට ස්තුති සහෝ 😀
ane bn. Season 8 ko
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
poddak season 8 blana un gana hithuwth hodai neda mcn,,apith ude sub eka enakan bln inne,,,, 🙁
ane machan s8 deepanko
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sorry වැරදුනා. හොඳයි කියලා.
නොන්දයි කියලා හිතනවා.ඔන්න මමත් ගත්තා.