අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E10] | කේන්ගේ සලකුණ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

Supernatural-S10-1

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, ගොඩක් අය දැනටම දන්නවා වගේ තව සීසන් එකක් එනවා. ගොඩක් දුරට තව එකකට වඩා එයි. හැබැයි ඉතින් ඊලග එකට උපසිරැසි මටම දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනනං දැන්ම කියන්න බෑ. මාර්තු මාසේ ඉදන් කතාව බදාදාට මාරුවෙන බවකුත් තියෙනවා. ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ.

පහුගිය ටිකේ වෙච්ච දේවල් කෙටියෙන් කිව්වොත්, සීසන්  එක පටන් ගත්තේ ඩීන් ඩීමන් කෙනෙක් වෙලයි. මුල් එපිසෝඩ් කීපෙදී ක්‍රව්ලි එක්ක රෝන්දේ ගිය ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්න සෑම්ට පුළුවන් වෙනවා. ඒත් කේන්ගේ සලකුණ ගැන ප්‍රශ්නේ ඉතුරු වෙනවා. අන්තිමට තිබ්බ එපිසෝඩ් එකේදී ඩීන්ට පාලනය නැති වෙලා මිනිස්සු වගයක්ව කපලා කපලා , කොටලා කොටලා, මරලා මරලා දානවා.

මේ අතරේ ක්‍රව්ලිට අම්මව මුණ හැගෙනවා. අම්ම හරි හොද පාට් එකක් දාගෙන ආවට සුප(ර්)නැචුරල් බලල තියෙන අපි දන්නවා මේ දෙන්න කවදාවත් හොදින් කෙලවර නොවන බව. ඒත් අම්ම පුතාව නටවයිද, පුතා අම්මව නටවයිද කියන එක බලන්න වෙන්නේ ඉස්සරහට. මේ අතරේ කැස්නං කරන්න දෙයක් නැතුව ඔහේ කැරකෙනවා වගෙයි මටනං දැනෙන්නේ. මුලින් හැනා පස්සෙන් ගිහින් පස්සේ ක්ලෙයා පස්සෙන් ගියා. ඉස්සරහට බලමු. ඉතින් අද කේන්ගේ සලකුණ අයින් කිරීමේ මෙහෙයුම තමයි කරන්න තියෙන්නේ.  බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

——-
අද කතාවේ නම “The Hunter Games” ආවේ කොහෙන්ද කියලා මං පැහැදිලි කරන්න ඕනේ නෑනේ.
අධ්‍යක්ෂණය : ජෝන් බැඩ්හැම් (John Badham)
ලිව්වේ:   බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2015 ජනවාරි 20
මීලග කොටසෙන්:
There’s No Place Like Home (2015 ජනවාරි 27)
https://www.youtube.com/watch?v=mPLr-d9O8M0

 

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nb8r8z7″ type=”icon” “center” newwindow=”yes”] 153 MB කොපිය මෙතනින් බාගන්න[/button]

59CCCB702F93E6353523AB9F0C6A0BE22C5BD023

[button link=”http://tinyurl.com/ky7634t” type=”icon” “center” newwindow=”yes”] 217 MB කොපිය මෙතනින් බාගන්න[/button]

FA0E424DF50B3C7BE90B0A8283AC181915CB760E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

24 thoughts on “Supernatural [S10 : E10] | කේන්ගේ සලකුණ… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න දැන් තමා 10 වැනි එක බලන්නේ 😀

    Reply
  • Dulanga sugeeth

    digatama sub demu saho supernatural iwara wena kanma supernatural qwama mtk wenne MDG wa MDG qwwama mtk wenne supernatural:D

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 11 ikmanta denna machoooooo

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුන

    එeහෙම කරන්න එපා සහො දිගටම දෙන්න මම නම් ඔයාගෙ ලිපිත් මාර අසාවෙන් කියවන්නෙ තැන්ක්ස් සහො

    Reply
  • දුලිත රාජපක්ෂ

    අම්මටහුඩු ඔයෙ තියෙන්නේ බඩු! මෙච්චරකල් වේලි වේලි හිටියේ. එළකිරි කොල්ලෝ. බොහොම ස්තුතියි. නියම වැඩක් මචං. ගින්දර!

    Reply
  • එල ඈ..
    ඔයාගෙ සබ් නැතුව Supernatural බලලත් වැඩක් නෑ.
    එහෙම අත ඇරලා දාන්න එපා.
    කට්ටිය පව්නෙ.
    ජය වේවා. !

    Reply
  • කණිෂ්ක mallii

    අනේ අයියේ දිගටම සබ් දෙන්න..සුපර්නැචුරල් බලන්නේ නැතුව ඉන්නේ කොහොමද අප්ෆා

    Reply
  • ayyo digaama demu plz plz…api asawen balana supernatural digtama oneeeeeeeeeee :'(

    Reply
  • Oba karana sewaya athi wishishtai. ilanga episode eka kawada ei da kiyala bala bala hitiye. me thiyenne unu unuwema. Aththatama godak sthuthie. Ilanga season walata sub daanna kiyala bala karan. mechara kal dapu ekama athi. eth hakiyawak thiyenawa nam e gana salakala balanna kiyala illanawa. Nawathath Godak sthuthiee

    Reply
  • thanks bro.digatma sub demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *