අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 23 votes.
Please wait...

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. ඒ නිසාමයි ප්‍රශ්ණ තව තවත් නරක අතට හැරුණේ. මං නම් හිතන්නේ මේ ඊලග සීසන් එකේ කැස්ගෙයි අර ලූසිගේ පොඩි එකාගෙයි ප්‍රශ්නේ දාලා සීසන් එක කවර් කරයි කියලා. හරියට අමාරාව නොහොත් අදුර දාලා එකළොස්‌වැනි සීසන් එක කවර් කලා වගේ.  අද කොටසේදී වෙන්නේ මේ දෙන්නා කැස්ටියල්ව හොයන්න යනවා වෙනුවට වෙනින් කේස් එකක් සෙට් වෙනවා ඒ දෙන්නා අදුරන නිවුන්නු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්. මේ පාර කොටස සම්බන්ධ වෙන්නෙත් පරණ කොටසකටමයි. මායකාරියක් තමන්ට ඕන බලය අරගන්න ඩීමන් කෙනෙක් එක්ක ගණුදෙනුවක් ගහලා කරන් යන සෙල්ලමක් ගැන. මේ අස්සේ මේරීට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා වගේම එයාට තේරුම් යනවා. අනික එය හුගක් දේවල් හොයාගන්නවත් එක්ක බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. තවත් කොටස් තුනයි තියෙන්නේ මට මේකෙනුත් ගැලවෙන්න!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • 12s 21epi dalana nedaaaaa eka wada naaaa

    Reply
  • බොහොම ස්තුතියි සබට

    Reply
  • හර්ෂණ දිල්ෂාන්

    Ela macho…

    Reply
  • සබට ගොඩක් ස්තූතීයි මචන්..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සබට

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩාක් පිං.
    ඒවගේම “supernatural” සීසන් 13 ටත් සහෝගේ උපසිරසියම අපි හැමෝම
    බලාපොරොත්තු වෙනවා.
    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *