Watch Trailer

Swamp Thing (2019-) [S01: E04] Sinhala Subtitles | සැඟවුන අන්ධකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න. එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබු…

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න.  එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා ඒ දේවල්. ඒ වගේම ඇලෙක් හෙවත් ස්වාම්ප් තින්ග් ඇබිට කිව්වා කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියල. ප්‍රතිජීවක නිසා මේ රෝගය තව තවත් උත්සන්න වෙනවා මිසක් එයින් කිසිම පලක් නොවෙන බව ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා. ඒ එක්කම ඇබි සමත් වෙනවා මේ රෝගයෙන් උත්සන්න වෙලා ඉන්න රෝගීන්ට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම ඒව්රි කියන මනුස්සයාගේ චරිතය ගැන තව තවත් අපි දැනගත්තා. අවසානයේ අපිට දකින්න ලැබුනා එයා තමන්ගේ පාලනයෙන් තොර වෙන අයට කරන්නේ මොකද්ද කියල. ඒ වගේම යම් රහසිගත සභාවක් ගැනත් අපිට අහන්න ලැබුනා. 

අද කොටසින් ඔයාලට තව වගුරුබිමේ ගුප්ත රහසක් ගැන දැනගන්න ලැබේවි. ස්වාම්ප් තින්ග් දැන හෝ නොදැන මේ දේවල් ගැන සහජයෙන් වගේ දන්නවා. එත් ඒ කොහොමද එහෙම වෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම ඔහුටත් රහසක්. ඉතින් අද ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා එයාට මේ වන දේවල් පැහැදිලි කරන්න කියල. අපි එහෙනම් බලමු අද කොටසත්. එන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,977 downloadsDownload Swamp.Thing_.2019.S01E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,977 downloadsDownload Subtitles24 KB

54 comments

  1. Uvindu Dilshan

    Sub ekata thankx bro

    1. manikaa

      ගොඩක් thanks ..niyama tv siriyas akak meka පට්ට...

  2. Kavishka Ransara

    elaa

  3. BLACK_RACER

    uba meka upload karanda kalin dawase match 1 baluwe nadda

  4. matllakshan

    Thnx bro

  5. denizshulz

    Elama bro.
    Supergirl ekatath sub demu.

  6. අමිල

    බොහොම ස්තුති. ජයවේවා! සහෝදරයා

  7. gimhan sadruwan

    ubata pin diyya pin thnaks bro thanks jayen jay

  8. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Danushka Tharangi

    thanks sub ekta lassana series ekk

  10. Ayesh Prashan

    Thank You

  11. Hashan M. Priyadarshana

    තෑන්ක් යූ බ්රෝ සබ් එකට...
    ජය වේවා.!

  12. sahan malinga

    thanks bokka

  13. Isurusandeepa007

    thanks saho

  14. isharaeranda1997

    Thanks

  15. Kevin Geenath

    Thanks sub ekata
    Parakkuwak nam aththema na
    Ikmanata sub eka genawatath thanks

  16. hasalaka

    thanks machan. fatta asawen meka balnne..

  17. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

  18. devil_11

    Thx bro

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    ඉක්මනටම දීලා...

  20. YasasPerera

    thanks bro..

  21. Stranger

    thanks

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි

  23. Sandunprabath1230

    Thanks machan

  24. Thilankadissanayake

    thanks a lot

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා......!

  26. Hiran Eranda

    Thanks For Sub Hasantha ayiye

  27. Charith Pramodya

    Thank you bro.. ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ සීරීස් එක.

  28. lasantha gomes

    thanks bro... ela

  29. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  30. KiDDY JAYz

    ptta ikmnta dilae..thnk sahoo

  31. ishu

    Thanks saho sub ekt

  32. Prasad Lakmal

    Thnx sub ekta

  33. rashmika_jayasundara

    Thank you

  34. Thilina Jayarathna

    ade th maachan la .pulvnm film ekak kiynm man hina kala marenna pulvn

    The Animal (2001)

    mekta denna sub 1 yts eke tynva

  35. q8781002

    swamp.thing.2019.s01e04.darkness.on.the.edge.of.town.480p.webrip.x264 me sub eke 480p video eka nh ne hamotama hoyaganna puluwan sub danna thanks

  36. Nuwan Mihiraj

    Thanks for the sub.this is a very good TV series

  37. ruchiralakmal

    Thanks for the sub!!!!

  38. Mahesh ruwan

    thanks mchn

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Pradeepkumara

    Thanx sahoo

  41. Rumesh Asanka

    thank you

  42. s.s.m

    Tz sub ekata....

  43. Hasitha Madush

    හසා අයියේ පිං සබ් එක සුපිරියි හොඳේ

  44. suranuwan

    ela bro.....

  45. DAVIN

    thanks bro

  46. Danuka0522

    Subata thanks.....

  47. nishannw

    ස්තූතියි

  48. MAALnath

    Thanks ....................good luck .........................

  49. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  50. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

Load more comments