Swamp Thing (2019-) [S01: E03] Sinhala Subtitles | ඔහු කතා කරයි… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක් ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද ඒ නිසා තමයි සුසී ඉස්පිරිතාලෙන් පැනලා වගුරුබිමට යන්නේ. එහෙදි අපි හැමෝම දැක්කා ස්වාම්ප් තින්ග්ට තියෙන හැකියාවල් වලින් එකක්. ඒ වගේම ඇබි මුල් වතාවට දකිනවා ස්වාම්ප් තින්ග්ව. පස්සේ සුසී හරහා දැනගන්නවා මේ වගුරු බිමේ ඉන්න අමුතු ජීවියා ඇලෙක් කියලත්. ඒ වගේම මරියා අර අමුතු සාස්තර කියන කෙනා ගාවට ගිහින් එයාගේ මැරුණු දුව ශෝව්නා එක්ක අධ්‍යාත්මික සම්බන්ධයක් හදා ගන්නවාත් අපි දැක්කා. අද කොටස එතන ඉඳන් තමයි ආරම්භ වෙන්නේ.
තවමත් මොරෙයි වල ඇතිවෙලා තියෙන අමුතු රෝගය අවසන් වෙලා නැහැ. ලෙඩුන් පවා එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම සන්ඩර්ලෑන්ඩ් පවුලේත් ලොකු ලොකු ගැටළු සහ ඒව්රි කියන පුද්ගලයාගේ චරිතය ගැනත් අපිට එහෙන් මෙහෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද ඇබි ලොකු සොයාගැනීමක් කරනවා. අපිට අද ස්වාම්ප් තින්ග් කතා කරනවා දකින්න ලැබෙනවා වගේම එයාගේ තවත් හැකියාවක් දකින්න ලැබෙනවා. එහෙනම් නැවත ඊළඟ සතියේ මුණ ගැහෙමු. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9238 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan sub ekata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks for sub bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
ස්තූතීයි
thanx
thanks bro
Thanks for sub
thx hasii bro
thanks
තෑන්ක්ස් මචො සබ් එකට
Thanx brother
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tz sub ekata….
Thanks bro sub 1…
Denata sub tika baanawa..eka paara balanna one meka…thanks hasa!
thanks borr
Thanks
thank mchn
ස්තූතියි සහෝ. ඔබට ජය
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරිම කතා මාලාවක් මේක…
දිගටම සබ් දෙමු….
sub ekata thanx bro…, me series eka nawththanna yana kathawk thiynwd?
thanks mcn..
*What men want* film eke sub eka oni
උපසිරැසියට බොහොම ස්තුතියි
thank you
Thanks saho
thanks machn.
elama bro
thanks mchn. ikmanin sub eka denawata godak thanks
thank you
thanks
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා………..!
Thanks***
Sub ekata tnx bro
ස්තූතියි සහෝ සබ් එකට
Thank You
thanks
bohoma sthuthi
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks to sub.
supergirl ekath sub demuko.
Thank yu bro sub ekata
Thanks machn
බොහොම ස්තුති සහෝදරයා
Tnx mchn ..me vidiht senikwa sub dewata….elma
This is why you’re the best!
tnx mchn
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
බොහෝම ස්තූතියි අයියේ..❤️
Niyamai… Api balagena hitiye ilaga episode eka enakam…..
Thank you
Godak sthuthi sahooo sube ekata.
Thanks bro.❤
Thanks
Thanks bro
thnks bro thnks thnk u vrey much
blan hitye dankan
තැන්ක්ස්
Thanx bro
Sub ekata thankx bro
Thx bro
සබ් එකට බොහොම ස්තුති
Video eke link danna