MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විත (TV)

Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 43 votes.
Please wait...

කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්.

ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. ඒක කෙනාගෙන් තව කෙනෙක්ට පැතිරෙන හින්දා ඇබී ගියා ටොඩ්ට මිනිය හම්බවුණ තැනට. එතන තිබිල ඇයට හම්බවෙන හෝටලයක යතුරු කාඩ් පතෙන් ඇයට දැනගන්න ලැබෙනවා මීට කාලෙකට කලිනුත් නගරේ මීට සමාන සිද්දියක් වෙලා තියෙන බව. අන්තිමේ කොහොමහරි මේ ලෙඩේ ඇබීටම එනවා. හැබැයි ඇබීගෙන් ඇලෙක් ඒ ලෙඩේ අයින් කරල ආපහු මිනියටම දාල ඒක වලලනවා. ඒ කලින් ලෙඩේ අන්තිමට හැදුන කෙනා තව පැතිරෙන එක වලක්වන්න සියදිවි නසාගෙන කියල ඇලෙක් ඇබීට කියනවා. ඒ වගේම ඇලෙක් කියනවා වගුර දූෂණය වෙලා එහි සමබරතාව නැතිවෙලා කියලා. මේ සිද්ධිය තවත් සිදුවීම් ගනනාවක ආරම්භයක් කියලත් කියනවා. ඒ වගේම ඒව්රි හා මරියා දෙන්න කුඩා සුසීව හදාවඩාගන්න තීරණය කරනවා. ඒ වගේම වූඩෲ ගැන හරියටම නොදන්නා ඇබී ඔහුවත් හවුල් කරගන්නවා ඇලෙක් දුන්න සාම්පලය ගැන බලන්න.

අද කොටසෙන් ඇබී හා ඇය විසින් මරාදැමුවා කියන මරියාගේ දුව ගැන හරියටම ඇත්ත දැනගන්න ලැබේවී. එහෙනම් බාගෙන බලමු. ලබන සතියෙත් හමුවෙන්නම්. ජය෴෴

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8597 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • ස්තූතියි

    Reply
  • Danuka0522

    Subata thanks broo

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Dark season 2 ekt sub ona

    Reply
  • Thanks ……………

    Reply
  • Thurumpu Hera

    supiriiii……….. (Y)

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Sandunprabath1230

    Thanks machan

    Reply
  • Thisara kanishka

    තෑන්ක්ස් රොයිලි අයියා❤

    Reply
    • Nadeesha rox alahakoon

      Tnx bro subt. Fear the walking dead eke ithuru season tikt sub diynko bn puluwnnum godak loku deyak

      Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……………….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ මචං සබ් එකට.. පුලුවන් නම් අර සබ් දෙන එක අතරමැද නවත්තපු Justice League Unlimited කාටූන් සීරීස් එකේ ඉතුරු එපිසෝඩ් ටිකට සබ් එක දෙනවද බ්රෝ අන්තිම ටික බලාගන්න විදිහක් නැතුව ඉන්නෙ බ්රෝ පුලුවන් නම් ලොකු දෙයක් බං…
    ජය වේවා.!

    Reply
  • Pathmila_kushantha94

    ට හුඩු රොයිලි අයියා!

    Reply
  • Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි සහෝදරයා…

    Reply
  • S.P.Prashath Madushanka

    thanks so much………………

    Reply
  • Ranil Pradeepa

    Godak sthuthi upasirasiyata… 🙂

    Reply
  • lakshan madhusankha

    sub ekata thanks

    Reply
  • Hasitha Madush

    ස්තූතියි රොයිලි සහෝ සබ් එකට මේක සුපිරි series එකක් නෙ

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Thx or sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *