Swamp Thing (2019) [S01: E06] Sinhala Subtitles | පැටළුම් ජාලයක්… [සිංහල උපසිරැසි සමඟ]
පොඩි ප්‍රමාදයකුත් එක්ක 06 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙනම් මම නෙවෙයි මේක ගේන්නේ. කලින් කොටසෙදි වගේම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට. Justice League කතාමාලාවේ ඉතුරු ටිකත් හැකි ඉක්මනින්ම අරගෙන එන්නම් කියල මතක් කරන ගමන්ම අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.
Swamp Thing ට Phantom Stranger ව මුණ ගැහෙනවා. ඔහු උපකාර කරනවා සිදුවුන දේවල් තේරුම් ගන්න. ඒ වගේම සුසීට ආවේශ වෙන සැන්ඩර්ලෑන්ඩ්ගේ දුවගේ අවතාරය. ඒ මෙහෙයවිමෙන් මරියාව තව ටිකෙන් ගිලෙන්න ගියත් ඇබී හා Swamp Thing හින්දා මරියා බේරෙනවා. ඒ වගේම ඇබී හා Swamp Thing දෙන්නම දකිනවා ශෝව්නා මියගියේ ජලේ ගිලීමටත් වඩා නපුරු බලවේගයකින් කියලා. ඒ වගේම ඒව්රි ලිස්ට තර්ජනය කරනවා ඔහුගේ වැඩ වලට බාධා කරන්න එපා කියල වගේම ඔහු එවන දෙන්නෙක් හින්දා ඩැනියෙල් රෝහල්ගත කරන්න වෙනවා. ඒ වගේම වූඩෲ විසින් ඇලෙක්ගේ පරීක්ෂණාගාරෙන් හොයාගන්න ඇබී දුන්න සාම්පලයට සමාන රිකිල්ලක්. පසුව ඔහු ඒව්රිගෙන් දඩයක්කාරයෙක්ව ඉල්ලා හිටිනවා Swamp Thing ව දඩයම් කරගෙන අධ්‍යනය කරන්න.
අද කොටස පටන් ගන්නෙ එතන ඉඳන්. එහෙනම් බාගෙන බලන්නකෝ. ලබන කොටසෙන් තව සහෝදරයෙක් ඔබව හමුවෙයි. එතෙක් ජය වේවා෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8192 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekata tnx bro
thankx machan sub ekata
thanks …………….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
Thanx for sub
Good Luck
ස්තූතීයි
thanks bro
thanks bro
thanks bro…..
Thanks for sub
Ela broo tnx for sub
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……..!
tnx u bro….
සබට බොහොම ස්තූතියි
Elama brother
Tnx
Thanks
උපසිරැසියට බොහෝම ස්තූතියි
එනකන් බලන් හිටියෙ
උපසිරැසි වලට බොහොම ස්තූතියි
thanks bro…
තැන්ක් යූ සබ් එකට… මචං අර සබ් දී දී ඇවිල්ලා අතරමග නවත්තපු Justice League Unlimited season 5 එකේ ඉතුරු එපිසෝඩ් ටිකට සබ් එක කරහංකෝ..
ආසම series එක…දිගටම සබ් දෙමු සහෝ..! ජය වේවා..!
thanks
බොහොම ස්තූතියි සහෝ
Thank You
tz sub ekata…..
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .. ava metana st va hunt karanna balamuko oka hunt karana hati
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුති
Thnx
ස්තුතියි රොයිලි සහො……………
Thanks
Tnx bro subt.meka enkn bln hitiye. Fear the walking dead eke ithru tike subuth diynko bn puluwnnum loku deyak.
Tnxxxxxxx…
sub ekata thanks aiyeee
puluwannam katahari SUPERGIRL Season 04 ithuru epi 4ta sub eka denna kiyanawada
Thank you bro
සිංහල උපසිරැසියට ස්තූතියි
Sthuthi sahoooo….
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි රොයිලි අයියේ..
Thanks bro