අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉෂාර සම්පත්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Swiss Army Man (2016) with Sinhala Subtitles | බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Swiss Army Man (2016)

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්.

හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි නසා ගැනීමට උත්සහා කරන අවස්ථාවේ දකිනවා වෙරලට මොකක්ද ගසාගෙන එනවා. ඒ එන්නේ මැනී. ඉතින් හන්ක් කලබලේ ගිහින් බලනවා පණ තියනවද කියලා. දෙන්නගේ යාළුකම පටන් ගන්නේ එතන ඉඳන්. හන්ක්ට තේරෙනවා මැනී කියන්නේ නොයෙක් අමුතු හැකියාවල් වලින් පිරි කෙනෙක් කියලා. හරියට Swiss Army Knife එකක් වගේ. මේ දෙන්නා ආරම්භ කරනවා වීර චාරිකාවක්. මොකක්ද මේ වීර චාරිකාව? හැමෝටම ආරාධනා කරනවා බලන්න. අඩු නැතුව හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්. හිනාව විතරක් නෙවෙයි. තව  නොයෙක් දේවල් තියනවා.

Daniel Radcliffe, Paul Dano, Mary Elizabeth Winstead යන කට්ටිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. හුරු පුරුදු කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් මේ කතාවෙන් ජීවිතයට මොනවම හරි දෙයක් එකතු කරගන්න පුලුවන්. සබ් එකට නම් පොඩි කට්ටක් කන්න වුනා. දවසෙන් කරන්න හැදුවට දවස් දෙකක් ගියා. එහෙනම් තව එකකින් හමවෙමු. ඔබට ජය!!

අදාළ වන පිටපත්

  • Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG
  • Swiss.Army.Man.2016.720p.BluRay.x264-GECKOS
  • Swiss.Army.Man.2016.720p.BluRay.H264.AAC-RARBG
  • Swiss.Army.Man.2016.720p.BluRay.x264.ShAaNiG
  • Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG

Swiss Army Man (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/Ishara-Sampath-e1472369945705.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

46 thoughts on “Swiss Army Man (2016) with Sinhala Subtitles | බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

  • .rar file ekakne download wenne.

    Reply
    • Ishara Sampath

      eka extract karapn machn

      Reply
  • මිලින්ද ප්‍රියලාල්

    $සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි $
    ඉෂාර සමිිපත් %

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles bro!!!

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…වැඩේ හොදටම නියමෙට ජයටම කරල තියනව……..ජය ජය වේවා යාළුව…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..supiri

    Reply
  • Pramukmili

    thanxxxxxxx bro……..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ගොඩක් ස්තුතියි ඉෂාර!
    ජීවිතයට කවුළුවක්- ඇතුලු හදට පෙළඹුමක්-
    අරැත් දහසක් සපයන මනරම් චිත්රපටයක්.
    මෙහෙම චිත්රපටයක් තෝරාගෙන සබ්ස් දෙන්නත් ලොකු ගටක් ඕනෑ.
    ස්තුතියි! ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!

    Reply
  • නියමයි මචන්…
    සබ් එකට බොහොම ස්තුතියි !

    Reply
  • R.S. Samantha

    ela ela onna banawa…
    Thank You macho…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මරු ෆිලුමක් සහෝ, ස්තුතියි!!!
    දිගටම සබ් දෙමු, ජය වේවා.!!!

    Reply
  • අසිත

    elama saho thanks…

    Reply
  • Sub akata thnx macho…..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • එළකිරි… නියම බයිස්කෝප් ඒකක් වගේ
    ජය වේවා…!!!

    Reply
  • මේවනෙ ෆිල්ම්… ගොඩක් ස්තූතියි සහෝ උපට… එල කිරි

    Reply
  • The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
    The Last Exorcism (2010)

    Reply
  • Mata kiyanako film eka download karanne kohomada kiyala torent eka natiwa? Tiyena links walata giyata set wenne nahane

    Reply
  • Upasiresi labadunnata sthuthie.

    Reply
  • සබ් දෙනකන්මයි බලන් හිටියේ . ඔබට ජයම වේවා..!

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • මාලින්ද

    ස්තූතියි bro

    Reply
  • Sajith Anthony

    උපසිරසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks brother for sub !

    Reply
  • podi kassa

    meka hena pissu film ekak. thanks sub ekata

    Reply
  • Sililaara

    Adee elama… thankx sahoo

    Reply
  • kawesha dissanayaka

    thanks bro

    Reply
  • Práðèép Üðäýàñgå

    සුපිරි ,
    .. දෙනකම් බලන් හිටියේ සබ..
    ස්තුති සබට

    Reply
  • Brother007

    Ela ela.. tq wewa…

    Reply
  • filumanam aawadawaswalama baawa
    sub eka danakan hitiye niyamai
    thanks
    Good Luck…!
    ☺☺☺☺☺☺☺

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *