Watch Trailer

Table No. 21 (2013) Sinhala Subtitles | ජීවිතය සෙල්ලමක් නෙමෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

අදත් මම ඔයාලට ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් අරන් ආව. මුලින්ම මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් අදහස් දක්වපු හැමදෙනාටම ස්තූති කරනවා. හැබැයි සබ් එක ගන්න අය අතරින් කමෙන්ට් එකක් දාල යන්නෙ බොහොම ටික දෙනයි. හැමදාම අදහස් දක්වන හුරුපුරුදු නම් කීපයකුත් තියනව. ඒ අය නිසා තමයි අනිත් අයට…

අදත් මම ඔයාලට ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් අරන් ආව. මුලින්ම මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් අදහස් දක්වපු හැමදෙනාටම ස්තූති කරනවා. හැබැයි සබ් එක ගන්න අය අතරින් කමෙන්ට් එකක් දාල යන්නෙ බොහොම ටික දෙනයි. හැමදාම අදහස් දක්වන හුරුපුරුදු නම් කීපයකුත් තියනව. ඒ අය නිසා තමයි අනිත් අයටත් මේ විදියට සිංහල උපසිරැසි රස විඳින්න ලැබෙන්නෙ. ඒවගෙන් මේවගෙන් වැඩක් නෑ. කෙලින්ම අද ගෙනාපු ෆිල්ම් එක දිහාට හැරෙමුකො. Aditya Datt විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Paresh Rawal, Rajeev Khandelwal සහ Tena Desae යන අය රඟපෑමේ නිරත වෙලා තියනව. මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව.

Table No 21 කියන්නෙ ගේම් එකක්. හැබැයි කම්පියුටර් ගේම් එකක් නෙමෙයි. මේක සැබෑ ජීවිතයේ සජීවීව සිදු කෙරෙන ක්‍රීඩාවක්. “ඛාන්” කියන පුද්ගලයා තමයි ගේම් එක සංවිධානය කරන්නෙ. ලොතරැයි දිනුමක් ඇදිල ෆීජි දූපතට නිවාඩුවක් ගත කරන්න ගියපු තරුණ ජෝඩුවක් මේ පුද්ගලයාගෙ උගුලට අහුවෙනව. “ඛාන්” මේ දෙන්නට කියනව මේ ගේම් එකෙන් දින්නොත් රුපියල් කෝටි 21ක් දෙනව කියල. මේකෙන් දින්නොත් දෙන්නගෙම කල්ල මරේ නිසා වැඩේට කැමති වෙනව. මෙන්න මෙහෙමයි ගේම් එකේ ස්වභාවය. ප්‍රශ්න 8යි, උත්තර 8යි. එක් එක් ප්‍රශ්නයට අදාලව එයාලට කරන්න වැඩක් පැවරෙනව. මේ හැම සිදුවීමක්ම වීඩියෝ කරල මිස්ටර් ඛාන්ගෙ වෙබ් සයිට් එකේ සජීවීව විකාශය කරනව. හැබැයි මේ තරඟයට අදාලව නීති කීපයක් තියනව. පිටස්තරයින්ගෙ උදව් ගන්න බෑ. බොරු කියන්නත් බෑ. බොරු කිව්වොත් මරණය තමයි. මෙයාල කියන්නෙ ඇත්තද බොරුද කියල දැනගන්න මෙයාලගෙ අත් වල ‘ලයි ඩිටෙක්ටර්ස්’ සවි කරල තියෙන්නෙ. මෙයාලගෙ පළවෙනි ප්‍රශ්නෙ ඇහුනම නම් මෙයාලට හිනාත් යනව. හැබැයි පහු පහු වෙනකොට තමයි වැඩේ බරපතල කම……

තේරෙන්නෙ. කොහොම වුනත් මොනම හේතුවකට වත් මෙයාලට ගේම් එකෙන් අයින් වෙන්න බෑ. මොකද එයාල ගේම් එකෙන් අයින් වෙලා කි.මී 10කට වඩා ගියොත් අතේ සවි කරල තියන උපකරණය පුපුරණවා. ඒ නිසා දැන් මෙයාල මර උගුලක තමයි පැටලිලා ඉන්නෙ. ඇයි මේ පුද්ගලයා මේවගේ තරඟයක් සූදානම් කරේ? ඇයි මේකට මේ දෙන්නවම තෝරගත්තෙ? එයාලව මේකට පැටලුනේ අහම්ඹෙන්මද? කෝටි ගානක් වියදම් කරල ඇයි මේ වගේ තරඟයක් සූදානම් කරේ? කවුද මේ ”ඛාන්” කියන්නෙ? මොනවද මේ තරුණ ජෝඩුවට ලැබෙන ප්‍රශ්න? එයාල ඒවට කොහොම මූණ දෙයිද? හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. අනිවාර්යෙන්ම මේක අරන් බලන්න.

එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

12,978 downloadsDownload Table.No_.-21.2013.rar102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

12,978 downloadsDownload Subtitles102 KB

181 comments

  1. දිනුර රන්සික

    සුපිරි.මේකනම් බලන්න ඕනේ

  2. nuu

    ෆිල්ම් එක තිබුන.. ඉංග්‍රීසි සබ වත් නැතුව තිබුනේ.. බොහොම ඉස්තුතිය්

  3. Dilan-

    thnxxxx

  4. wow

    woow... maru :D

  5. lasidu

    මේක දෙනකම් බලං උන්නේ දිදුල පට්ට හොදේ

  6. jack

    මචන් පට්ට ෆිල්ම් එකක්නේ. උබට බොහෝම ස්තුතියි මචෝ අපිට මේ වගේ බයිස්කෝප් වලට සබ් දෙනවට

  7. ishu

    නියමයි යාළුවා.. තෑන්ස්ක්... :D

  8. Isuru

    ela machan Thnxxxxxx weywa

  9. උදාර

    පට්ට නේ සුපිරි පහරක් වගේ අනිවා බලනවා,,ඔන්න බාන්න දැම්මා

  10. quik

    thanks

  11. tharanga

    කාලෙකින් වෙනස් විදියේ තේමාවකින් ආව හින්දි එකක්.. නියමයි... බොහොම තුති

  12. ccnp

    Thanks

  13. naleen

    maxxxxa machan aniwa download karanwa onna

  14. සිංහලයා

    එලස් තවත් නිර්මාණ වලට සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා! කියල පතනවා..

  15. vee

    ජයම වේවා සහෝට

  16. nilupa

    thnx so much didula

  17. elakiri

    එළකිරි කොල්ලා නියම ෆිල්ම් එකක් වගේ ජය

  18. was

    නියම ෆිල්ම් එකක්නේ මේක බොහොම පින් දිදුල

  19. chandana

    maxxa

  20. f_live

    ජයම වේවා ඔන්න බාන්න දැම්ම :)

  21. Dilan-

    patta pata pata machan

  22. nalin sameera

    thanks so much

  23. MaDUKZz

    jayama weywa diduala sahota apita niyama films subs dalama dena akata

  24. rusuru | රුසිරු

    ෂා,,,, ලස්සනම අමුතු කතාවක් පාටයි බලන්න ඕනේ තෑන්ක්ස්

  25. Fernando

    didula denne patta awane

  26. kalinga

    ඔන්න මාත් බාන්න දාලා තිබ්බ. වෙනස් තේමාවක් නිසා බලන්න ආසයි. ජය

  27. akila

    එල මචං මෙන්න ෆිල්ම්ස්

  28. wataraka

    niyamaiiiiiii saho

  29. eraNga

    sira film akakne machan .

  30. d2dinu

    දිදුල ඔබ බයිස්කෝප් එකේ ඉන්න සැහෙන වැඩ කොටසක් කරන කෙනෙක්.ඔබට ජයවේවා! කියල පතනවා.ඒවගේම මේ ගමන් පොඩි යෝජනාවකුත් කරනවා. කොහොමද ලෝක සිනමාවේ තිබෙන උසස් කලාත්මක සිනමා නිර්මාණ කිහිපයකුත් තෝරාගැනීමක් සිදු කලොත්.එක දැනට ඉන්න සහ අනාගතයේදී බයිස්කෝප් වටා එකතුවන හැමෝටම සිදු කරන විශාලතම සේවයක් වේවි.ඔබ ශ්‍රී ලංකික ප්‍රේක්ෂක රසිකත්වය දියුණු කරන්න විශාල වැඩකොටසක් කළ කෙනෙක් වේවි.ඔබේ නම තව දිදුලාව්.

  31. h[A]s

    ජය වේවා බයිස්කෝප්

  32. murad

    Patta Pata Pata... Thanks Bro..good advice

  33. thusitha

    downloading.....thxxxxxxxxxxxxxxxx

  34. ධනුෂ්ක ලක්මාල් | ධනා

    Patta film ekak wage. onna banna damma. balanna ona. thanks sub walata

  35. jeewantha

    thanks saho

  36. කැළුම්

    එල සහෝ මේක බලන්නම හිතාගෙන උන්නු ෆිල්ම් එකක්

  37. zumo man

    thnxz

  38. Sara Yohani Epa

    thanxxxxxx aiye..

  39. niva

    Thanks

  40. Lahiru

    ඔය කියන කතාවට සමාන english film එකකුත් තියෙනවා..නම මතක නැ

  41. Ruchcha

    suppa ekak wage. mewage ewa thamai siraa. ara gaththu wele indan gaha mara ganna ewata wada. elaz. digatama saba danna puluwan wewa! :)

  42. ns

    බොහොම ස්තුතියි...

  43. Chami.S

    Thanks!!

  44. dineth

    niyamama films dena biascope akata jaya

  45. lakith

    Thanks Friend

  46. සමීර කරුණාරත්න

    ස්තුතියි සහෝ..

  47. lakith

    Thanks A Lot Friend...............

  48. “චූටී මල්ලි”

    එල දිදුල
    තව 49යි
    මේකට තෑන්ක්ස්

  49. kasun

    maxxxxa didula

  50. katha kolla

    supiri mamath meka balanawa ela...thankuuuu

Load more comments