අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Rum Diary (2011) Sinhala Subtitles | පෝල්ගේ කතාව….. [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමා The Rum Dairy. මේක 2011 දී තිරගතවුනු ෆිල්ම් එකක්.

උපසිරැසිය ගන්න

Ambili (2019) Sinhala Subtitles | අම්බිලිගේ ලෝකය… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි… කන් දෙක පිපිඥ්ඥා වාගෙයි… ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි… ඇගට හාදු දෙන මේ

උපසිරැසිය ගන්න

The Flash [S06 : E04] Sinhala Subtitles | ලේ සහ කඳුළු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ

උපසිරැසිය ගන්න

Girl on the Third Floor (2019) Sinhala Subtitles | අසුන්දර නිවසකට පැමිණි සුන්දර යුවතියක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඉංග්‍රීසී ෆිල්ම් එකක් අරගෙන ආවා. ටිවී සීරීස් කොටස්මනේ කරේ මේ ටිකේ, මේක මම භාරගත්ත එකක් නම්

උපසිරැසිය ගන්න

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන්

උපසිරැසිය ගන්න

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E19] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ

උපසිරැසිය ගන්න

Angel of Mine (2019) Sinhala Subtitles | මව් සෙනෙහස ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් වෙනදා වගේම හසන්ත අයියා තමයි බාර දුන්නේ. බාරගෙන ගොඩක් කල් වෙනවා

උපසිරැසිය ගන්න

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E18] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ

උපසිරැසිය ගන්න

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E17] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ

උපසිරැසිය ගන්න

Zhagaram (2019) Sinhala Subtitles | ලගරම් ! [සිංහල උපසිරසි සමඟ]

මිනිස් සංහතිය බිහි වූයේ වසර ලක්ෂ 2 කට පෙර සිටයි නිරුවතින් හිරු රෂ්මියේ පවා සැරිසැරු අතීත කාලයේ සිට වායුසමීකරණය සමග

උපසිරැසිය ගන්න

Mars [S02 : E06] Sinhala Subtitles | තැති ගැන්වීම… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: 2042 වසර, එනම් වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස්

උපසිරැසිය ගන්න

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත්

උපසිරැසිය ගන්න

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E16] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ

උපසිරැසිය ගන්න

Amour (2012) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු

උපසිරැසිය ගන්න

Arrow [S08 : E03] Sinhala Subtitles | නන්දා පර්බාත්.. [සිංහල උපසිරැසි සමඟ]

ARROW 08වැනි කතාමාලාවේ 03වැනි කොටසත් සමගිනුයි අපි එහෙනම් හමුවෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලලා ඉමු වෙනදා වගේම කතාවේ මොකද වෙන්නෙ කියලා.

උපසිරැසිය ගන්න

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම

උපසිරැසිය ගන්න

Mars [S02 : E05] Sinhala Subtitles | බල අරගලය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට

උපසිරැසිය ගන්න

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E15] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ

උපසිරැසිය ගන්න

Mr. Robot [S04 : E04] Sinhala Subtitles | ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්.

උපසිරැසිය ගන්න

2 Hours Love (2019) Sinhala Subtitles | ආදරය කරන්න පැය දෙකක් ප්‍රමාණවත්ද..? [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියල අලුත් පරිච්ඡේදයක් මගේ ජීවිතයට එකතු උනා කියල මගේ කාලසටහනට බාදා වෙනවට මම කැමති නෑ අපි ආදරය කරමු ඒත්

උපසිරැසිය ගන්න