අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

G-Force (2009) | පුංචි වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා සුපිරි සලරුවක්.මේක 2009 වසරේ එකක්. මටත් හිතුණා හැමදාම සබ් බාගෙන බලන එකේ මමත් එකක් දෙන්න ඕනා කියලා.

උපසිරැසිය ගන්න

Misfire (2014) | අභිරහසක් පසුපස…..[සිංහල උපසිරැසි සමඟ]

තව ටික දවසකින් නිකුත් වෙන්න නියමිත ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන තමයි අද එන්නේ. The Expendables (2010) සහ City Hunter (1993)

උපසිරැසිය ගන්න

Saw V (2008) | බිහිසුණු ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල්

උපසිරැසිය ගන්න

Autómata (2014) | මිනිස්සුද නැත්නම් රොබෝලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක

උපසිරැසිය ගන්න

Burma (2014) | වා‍හ‍න ‍‍‍නි‍සා ‍උ‍නු ‍හ‍දි‍යක්‍…. [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍කත්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍එ‍නම්‍, 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍ලස්‍‍ස‍න

උපසිරැසිය ගන්න

Dolphin Tale (2011) | පුංචි වින්ටර්. [සිංහල උපසිරසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්..! මමනං මේ පේජ් එකේට අළුත් සාමාජිකයෙක්. මම ගොඩක් කල් ඉඳලා Baiscopelk එකෙන් ෆිල්ම්ස්, සබ්ටයිට්ල්ස් බාගන්නෙ. ඉතිං මම මේ

උපසිරැසිය ගන්න

Stake Land (2010) | වැම්පයර් වෛරසය…. [සිංහල උපසිරසි සමඟ]

මම ගෙනාව වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉස්සර නම් ඩැකියුලා දැන් කාලේ වැම්පයර්, එහෙමත් නැත්නම් සොම්බි. ඩැකියුලා

උපසිරැසිය ගන්න

Phir Hera Pheri (2006) | ජරමර ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ චිත්‍රපටයකට සබ් එකක් දැම්මා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති… මම හිතනවා මේ සබ් එක

උපසිරැසිය ගන්න

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා.

උපසිරැසිය ගන්න

Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම

උපසිරැසිය ගන්න

Home Alone 2: Lost in New York (1992) | පුංචි වීරයාගේ නිව්යෝක් සවාරිය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ අටවෙනි නිර්මාණය කියල. පොරොන්දු උණා වගේ මේ දෙවෙනි එකත් ඔන්න මම අරන් ආවා…පොඩි වීරයගේ දස්කම්

උපසිරැසිය ගන්න

Miss Granny (2014) | මහලු කෙනෙක් තරුණ උණොත්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි.

උපසිරැසිය ගන්න

Bad Johnson (2014) | අරකට පණ ආවොත්..? (18+)[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා

උපසිරැසිය ගන්න

Legend (2014) | සුපිරි වීරයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි

උපසිරැසිය ගන්න

Anjaan (2014) | නිර්භය තැනැත්තා, [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍හි‍ටි‍ය ‍සු‍පි‍රි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා.මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට ‍ම‍ට ‍ගො‍ඩාක්‍ ‍උ‍දව්‍ ‍ක‍ල ‍‍ස‍මී‍ර

උපසිරැසිය ගන්න

Scream 3 (2000) | මාරයාගේ ඇමතුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම

උපසිරැසිය ගන්න

Batman: Gotham Knight (2008) | බැට්මැන්-ගෝතම් ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

‍ ආයුබෝවන් හැමෝටම. හැමදාම උපසිරැසි ගන්න එකේ මටත් හිතුණා උපසිරැසි කරන්න එකතු වෙන්න. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ප්‍රථමයෙන් මට

උපසිරැසිය ගන්න

Sense and Sensibility (1995) | එලීනා සහ මැරියන්…. [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ

උපසිරැසිය ගන්න

Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට

උපසිරැසිය ගන්න

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල

උපසිරැසිය ගන්න