අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයයස්මික සෞභාග්‍යයසිංහල උපසිරැසි

Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3/10. From 23 votes.
Please wait...

Sex-Tape-(2014)

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම ආවා. හැබැයි හොල්මන් එකක් නම් නෙවෙයි. ඒත් මේක බැලුවම අපිව හොල්මන් වෙලා යන ෆිලුමක් කියලයි කියන්න තියෙන්නේ 🙂 🙂 :). හිනා කාලා වැමෑරුව හැකි ෆිලුමක්. මේක අන්තර්ජංජාලෙ නම් මම දැක්කා, ඒත් උපසිරැසි ගන්වන්නැයි කියලා හිතුනේ නෑ. ඒත් අපේ සමීර සහෝ කියපු හින්දම ඔන්න ඔහේ කරලම දැම්ම! මේක ඇවිල්ලා වැඩිහිටි එකක්. IMDb රේටිංග්ස් ඇවිල්ලා 5.1/10 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jake Kasdan. මෙයාගේ හැම ෆිලුමකටම අපේ කැමරන් ඩයස් නැන්දිත් ඉන්නවාමනේ. ඔයාල බලලා ඇතිනේ Bad Teacher | 2011 ෆිලුමේ මෙයාගේ රඟපෑම් එහෙම!!! චිත්‍රපටිය මිනිත්තු 94ක් පුරා දිවෙනවා.

කතාව කිව්වොත්, ජේ කියලා සහ ඇනී (ඇනීට ඉන්නේ අපේ කැමරන් නැන්දි) කියලා පෙම්වතුන් යුවලක් ඉන්නවා. මෙයාල දෙන්නා තාම බැඳලා නැති වුනත් බඳිනකොට කරන්න ඕන දේවල් ඔක්කොම කොරලයි තියෙන්නේ :p :p. පස්සේ දෙන්නා එකට ගිහිල්ලා මෙයාලගේ අම්මලා තාත්තලාගෙන් විවාහයට අවසර ගන්නවා. අවසරත් ලැබුනා කියමුකෝ, ඔන්න දැන් දරුවො දෙන්නෙකුත් හදනවා. මලකෙලියයි! දැන් තමා වැඩේ. පොඩි එවුන් දෙන්න ඉන්න හින්දා ජෝඩුවට සෙක්ස් කරන්න ඉඩක් ලැබෙන්නෑ. මේක මේගොල්ලො දෙන්නට මාරම වදයක්. කොමින් කොහොම හරි දවසක පොඩි එවුන් දෙන්නව, කොහාටදෝ යවලා දෙන්න හෙන අමාරුවෙන් ටයිම් එකක් සෙට් කරගන්නවා. එතකොට දෙන්නට කොරන ඒවා ඔක්කොම අමතකයි. ඇයි හත්තිලව්වේ දෙන්නා වයසකයි නොවැ! 🙁 🙁 මේ අතරේ ඇනීට මාරම අයිඩියා පාරක් එනවා. ඒ, එයාල දෙන්නා එකතුවෙලා නිල් චිත්‍රපටියක් හදන එක!! මාරම අයිඩියා එකක් තමයි නේද ඒක? මේ චිත්‍රපටිය වීඩියෝ කරන්නේ තමන් අලුතෙන් ගත්ත අයිපෑඩ් එකක.

පහුවදා උදෙන්ම ජේට නාඳුනන නම්බරයකින් මැසේජ් එකක් එනවා මෙහෙම,
“මචෝ, උඹලගේ නිල් චිත්‍රපටිය මම බැලුවා. ඒක මරේ මරු!” කියලා. මිනිහට දැන් තමයි එළොව තරු පේන්නේ! හත්තිලව්වේ, අර වීඩියෝ කරපු නිල් චිත්‍රපටිය ‘ක්ලවුඩ්’ එකට අප්ලෝඩ් වෙලා. දැන් හුටාර් ගාලා ඒක මිනිස්සු බලනවා. මේක දැන් ක්ලවුඩ් එකෙන් අයින් කරන්න මේ දෙන්නා නොකරන දෙයක් නෑ…

ඔතනින් එහාට මම කියන්න යන්නේ නෑ. ඉතිරිටික ඔයාලට බාරයි. ඉතින්, අලුත් ෆිලුමක් හින්දා තමයි මම මේක ඉක්මණටම දෙන්න ට්‍රයි කරේ. හැබැයි මම මුලින් කිව්වත් වගේ මේක 100%ක් සුදුසු වැඩිහිටියන්ටම තමා. වෙන වෙන කට්ටිය බලලා ඔන්න මම නම් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ… හරි, එහෙනම් ඔයාලගේ අදහසත් ඔතනින් හිමීට දාලා, ෆිලුමත් බලලම කියන්නකෝ හොදද කියලා?? එහෙනම් තවත් ෆිලුමකින් අපි හමුවෙමු. මම ගියා! 🙂 😀

Sex Tape (2014) on IMDb

 

 

[button link=”http://f.oc.gs/hizzz” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]

283C1FE22A5CE540A3FDAA8D69B2BA0E41D734CB

[button link=”http://j.oc.gs/rimax” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

66F5AC3383F0424705C7AAADC16D199D6A7DFA39

[button link=”http://f.oc.gs/papmi” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8bf8536185a1fed6fe3e5c530a738f49c4329eb6

[button link=”http://j.oc.gs/mawmu” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

69B3F31C5E70D4CCDBCD20E2D0D41DF7B7252B3E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

75 thoughts on “Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Asitha.pramoth

    Thanks Brother

    Reply
  • Thanks mcn. Balala godaak kal comment ekak danna amathaka una.

    Reply
  • Thavidu2003

    තවම 15 කියල ඕව නොබල ඉන්නවද Bro අපි…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • යශ්මිකට ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට සබ්ස් දුන්නට. ආසාවෙන්, හිනා කකා ෆිල්ම් එක බැලුවා!

    Reply
  • Machnala me movie ekka link ekka ewapnko plzzzzz

    Reply
  • priyantha

    පට්ට කතාව හොදේ අපේ රටේත් නොන මහත්තුරු කොච්චරනම් කෙලි කරනවාද ෆන්ගන්න ගියාම.නියමෙට ගැලපෙනවා අපේ රටට

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Liks wada natha,, pls could u check 😉

    Reply
  • I.W.M.S Ilangakoon

    athel flim ekak wage,,, balamu balamu,,,

    Reply
  • බාගෙන බලමු..
    තනියෙන් බලන එක හොඳටම හොඳයි..
    ජයෙන් ජය…

    Reply
  • කැමරන් නැන්දා ඉන්නවා නම් අනිවා බලන්න එපායේ…… 😀 😛

    Reply
  • elaaaaa…thama bana gmn…

    Reply
  • මරේ මරු මචෝ

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක්..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

    Reply
  • Gayan Sampath

    ගොඩාක් ස්තූති සහෝ උපසිරසියට
    ජය වේවා…..!!!!

    Reply
  • බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ….!!!! 🙂 🙂

    Reply
  • eeeeeeeeeeeellllllllllllllllllaaaaaaaaaaaaaaa

    Reply
  • “චූටී මල්ලි”

    අනිවා බැලීමක් තමා
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • “චූටී මල්ලි”

    මේක මන් ඉල්ලා ඉල්ලා
    උන්නේ බන්
    එල එල අනිවා බැලීමක්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • mekata sub dunnata thuthi

    Reply
  • puluvannam sx tape horror movie ekatath sub danna

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි යස්මික සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak නේද?
    මම ට්‍රේලරේ කලින් බැලුවා..
    ඉතිං හිහා ගත්තා අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක් කියලා..
    ඒ නිසා ඔන්න ගන්නවා කොල්ලෝ..
    ජය වේවා!!!!

    Reply
  • comment krn parakku unata sry mcn……

    menna bande dela….danma banawaooooooooo….subata thanks YASMIKA saho…ohoma ymu.jaya wewa…………

    Reply
  • ස්තුතියි යශ්මිත සහෝ.
    පට්ට ස්ටෝරියක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • කමෙන්ට් කරපු, නැති බොක්කලා බොක්කිලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🙂 🙂

    Reply
  • super , By the i can see the sinhala sub .. but i like the movie

    Reply
    • super , By the way i cant see the sinhala sub .. but i like the movie..

      and really appreciate your work . good job bro

      Reply
  • saho room in rome film ekata sub sala denna puluwanda?

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • films hoya hoya balana kaleka meka deepu akata thanks……….

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • subtitle download wenne na ne

    Reply
  • thanks machan mekata sub eka kalata

    Reply
  • කැලුම් එදිරිසිංහ

    සබ් එක දෙනකන් බලන් හිටියෙ මචෝ උබට ගොඩක් ස්තුතියි….

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • jaliya with aLone

    Ela Tnqw wewa

    Reply
  • සිරාවටම මචන් මේක බයිස්කෝප් එකෙන් දෙනවා කියලා දන්නවනේ බාලා ඉවර වෙලා බලන්නේ නැත=ව හිටියා සබ දෙනකන් බාලා දවස් දෙකක් යන්න කලින් මෙන්න සබ දීලා බොහොම ස්ත=තියි යස්මික සහෝ සබ් එකට දිගමට එල එල සබ් දෙමු ජය වේවා

    Reply
  • නලින්

    ස්තුතියි සෂ්මික සහෝ!

    ජය වේවා!

    Reply
  • msma nam thama podiiiii lamayek.kamak na loku unama balanna bala thiya gannawa.tnx mcn sub ekata.jaya wewa.

    Reply
  • thnkss brooo.sub eka labenakn hitiyeee..elzz

    Reply
  • jayasooriya

    patta machan. sub denakan hitiye. thanks

    Reply
  • mamat bewoooooooo. thnkzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *