Gotham [S01- E10] | නව බැඳීම්… [සිංහල උපසිරැසි සමඟ]
දහවෙනි කොටස අදම අරගෙන ආවා ඔන්න. අද කතාව කලින් කොටසේ ගිගුවක් විදිහටයි ගලා යන්නේ. ඒ නිසා කලින් කොටස ගැන කියන්නම්.
උපසිරැසිය ගන්නදහවෙනි කොටස අදම අරගෙන ආවා ඔන්න. අද කතාව කලින් කොටසේ ගිගුවක් විදිහටයි ගලා යන්නේ. ඒ නිසා කලින් කොටස ගැන කියන්නම්.
උපසිරැසිය ගන්නමේ රැගෙන ආවේ නමවෙනි කොටස. ඒ වගේම අද කොටසින් DC කොමික් වල තියෙන තවත් චරිතයක් හඳුන්වා දෙනවා. එයා තමයි හාර්වි
උපසිරැසිය ගන්නඅද මේ එකතු වෙන්නේ කතාවේ අටවෙනි කොටස සමඟ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස නම් කිව්වා වගේම
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් අද හත්වෙනි කොටස අදම අරගෙන ආවා. අද නම් කතාව ගොඩක් රසවත්. මෙච්චර දවසක් හැමෝම කරපු කුමන්ත්රණ එළිවෙනවා. ඒ
උපසිරැසිය ගන්නඅද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා
උපසිරැසිය ගන්නඅද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල
උපසිරැසිය ගන්නඑහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට
උපසිරැසිය ගන්නඅද නම් ටිකක් ප්රමාද වෙන්න උනා. හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස
උපසිරැසිය ගන්නපළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්රතිචාර තිබුනා. ඒ වගේම කලින්
උපසිරැසිය ගන්නහිතනවා හැමෝම ගෝතම් ආරම්භය ගැන මුලින් දුන් උපසිරැස නරඹන්න ඇති කියලා. ඉතින් හොඳ දේවල් මොකටද කල් අරින්නේ කියලා මම මුල්
උපසිරැසිය ගන්නඅපරාධ වලින් ගහන වූ ජරාජීර්ණ නගරයක්. අපරාධ වලට එරෙහිව තනිවම සටන් වදින මුහුණ වසාගත් ප්රතිරූපයක මිනිසෙක්. තම දෙපාර්තමේන්තුවට එරෙහිව යමින්
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ මේ නත්තල් මාසයේ මම ඔයාලට අළුත්ම අළුත් නත්තල් කතාවක් සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා..මේක සුරංගනා කතාවක්නම් නෙවෙයි. ඒක
උපසිරැසිය ගන්න