අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Tashan (2008) | හොරාගෙන් හොරකම් කිරීම… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි සබ් එක ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ් දෙකක් එකතු කරලා

උපසිරැසිය ගන්න

Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ.

උපසිරැසිය ගන්න

Kambakkht Ishq (2009) | ඇත්තටම ආදරය කාලකණ්ණිද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ ඊළඟ නිර්මානෙත් ගෙනාව. මුලින්ම අවස්ථාව ලබාදීම ගැන බයිස්කෝප් අඩවියේ කර්‍යමණ්ඩලයට ස්තූති වන්ත වෙනවා. මේ සලරුව ගැන කියනවනම් හොලිවුඩය

උපසිරැසිය ගන්න

Jab We Met (2007)| අප හමුවුණු තැන…..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට…. ඔන්න ඉතින් ඔයාලට බලන්න තවත් සරල, ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා අපි ඉතින් අපේ යහළුවන්ගේ ඉල්ලීම්

උපසිරැසිය ගන්න

Asoka (2001) | යුධ අවසානය දුටුවේ මළවුන් පමණි. [සිංහල උපසිරසි සමඟ]

හේ..යාළුවෙනි ඔන්න මගේ තුන්වෙනි සබ එක්ක ආවා.. මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට

උපසිරැසිය ගන්න

Golmaal 3 (2010) | පිස්සු සෙට් එක නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම golmaal 3 අරන් ආවා. මේක ගෙන්නනම් ටිකක් පරක්කු වුණා. වැඩේ බාරගෙනත් ගොඩක් කල් වෙනවා නමුත්

උපසිරැසිය ගන්න

Talaash (2012) Sinhala Subtitles | අනතුරක්ද? මිනීමැරුමක්ද? දිවිනසා ගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මම අද ඔයාලව මුණ ගැහෙන්න ආවෙ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් රඟන සුපිරිම චිත්‍රපටයකුත් අරගෙන. මේක තමයි සුප්‍රකට නලු අමීර්

උපසිරැසිය ගන්න

Heroine (2012) Sinhala Subtitles | ජීවිතයට අරුතක් පුරවන්නට..[සිංහල උපසිරැසි සමඟ]

Heroine කියන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ 20 වෙනිද නිකුත් වුනු, ජීවිතයට යම් හරවත් යමක් ලබා දෙන සුපිරි හිංදි සිනමා සිතුවමක්. මේකෙ

උපසිරැසිය ගන්න

Bodyguard (2011) Sinhala Subtitles | පෞද්‍‍ග‍ලි‍ක ‍ආ‍රක්‍ෂ‍ක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍නි‍කන්‍ ‍ඉන්‍‍නේ ‍නැ‍තු‍ව ‍දෙ‍ව‍නි ‍සිං‍‍හ‍ල උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ලි‍ය‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ළා.. ‍ඉස්‍‍ස‍ර‍ලා ‍ක‍ර‍පු ‍‍එ‍ක තා‍යි‍ලන්‍‍ත ‍එ‍කක්‍ ‍උ‍ණා‍ට, ‍මේ‍ක ‍ඔන්‍‍න

උපසිරැසිය ගන්න

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති

උපසිරැසිය ගන්න