අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Taken [S01 : E07] with Sinhala Subtitles | කණ්ඩායම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 11 votes.
Please wait...

Taken TV P 1

හොඳයි එහෙනම් මේ ආවේ කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන. අද කාලගුණය නම් ටිකක් හොඳ මදි.. ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ.

ඉතින් අද කොටසේ මෙහෙයුම තමයි මහා පරිමාණයෙන් ආයුධ වෙලඳාම් කරන කෙනෙක් අල්ලන එක. කාර්ලොස් මෙහියාගෙන් තමයි ඒ කෙනා ගැන දැනගන්නේ. ඉතින් ඒ වැඩේ අතරතුර බ්‍රයන්ගේ නාහෙට අහන්නේ නැති වැඩ නිසා එයාට හොඳට ගුටි කන්නත් වෙනවා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!

 

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

 

 

 

19 thoughts on “Taken [S01 : E07] with Sinhala Subtitles | කණ්ඩායම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  • thx kollo 8th awith bn ikmanata one

    Reply
  • thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • සුබ අළුත් අවුරුද්දක් වේවා

    Reply
  • D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Udara Damith B/K

    සුභ අලුත් අවුරැද්දක් වේවා,

    Reply
  • සුභ අලුත් අවුරැද්දක් වේවා, බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • jayen jayam wiwa……..thnks sub 1ta

    Reply
  • Thanks Machan………..

    Reply
  • Ashan Iranga

    thx for the sub bro

    Reply
  • Great Work Bro….First Comment magen…
    Api Sinhala subtitle download karagannawa nam podi hari comment ekak dala ape sahodarayanwa diri ganwamu neda….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *