MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසචින් දිල්හාරසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Teen Titans: The Judas Contract (2017) with sinhala subtitles | පාවාදෙන්නාගේ කොන්තරාත්තුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 50 votes.
Please wait...

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ හතරවෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි Sword Master (2016). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව.  මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක DC Comics ලගෙ ෆිල්ම් එකක්. DC Comics කිවුවහම ඉතින් කවුරුත් දන්නවනෙ ඒගොල්ලන්ගෙ ෆිල්ම් හොදයි කියල.

හැබැයි මේ ෆිල්ම් එක ඇනිමේෂන් ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන්  DC Comics ලගෙ ඇනිමේෂන් ෆිල්ම් පැය එකයි කාලක් පුරා දිවෙනවා.හැබැයි මේ ෆිල්ම් එක පැය එකයි විනාඩි විසි හතරක් තියෙනවා. හොදයි.මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ANIMATION/ACTION /ADVENTURE  වර්ගයට තමයි අයිති වෙන්නෙ.මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2017 අප්‍රේල් 4.මේ ෆිල්ම් එක IMDB 7.4ක අගයක් අරන් තියෙනවා.ඇනිමේෂන් ෆිල්ම් වලට ගොඩක්  ප්‍රසිද්ධ Justice league vs teen titans,Batman the killing joke කියන ෆිල්ම් අධ්‍යක්ෂණයකරපු Sam Liu තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ.

Justice league vs teen titan ෆිල්ම් එකේදි ටේරා මාර්කොව් කියල ටීන් ටයිටන් එකට අලුතින් ගැහැණු ළමයෙක් එකතුවෙනවනෙ.එයාට පුලුවන් පොළොවෙ තියෙන දේවල් පාලනය කරන්න.එතන ඉදල තමයි කතාව යන්නෙ.මේකෙ ප්‍රධාන හතුරට ඉන්නෙ ඩෙත්ස්ට්‍රොක්. Arrow කතා මාලාව හරි  Son of batman ෆිල්ම් එක හරි බලපු අය දන්නව ඩෙත්ස්ට්‍රොක් කියන්නෙ කවුද කියල.එයත් පුහුනු වෙන්නෙ බැට්මෑන් හෙවත් බෘස් වේන් වගේ රාස් අල් ගුල්ගෙන්ම තමයි. ඉතුරු ටික ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ….

තව දෙයක් මේ ෆිල්ම් එකේ තාම 720p BR-rip එකක් ආවෙ නැහැ. BR-rip එක ආවහම මම සබ් එක BR-rip එකටත් කරල එවන්නම්. BR-rip බලන්න ඕනෙ අය BR-rip එක එනකන් ඉන්න. ඒත් ඉතින් Teen Titans The Judas Contract 2017 720p WEBRip 600 MB – iExTV එක 720p BR-rip එක වගේම තමයි කිසි වෙනසක් නැහැ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන් නැති උනත් හඩ කවන අය ඉන්නවනෙ, එයාලගෙ නම්  තමයි පහල දාල තියෙන්නෙ.

Stuart Allan               … Robin
Jake T. Austin           … Blue Beetle
Taissa Farmiga         … Raven
Sean Maher               … Nightwing
Christina Ricci          … Tara Markov
Brandon Soo Hoo    … Beast Boy
Kari Wahlgren          … Starfire
Miguel Ferrer            … Deathstroke

ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි.එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.මෙතනින් මම මේ ලිපිය නවත්තනවා.

හැමෝටම සුභ දවසක්. ස්තූතියි.

 

NEW

 

Teen Titans: The Judas Contract (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Titans.The.Judas.Contract.2017.720p.BluRay.x264- YTS.AG
Teen.Titans.The.Judas.Contract.2017.720p.BluRay.x264-ROVERS 

මෙම ලබා දී ඇති උපසිරසි Web / BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7756 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “Teen Titans: The Judas Contract (2017) with sinhala subtitles | පාවාදෙන්නාගේ කොන්තරාත්තුව [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජයෙන් ජයම වේවා….❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    thanks, bro.

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • Tharindu Sadaruwan

    thanks bro

    Reply
  • තැන්කූ බන් සබට

    Reply
  • Prasad Randunu

    Jaya wewa bro. Digatama sub demu…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ උපසිරසියට……………!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා…!!

    Reply
  • Gathsara Umesh Kumara

    Niymy shoo…super wktm sab ek dila tthyrnawa..jayen jayam wewaa!!!!

    Reply
  • Nirodha uthpala

    Thx for sub දිගටම denna ලැබේවා kiya partana karanava yts eake brrip eaka teyenava upadte parak denavada bro

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith B/K

    mona blurede mwkath hodayina
    ela

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    DC ෆිලුමක් නම් කොහොමත් අතහරින්නේ නෑ බ්‍රෝ.. අනිවා බැලිල්ලක් තමයි තියෙන්නේ..
    ජය වේවා..බුදුසරණයි..!

    Reply

Leave a Reply to ඉෂාන් මදුෂ Cancel reply

Your email address will not be published. Required fields are marked *