Teen Wolf [S01 : E03] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්..
ස්කොට් ස්ටයිල්ස්ට කියනවනේ ඇලිසන්ගේ තාත්තා තමයි මිනිස් වෘක දඬයක්කාරයන්ගේ කෙනෙක් වගේම, එයාව මරණ්න හැදුවෙත් කියලා. පස්සේ, ස්කොට් තදබල විදිහට ජැක්සන්ට තුවාල කරනවා ලාක්‍රොස් පුහුණුවීම අතරතුර ස්කොට්ගෙන් විකෘතිවීම නිසාවෙන්. ස්ටයිල්ස් ස්කොට්ව ලොකර් රූම් එකට අරගෙන යනවා. ඒ එයාට පහර දුන්න තැනට. ඒ ස්ටයිල්ස්ට පුලුවන් වෙනවා ස්කොට්ව සන්සුන් කරවන්න. එදා රෑ ඩෙරෙක් ස්කොට්ට කියනවා එයා හොඳ ආකාරයකට පත්වෙනකම් සෙනසුරාදා රෑ තියෙන තරඟයට සහභාගි වෙන්න එපා කියලා. හැබැයි පුහුණුකරු ෆින්ස්ටොක් කියන්නේනනම්, එයා මේ තරඟයට සෙල්ලම් කරේ නැත්නම් ආය සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ කියලයි. කොහොමහරි ස්කොට් ඩෙරෙක්ගේ ගෙදරට ගියපුවාම, එයාට මිණියේ ඉතුරු කොටස ගැන ඉවක් දැනෙනවා. ස්කොට් සහ ස්ටයිල්ස් එකතුවෙලා පොලිසියට ඩෙරෙක් ගැන දන්වලා එයාව අත්තඩංගුවට පත්කරවනවා. ස්කොට් කොහොමහරි තරඟයට සෙල්ලම් කරලා ජයග්‍රාහී පහර එල්ල කරනවාත් සමඟම ආපහු විකෘති වෙන්න පටං ගන්නවා. ස්කොට් ලොකර් රූම් එකට දුවගෙන යනවත් එක්කම ඇලිසනුත් ඒ ගමන්ම එයාගේ පස්සෙන් දුවගෙන යනවා. ස්කොට් කොහොමහරි එයාව පාලනය කරගෙන දෙන්නා හාදු හුවමාරුවක යෙදනවා 😀 කොහොමහරි ඩෙරෙක් නිදහස් වෙනවා හිරෙන්. මොකද ඒ මළමිණිය සතෙක් විසින් දෙකට ඉරලා තියෙනවා කියලා ඔප්පු වෙන නිසා වගේම ඒ මිණිය ලෝරා හේල්, ඒ කියන්නේ ඩෙරෙක්ගේ සහෝදරිය නිසාවෙන්. ජැක්සන් හොයාගන්නවා ස්කොට්ගේ අත්වලට දාන ග්ලවුස් එක පිට්ටනියේ තිබිලා. ඒකේ එයාගේ ඇගිලි වලින් නියපොතු තියෙන හරිය හිල් වෙලා තියෙනවා දැකලා පුදුම වෙනවා. මේක ඩෙරෙක් පිටිපස්සට වෙලා බලාන ඉන්නවා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 23541 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for sinhala subtitle…jaya wewa.
tnx bro
subta thankx
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks!! #Bro.
thank you. jaya wewa…
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
subata thanks KINA saho.digatama denn.jayaen jaya……..
ස්තුතියි කිනා
ජය වේවා!
Thanks Kina Saho…
Thanks machan….
Good luck…
elane.digatama demu.mewa thamai oneeee.
thanx
ela ela saho..romba thanks
එලස්
සබට තුති
ඔබට ජය…………
Thanks.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elazz bro…Fatta tv eka. thanx bro. ithuru tikath nawaththannatuwa digatama one.
thanks
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි කිනා 😀 ජය
alakiri machan thaxxxxxxxxxxxxxxxxxx………………………..
කෝ බන් කිනා twisted.එකේ හොඳම හරිය දැන්.දිපන්කෝ කොල්ලෝ
දෙනෝ දෙනෝ…