අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S02 : E10] | කැනිමාගේ ස්වාමියාගේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…

ස්ටයිල්ස්ට තේරුම් යනවා ගාතණය වෙච්ච හැම කෙනෙක්ම බේකන් හිල් උසස් පාසලේ පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෝ බවත්, ඒ කාලයේ හිටපු පිහිනුම් පුහුණුකරු අයිසේක්ගේ තාත්තා බවත්. ලිඩියාගේ උපන් දින උත්සවය වෙලාවේ, ලිඩියා හැමෝටම වුල්ෆ්බේන් කලවම් කරපු පානයක් තමයි දෙන්නේ. මේ නිසා හැම කෙනෙක්ටම අමුතු අමුතු දේවල් පේන්න ගන්නවා. ඒ තමන්ගේ හිතේ තදකරගෙන ඉන්න දුක එයාලට විරුද්ධව නැගී හිටින විදිහ එයාලට මැවිලා පේනවා. ඒ වගේම ලිඩියා ඩෙරෙක්ටත් පහර දීලා එයාලා හේල් නිවසට ඇඳගෙන යනවා. එහෙදී ඩෙරෙක්ගේ ලේ පාවිච්චි කරලා පීටර් ආපහු ජීවතුන් අතරට එනවා. වික්ටෝරියා තමන් විසින්ම සියදිවි හානිකරගන්නවා. ඒ ඇයට මිනිස් වෘකයෙක් වෙන්න ඕන නැති නිසා. ඒ වගේම තේරුම් යනවා මැට් තමයි කැනිමාව පාලනය කරන ස්වාමියා කියලා.

අද එතැන් පටන්… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

16 thoughts on “Teen Wolf [S02 : E10] | කැනිමාගේ ස්වාමියාගේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa…

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රවිඳු නිපුන්

    ElA ELA!!!
    THANKS SUB EKATA!

    Reply
  • ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හොදා…….යි හොදා……යි
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Abeysekara.T

    I cannot download the film to my computer. please aware me how to do it.

    Reply
    • click on the torrent file. and next u’ll redirect to page. then sometimes you can open the torrent file with your torrent client. also sometimes you want to click on the DOWNLOAD TORRENT button in your opened page.

      Reply
  • නලින්

    ස්තුතියි කිනා!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *