Teen Wolf [S03 : E15] | හැලොවින් දිලිසිම.. [සිංහල උපසිරැසි සමඟ]
ඊළග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නම්.වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුණොත්.පසුගිය කොටසින් දකින්න ඇති ඇලිසන් ස්කොට් සහ ස්ටයිල්ස තුන්දෙනා එයාලට පේ විකාර දෙවල් නිසා කරන හැම වැඩක්ම වරද්ද ගන්න එක නවත්ත ගන්න හදන හැටිත් සම්පුර්ණයෙන්ම ඇමෙරිකානු වෘකයෙක්(කයොටි) බවට පත්වෙලා ඉන්න මලියා ගැනු ළමයව ආයෙත් ස්කොට් සහ යාළුවන් එකතු වෙලා ඇත්ත ගැනු ළමයෙක් බවට පත් කරලා මලියගේම තාත්තා කයොටිව මරන එක නවත්තපු හැටිත් එ වගේම ඩෙරක් සහ පිටර් තමන්ගේ ජිවිතේ අමාරුවේ දාගෙන යම් භාණ්ඩයක් හොයගන්න හැටිත් එකට බ්‍රේඩන් කියන කුලි හෙවායා අයිසැක්ව 3 වෙනි කතා මාලාවේ පළමු කොටසෙදි ඩියුකේලියන් සම ඇල්ෆා රංචුවෙන් බෙර ගත්ත කෙනා විසින්. අද කොටස තැන කිව්වොත්…
ඔයාලා දන්නවා නම් හැලොවින් දිනය ඔක්තොර් 31 වෙනිදා තියෙන ඒ දවසට සම්බන්ධ කතාවක් තමා අද යන්නේ යාළුවො විසින් දරුණු මිණිමරුවෙක්ව අල්ල ගන්න විධිය ගැන තමා යන්නේ එක ගැන වැඩිය දෙයක් කියන්නේ නැ කතාව බලලම දැනගන්න ඒක ගැන.ඉලග අපසිරසියෙන් ඉක්මනිනම් හමුවෙම් එහෙනම්ගආ කට්ටියගේ අදහස් නම් මදි ඉතින් මේක පරණ කතා මාලවක් නිසා වෙන්න ඇති කියලා හිතා ගන්නම් මම එක!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks 🙂
Thanx bro.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
niyamai macho!! umbala naththan apith na. supiri ah!! digatama karan yanna.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
thanks saho…., ohama yam
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
Thanku saho sub 1ta
බොහෝම ස්තූතියි සුධීර සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්..
thanks
thanx macho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අයියො ලිපිය නම් චා ලො හදිස්සයෙන් ලිවේ….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks….. saho..
Thank you……
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛