අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E02] |පාර නිද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 18 votes.
Please wait...

Teen Wolf SE5

ටින වුල්ෆ් කතා මාලාවේ 05 වන අදියරේ සිංහල උපසිරසයි අද මේ අරන් ආවේ. පසු ගිය කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ස්කොට් මැකොල් ඇතුළු යාළුවෝ පිරිස විසිරිලා ඉඳලා ආයෙත් අන්තිම වසරේ අධ්‍යාපනය වෙනුවෙන් එකතුනා වුනා.. හැබැයි මෙයාලට මුණ ගැසුන මුල්ම කරදර කාරයව තරමක ලොකු සටනකින් පැරැද්දුවා. ඒ වගේම එතැනදී මෙයාලට අළුත් යාලුවෙකුත් හමු වුනා. අන්තිම වශයෙන් අපි දැක්කා ලීඩියාගේ කෙනක් ප්‍රශ්න කරන කොට ලීඩියාට මතක් වෙනි සිද්ධි දාමයක්. එතනින් තමා එදා කතාව ඉවර වුනේ.

අද කතාව පටන් ගන්නේ නම් ට්‍රේසි කියලා ගැනු ළමයෙක්ගෙන්. මෙයා නින්දට ගියාම මෙයාට  භයංකාර සිද්ධීන් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තමා අපේ ස්ටයිලිස්ටනම් අලුතින් එක්වුන කෙනාව හිතට ඇල්ලුවේ නෑනේ. ඒ නිසා එයා ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් අද කතාවේදී මොනා වෙයිද? කව්ද මේ ට්‍රේසි? ඇයි එයාට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ තියෝ කියන්නේ කවුද? ස්ටයිලිස්ට තියෝ ගැන හොයා ගන්න පුළුවන් වෙයිද?කව්රු ස්ටයිලිස්ට උදව් කරාවිද? මේ හැම දේටම කෙටි පිළිතුරු අද කතාව තුල තියෙනවා.😊

ලබන සතියේ බදාදා හමු වෙන තුරු හැමෝටම සුභ සතියක්. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/oaetvd8″ type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D56708A42AF7D17C78326ACA6387BDCA2550B549

[button link=”http://tinyurl.com/qxpxt3e” type=”icon” “center” newwindow=”yes”] 251 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5A5955B56758033D8469999F7914348D45F66A22
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode >>

40 thoughts on “Teen Wolf [S05 : E02] |පාර නිද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    Reply
  • Epsoide 3 kawdda denne 4 ekath heta enawa 🙁
    I know its hard

    Reply
  • ඔන්න තුනත් ඇවිල්ල පුලුවන් ඉක්මනට දෙන්න සබ… පුලුවන්නම් Previously on කියල කලින් ඒවා පෙන්නන තැන ඉදම්ම සබ් එක ලියන්න 🙂

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Kawadda Epi 3 enne? THANKS sub karanawata

    Reply
  • Thanx ane thama nam kathawa awl jalayak.

    Reply
  • thank you jaya weewa !!! 😀

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තාරක

    meka mage ake audio ne play venne 175mb copy aka ? ai e ? episode 1 veda karanava

    Reply
  • Chamara Sampath

    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

    Reply
  • thanks…breaking bad s05 denne neddo…….

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න.

    Reply
  • onna mn kiwuwa wagema gaththa.
    subata thanks.

    Reply
  • teen wolf……….niyamai….thanks brother

    Reply
  • Thnakxxx saho enakal maga balan idiye…

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..
    Extant එකේත් සීසන් 2 ආවා..එකටත් කවුරු හරි සබ් දෙන්න..

    ජය වේවා !!!

    Reply
  • kawuruhari kiyanawada Phone eken mkv balanne kohomada kiyala.plzzzz…mx eken balanna ba. Kedi kedi yanne……

    Reply
  • එනකන් බලන් හිටියේ…….
    sub එකට Thanx

    Reply
  • නලින්

    ස්තුතියි ලියෝ!

    ජය වේවා!

    Reply
  • හම්මේ දෙනකන් හිටියේ හදිස්සියට බැලුවට මේකත් එකක් ආයේ බලන්න ඕනේ 🙂
    ඊළග කොටසත් ආව ගමන් දෙමු ඈ :p :v

    Reply
  • කළු සෝමේ

    (°_°)

    Reply
    • කළු සෝමේ

      (witching)

      Reply
  • Nicol Vishan

    උණු උණුවෙම මම ඔන්න බාගත්තා. තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *