අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E09] | මිතුරන් කෙටවීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 09 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩි මතක් කර ගැනීමක් කර ගන්නවනම් ස්කොට් ඇතුළු පිරිස අතිශයින් කාර්ය බහුල වෙනවා ලියාම් හා හේඩ්න් සෙවීම නිසා. ඒ වගේම තමයි ස්කොට්ට ඇදුම රෝගය ආයෙත් හැදෙනවා. මේ නිසාම ස්කොට් බොහෝ සෙයින් දුර්වල වෙලයි දැන් ඉන්නේ. (ගහගන්න බැනේ ගොඩක් වෙලා. මහන්සි හැදෙන නිසා). කෙසේ නමුත් ලියාම්ව හා හෙඩ්න්ව බෙර ගැනීම තියෝ විසින් කරනවා. ඒ වගේම තමා මළ සිරුරු අරන් යන කෙනා පැරිෂ් කියලත් ස්ටයිල්ස් සොයා ගන්නවා විතරක් නෙවෙයි ඒක ලීඩියාටත් කියනවා.

අද කොටස ගැන වචනයක් දෙකක් කියනවනම් අද ලීඩියා හා ස්ටයිලිස් නෙමිටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වවම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා. ඒ මොකටද? ඒ වගේම තියෝ මේ වගේ දේවල් කරන්නේ ඇයි? පැරිශ් හා ලීඩියා නිමිටෝන් හොයා ගනීවිද? හෙඩ්න්ව බේරගන්න පුළුවන් වේවිද? මේ හැමදේටම අද පිළිතුරු තියෙනවා වගේම තමා ලොකු සටනක් ළඟ ළඟ එන බවට ඉඟි පහල කරනවා 🙂

ඊයේ නිදි මරාගෙන ඡන්ද ප්‍රතිපල බලපු නිසා (නෑ නෑ මුවි එකක් බලපු නිසා) පොඩ්ඩක් වගේ නිදිමතෙ තමා මේක කලේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් ඒකට සමාව ඉල්ලනවා. නැවත උපසිරසකින් හමුවෙන තුරු හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි…ජය ශ්‍රී..!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/4EiC” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7347A881C19A3554032DAA29ACFF0829214F98B6

[button link=”http://tinyw.in/jRkO” type=”icon” “center” newwindow=”yes”] 180 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

A499B4DB34F4B70C3F59251429B2A7B486118074
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

31 thoughts on “Teen Wolf [S05 : E09] | මිතුරන් කෙටවීම. [සිංහල උපසිරැසි සමඟ]

  • Umesh Bandara

    Thank u very much❤️

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • Teen Wolf S05E09 – Lies of Omission – daclips. Please note some of the videos require DIVX and XVID Codecs.

    Reply
  • Thanks For Sub & link
    (my 1st comment)

    Reply
  • සුනෙර මැදවත්ත

    බලන්න පරක්කු උනා කියහන්කෝ අඩෝ සබට පින් ඈ

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thankz a lot saho sub ekata..

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • එල එල. ආසාවෙන් බලන කතාවක්

    Reply
  • ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

    Reply
  • එල එල සහෝ
    සබට තුති………
    ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?

    Reply
  • එල එල සහෝ
    සබට තුති………….. >
    ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?

    Reply
  • tnQ brow…. subata….

    Reply
  • Nicol Vshan

    patta kollo… thanks sub ekata

    Reply
  • Thanks “Liyoo”. Good Work…

    Reply
  • නලින්

    ස්තුතියි අනුරාධ සහෝ!

    ජය වෙවා!

    Reply
  • teen wolf online balann videak nadda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *