අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E10] | ස්කොට්ගේ අවසානය….? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 16 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු කාර්තුවේ අවසාන කොටසයි. මේ කාර්තුව පුරාවටම සිදු වූ දෙය ගැන පොඩි මතක් කරනවානම්, මෙහි මුලිකවම දුෂ්ටයන් බවට පත් වුයේ රෞද්‍ර වෙදදුරෝ. ඔවුන් හා ස්කොට්ගේ රංචුව අතර තමා නිතරම වාගේ සටන් සිදු වුයේ. ඒ වගේම තමා රෞද්‍ර වෙදදුරන්ගේ ප්‍රධාන කාර්ය වුනේ අස්වාභාවික විදියට අස්වාභාවික සතුන්ව (කයිමෙරලා) නිර්මාණය කරන එක. මේ අතරතුර තමා ස්කොට්ගේ රංචුවට තියෝ කියන මිනිස් වෘකයෙක්…? එකතු වෙනවා වගේම සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමා රෞද්‍ර වේදදුරන්ගේ නිර්මාණයන් වන බොහෝ කයිමෙරාවන් අසාර්ථක නිර්මාණ වෙලා මරණයට පත් වුනාම පැරිෂ් තමා ඔවුන්ව හොරකම් කරමින් නෙමිටෝන් වෙත අරන් යන්නේ. ඒ වගේම මේ කොටස් 10 පුරාවටම කිරාගේ බලය පාලනයෙන් තොර වීම, ලියාම්ගේ පළමු පෙම, ස්ටයිල්ස්ගේ අතේ ලේ තැවරීම්, මලියා සොයා එන කාන්තාර වෘකයා වගේ සිදුවීම් රාශියක්ම සිද්ධවෙනවා. මේ වගේ ත්‍රාසය, භීතිය, ආදරය, අනුකම්පාව, දුක සතුට මේ හැමදේම රැගෙන පැමිණුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පළමු කාර්තුවේ අවසාන කොටස මෙතෙක් තිබුන බොහෝ රහස් හා කුතුහලයන්ට පිළිතුරු ලබා දෙනවා.

ඇත්තෙන්ම අද කොටස ගැන නොකියා ඉන්න හිතුවත් එහෙම ඉන්න බෑ වගේ. ඉතින් පොඩ්ඩා…..ක් කියන්නම්කෝ. අද තියෝගේ සැබෑ තත්වය අපිට දකින්න පුළුවන් වගේම මහ සටනක් සිදු වෙනවා. ඒ වගේම තමා පරණ යාලුවෙක්ගෙ සම්ප්‍රාප්තියත් මෙහිදී සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඇත්තෙන්ම මට නම් ටිකක් ඇඩුනා වගේ අන්තිම හරියේ යන සින්දුවක් හා රූප රාමු දැක්කම. කෙසේ නමුත් අද කොටස බොහෝ ප්‍රශ්නවලට යන්තමින් හෝ පිළිතුරක් දෙනවා වගේම දෙවන කාර්තුවට මුල පිරිමකුත් සිද්ධ වෙනවා.

ඉතින් මේ සීසන් එකේ දෙවන කාර්තුව විකාශය වෙන දවසනම් තවම ප්‍රකාශ කරලා නෑ. කෙසේ නමුත් විනාඩි 30 ක් වගේ කාලයක් වැය කරලා මේ ගැන ටිකක් හොයලා බැලුවම දැන ගන්න ලැබුනේ ඊළඟ කාර්තුව එහෙම නැත්තම් 5B එක ගැන ප්‍රශ්න කිරීමකදී එහි නිලධාරියෙක් කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. “So they brought it about themselves in a way. And you’ll see the Clash of Titans that the painting reveals in season 5B.” ඉතින් ඒ කියපු දෙයින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. කෙසේ නමුත් ඊළඟ කාර්තුව විකාශය වුන ගමන්ම එයත් මේ වගේම පුළුවන් තරම් ඉක්මනට උපසිරස දෙන්න පොරොන්දු වෙන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/TnCO” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]

76ACEF6D4D8727D52E2C968782DB976CA4CAF436

[button link=”http://tinyw.in/aWZE” type=”icon” “center” newwindow=”yes”] 175 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

D9E1706C2C67B9D79565151B92528F03359DB680
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        To the Second Half>>

52 thoughts on “Teen Wolf [S05 : E10] | ස්කොට්ගේ අවසානය….? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!!!! VERY NICE WORK!!

    Reply
  • Ep11 sub dipallaaaaaa. . . . . . . .nattam meketh wee gabada karanawa..

    Reply
  • epi11 sub kooooooooooooo………..

    Reply
  • Ep11 awooo..pls ikmanata sub denna..balan inna bariyo

    Reply
  • Damith Dilan

    hello, ada E11 awa neda. Ikmanta sub denawada please yaluwe

    Reply
  • malitha dinushiyan

    11 nadda machanla

    Reply
  • chamod lahiru

    Thanks bro. ….subtitles dunnata. .

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Patta kathawak iwretama iwarada manda. Thank you very much biscooe yherena sinhalin sub debawata.

    Reply
  • Thanku saho. 5 weni season eke episode patan gaddi yana theme music clip 1 download karaganda thenak nadda? Thyanawanam kawuruhari link 1k cmnt krandako

    Reply
  • නුවන්

    උපසිරසට බොහොම සතුතීය්……….

    Reply
  • thnk u wewa sahoooooo

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnakyouuuuuuuuuuuuuuuuuu broooooooooooooooo

    Reply
  • thank you saho sub ekata. 2B October wala enawa kiyanawa ne

    Reply
  • සුපුන් බුද්ධික

    එහෙනම් පළවෙනි කතා සමය ඉවරයි..
    දෙවනි කතා සමයත් ආවම එකත් අරන් එමු..
    The Originals එකෙත් ඉතුරු කොටස් ටිකට උපසිරැසි දෙමු..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!

    Reply
  • Damith Dilan

    thank you friend

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • සුනෙර මැදවත්ත

    සබ දිගටම දුන්නට ස්තුතයි මචන්…
    ජය… ඉදිරියටම යමු සීසන් 5හේ ඉතිරි එපි 12 සබ් කරමු එහෙනම් ආවාම… 😀

    Reply
  • දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    Reply
  • fatta fata fata.. thankz a lot saho sub ekata…

    Reply
  • යශෝධ

    බොහොම ස්තූතියි සහෝ, කතා මාලාව අරගෙන ආවට. කමෙන්ට් කරන්න නම් ලැබුනේ නැහැ. ඒත් උපසිරැසි එක්ක දිගටම බැලුවා. ටීන් වුල්ෆ් කියන්නේ කොහොමත්, බලන්න ගත්තම “මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ ඇයි?” කියලා කියවෙන ජාතියේ Thrilling කතාවක්. ජයම වේවා.. එහෙනම්. එලස්ස්ස්..!

    Reply
  • Lahiru Gayantha

    Thanks broooo……. Niyama tv serious eka….. Subs tika supiriyatama set una….. Thanks again….

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • theshan_udayanka

    patta patta macho,enakan balan hitiye…..ubalanm suppa

    Reply
  • බොහොම ස්තුතියි මචං 🙂 ඊලග එකත් ආපු දවසක ඉක්මනින් ම දෙන්න ලැබේවා…

    Reply
  • thank uuuuuuuuuuuuuuuuuu very much ………………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *