Watch Trailer

Teen Wolf [S05 : E20] with Sinhala Subtitles | අපි වෙනුවෙන් අපි. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා. අද කොටසේ දී තමා අවසන් මහා සංග්‍රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා.

අද කොටසේ දී තමා අවසන් මහා සංග්‍රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි 03ක් 04ක්ම සිද්ධ වෙනවා විවිධ කණ්ඩායම් අතර. ඒ වගේම නොසිතු, නොපැතූ සන්ධානගත වීමකුත් දකින්න ලැබෙනවා. ඉතින් ස්කොට්ට මෘගයා පරද්දන්න ලැබෙයි ද? සටන්වලින් කවුරු කවුරු මැරෙවිද? කවුරු ස්කොට් වෙනුවෙන් සටනට පැමිණේවි ද? මේසන්ව බේරගන්න පුළුවන් වේවිද? අවසානයේ දී තියෝට මොනා වේවිද? මේ හැමදේටම අද කොටසේ පිළිතුරු තියෙනවා..

ඉතින් මේ තමා ටින් වුල්ෆ් කතා මාලාවේ මේ සමයේ අවසන් කොටස. ඉතින් මේ කතා මාලාවේ මේ සමය මට කරන්න අවසර දුන්නු රොයිලි අයියටත්, මේක කරන්න ඉඳලා මම ඉල්ලුවම කිසිම පැකලීමකින් තොරව මට භාර දුන්නු චලිඳු (කිනා) සහොටත් නැවත වාරයක් ස්තුතිය පුද කරනවා. ඒ වගේම එදා ඉඳන්ම කොමෙන්ටුවකින් හරි සහය දක්වපු හැමෝටමත් හද පතුලෙන්ම එන මෙව්වා එක වේවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හමුවෙනු තුර හැමෝටම සුභම සුභ අනාගතයක් වේවා. ජය ශ්‍රී

Teen Wolf (2011) on IMDb

 

 

125 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

1678FB9E73CC69B8887071480D36A31B018998EB

207 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5BFE550D2BBDFC31832E26ED4ED468700599DD48 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,619 downloadsDownload Teen-Wolf-S05-E20.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

12,619 downloadsDownload Subtitles36 KB

84 comments

  1. Ayesh

    Godaak Thank You..

    1. lakmal

      ස්තුතියි සහෝ උපසිරසියට මේ වගේම කතා මාලාවක් තමයි wolf blood කියන්නේ පුලුවන්නම් එකටත් සබ දෙමු

  2. binal perera

    thanks bro
    teen wolf season 6 akuth anawada?

    1. Gathsara Umesh Kumara

      ඔව් එනවා තාම දින නෑ..........

    2. ෆියූරියා

      ane amme meya blpnko ;D

    3. Gathsara Umesh Kumara

      ඇයිබන් එහෙම කොටන්නේ

  3. Nuwan

    Thanx sahoooo

  4. udeesha bandara

    thanks bro

  5. Sajeevi

    Thanks u very much.

  6. prabath

    thx bro

  7. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Ishan

    Thanx machn

  9. Dinuwan

    Thanks......

  10. Dinuwan

    Thanks.......

  11. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  12. pramuk

    thanx bro.........

  13. Akila ishara

    Thanks bro ✌
    Season 6 gana aranchi nadda

  14. Gathsara Umesh Kumara

    අනේ මන්දනෑ අයිය.ඔයට ස්තූතී කරන්න ඇත්තටම් මගේ ලග වචන ඈ අයියේ.ඔයාට මම මගේ හදවතින්ම ස්තීතියි කරනවා.ඔයාග හිතේතියෙන හැම ප්‍රාර්තනාවක්ම ඉෂ්ඨවෙන්න කියල පතනවා.ඒවගේම ඩ්හිගටම පරක්කු කරන්නැතුව සබ දුන්නට මම මගේ හදපිරි ස්තූතිය අයියට පුදකරන්වා.එහෙනම් අයියට ජයෙන් ජය පතනවා......නැවත හමුවෙමු..........

  15. Nidesh Madushan

    ube ekama awula ube name eka daana line eka end krnne na yaku eka thiyagena baladdi epa wenawa ube wrdda ekai nattam ela mn nam ube sub ekak bawoth mulinma krnne edit krna eka mn ehama kalata anith un dnne na bn eka hinda e line eka end krhan iwra wenakam daanne nathuwa sub ekak gahanna maha wadak neweine bn

  16. pavithra rushan

    Pateta mchnz enakn balan hitiye sub ekath ekka blnna tnxz...ublata jayama wewa idiriyta kargena ynna suba patanava mchnzla hamakenektama meketa sub dana ayata.....elama wadake krnne mchnz ubala nisa tmai api sub ekka film blnne ...tnxz mchnla....gud luck

  17. kasun

    thanks සහො

  18. kasun

    thanks saho

  19. gayan

    තැන්ක්ස්

  20. Sudheera

    ස්තුතියි සහෝ... මේක තමයි මම ආසම tv seris එක.! නියමට සබ් දාල දුන්නට පින් සහෝ...

  21. Dilan Wimalasiri

    ස්තුතියි සහෝ

  22. tharidu

    elz broooooo

  23. Sanjaya

    Thank You. :)

    Jaya Wewa..!!

  24. DaMeesHa

    අයියේ මේ වගේම කතාවක් තමයි wolf blood
    පුලුවන්නම් එකත් දෙන්න .අයියට පිං!

  25. Nicol Vishan

    hithe dukak thiyenne meka iwara wena eka gana. kohoma hari sub ekata thnks ilaga season ekath me wagema gemu.

  26. lahiru

    niyamai macho.....

  27. Janith

    Thanks. Better Call Saul season 2 subtitles pleaae.

  28. lakshan

    patta obata jaya wewa

  29. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  30. #.RMC

    ස්තුතියි සහෝ

  31. Kasun Upeksha

    Sub ekata tnx saho

  32. Lahiru

    Thanks

  33. චානක

    ස්තුතියි සහෝ. තවත් sub දෙන්න ලැබේවා

  34. ashen

    thank you bro teen wolf eke siyaluamu sub walata,

  35. Gayantha

    Thnks for the sub....... Keep it up...

  36. Roshan m madu

    thnxxxxxx sahooo.puluwanam wolfblood ekatath sub dennako.plzzzzzzz

  37. Pumuditha Iranga

    Ela bro elaz. thanks

  38. Madhawa Prabuddha

    Tnx brother...........s06 walata sub denna hode...:D

  39. kanushka

    Thank u saho..

  40. Gathsara Umesh Kumara

    මේ අනිරුද්ද සහෝ මේකට උත්තරයික් ඕනි.මායියි.6වෙනි කතාවට ඔයාම අබ ශෙනවා නේදෝ......................................

  41. Dileesha

    Sub tika nam supiriyata Thibuna

  42. selitha sasmitha

    mita issella comment ekak danna bari una.sub tikanam niyamai bro.season 6 sub karahan.Good Luck bro....

  43. yasas

    thanks............ bro. teen wolf se6 awoth ekatath sub diyan bro...................... thaks thanks......

  44. Thilina Dhananjaya

    Thankxxxxxxxxx bro. ela

  45. Thilina

    Ela bro

  46. janiya

    sub ekata thanks saho!!! jaya!!!

  47. milinda

    second chance tv seri aka dannako

  48. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Rashmi

    Thank you very much.....

  50. නලින් පෙරේරා

    ස්තූතියි වේවා අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

Load more comments