Watch Trailer

Teen Wolf [S06 : E01] with Sinhala Subtitles | භූත අශ්වාරෝහකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමය අද විකාශන ආරම්භ කළා.කතා මාලාවේ අධ්‍යක්ෂකවරයාට අනුවනම් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය.ඒ වගේම මේ සමය කොටස් 20ක් පමණ අන්තර ගතවන බවයි ඔහු පවසන්නේ.කෙසේ හෝ වේවා ගොඩක් ආසාවෙන් බලපු මේ පට්ට කතාව මේ සමයත් සමගම අවසන් වෙනවා කි…

Teen Wolf S06-1

හැමෝටම සුභ දවසක් වේවා.ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමය අද විකාශන ආරම්භ කළා.කතා මාලාවේ අධ්‍යක්ෂකවරයාට අනුවනම් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය.ඒ වගේම මේ සමය කොටස් 20ක් පමණ අන්තර ගතවන බවයි ඔහු පවසන්නේ.කෙසේ හෝ වේවා ගොඩක් ආසාවෙන් බලපු මේ පට්ට කතාව මේ සමයත් සමගම අවසන් වෙනවා කියලා හිතෙනකොට ගොඩක් දුක හිතෙනවා.මොනා කරන්නද.හැමදේටම අවසානයක් තියෙන්නත් එපැයි…

ටීන් වුල්ෆ් කතා මාලාවේ මේ සමය භූත ආත්මයන් හා සම්බන්ද කතාවක් තේමා කරගෙන තමා විකාශනය වෙන්නේ.භූත ආත්මයන් කිව්වට එසේ මෙසේ භූත ආත්මත් නෙවෙයි.ඔවුන් බිලි ගන්න සෑම කෙනෙක්ම හා ඔවුන් හා බැදුණු සෑම දෙයක්ම පැවැත්ම තුලින් මැකී යනවා.(අනිවා බැරී ඇලන් මේකට සම්බන්ධයි :3 ) ඒ නිසා කලින් වගේ නෙවෙයි.මහා විනාශයක් පැමිනුනත් කිසිම කෙනෙක්ට ඒක තේරුම් ගන්න හැකියාවක් නෑ.මොකද ඔවුන්ට මැකුණු යතාර්ථය මතක නැති නිසා.ඒ නිසාම මේ කතා සමය ගොඩක් පුදුම සහගත දේවල්වලින් යුක්ත වෙන්න පුළුවන් කියල හිතනවා.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො..මාස 03ක් තිස්සේ කිසිම අවුලක් නැතුව ආතල් ඒකෙ හිටපු යාළුවො කණ්ඩායමට මේ සැරේ මුහුණ දෙන්න වෙන්නේ නොපෙනෙන බලවේගයකට.මම ඔවුන්ට භූත අශ්වාරෝහකයෝ කියන්නම්.ඉතින් මේ භූත අශ්වාරෝහකයෝ ඇලෙක්ස් කියන පොඩි එකාගේ දෙමාපියෝ අල්ලගන්නවා වගේම පැවැත්මෙන් මකා දමනවා.ඒ වගේම යමෙක් මේ අශ්වාරෝහකයෝ දකීද,ඔහුගේ විනාශයත් එතනදීම ආරම්භ වෙනවා.ඒ කියන්නේ ඊළඟ ඉලක්කය ඇලෙක්ස්.කෙතරම් ආරක්ෂා දැම්මත් කිසිවෙක්ට බෑ මේ බලවේගයන්ගෙන් ඇලෙක්ස්ව බේරගන්න.ඇලෙක්ස්ගේ අතුරුදහන් වීමත් සමග ඔහු හා බැඳුනු සියලු මතකයන්,විස්තර මැකී යනවා.ඒ වගේම සිල්ළන්ටම ඔහුව අමතක වෙනවා.නමුත් ඇලෙක්ස්ගේ අවසානයට පෙර ඔහුගේ මතයන් ඔස්සේ ස්කොට්ට හා ස්ටයිල්ස්ට ඇලෙක්ස්ගේ ගෙදරට යනවා.මෙහි දී ස්ට්යිල්ස් අශ්වාරෝහකයෙක් දකිනවා…ඒ කියන්නේ ස්ටයිල්ස්වත් විනාශ වේවිද?ඔහුවත් පැවැත්මෙන් මකා දමාවිද?ඉතින් ඒ ටික දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.

කලින් කතා සමය ඉවර වෙද්දීම තමා මම මේ කතා සමයත් භාරගත්තේ.ඉතින් මම භාර ගත්ත මේ කටයුත්ත මට පුළුවන් උපරිමයෙන් කරන්න මම උත්සහ කරනවා.ඒකට හැමෝගෙම සප් ඒක ලැබේවි කියල බලපොරෝත්තු වෙන ගමන් අදට මම නවතිනවා.හැමෝටම බුදු සරණයි.ජය ශ්‍රී

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

10,401 downloadsDownload Teen.Wolf_.S06E01.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode >>

Subtitles

10,401 downloadsDownload Subtitles23 KB

56 comments

  1. ලහිරු ප්‍රසාද්

    ඔව් අප්පා සිරාවටම අවුල්. ඉවර වෙන එක ගැනනම්.
    මමත් පට්ටම ආසාවෙන් බලපු කතාවක් මේක.
    එහෙනං උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා!!

  2. Nik

    thank you bro

  3. james Bond

    Goodak Sthuthi

  4. Dilshan

    Ella ella broo thanks...

  5. udeesha bandara

    patta mchan..thanks..hariyta danagena hitiyeth na bn season 6 ena dawasath

  6. Aushi

    Thanks. Thanks.. godaaariyak thanks..

  7. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  8. kent

    Thnxs mchn

  9. Damitha Ranasinghe

    ස්තූතියි Broo

  10. Damitha Ranasinghe

    ස්තූතියි

  11. සාලිය බණ්ඩාර

    elama mcn.
    patta asawen balpu ekak. me last season eka kyla hiteddi nm aya kyala wadk na :/

  12. anji

    ජෙයින් ජෙයිම වීවා , සබට තුති මිත්‍රයා

  13. Sachith Harshana

    apu gaman ma dila...patta ea...tnxxxx

  14. Kasun Lakshan

    sabata godaaak isthutiyi.. mekata suba denakanma hitye

  15. jeewantha

    තෑන්ස් සබ් 1ට.................

  16. රවිඳු ආදිත්‍ය

    thanks mcn.

  17. Bratva

    Niyamai saho

  18. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!

  19. Sajeevi

    Thanks

  20. මධුකප්‍රිය පෙරේරා

    මේක එනකම් මග බලාන උන්නේ..
    ඒත් මේ කතාවේ අන්තිම සීරිස් එක කියලා දැනෙද්දී
    හිත හදාගෙන කතාව බලන්නත් බැහැ වගේ..
    එහෙනම් අද ඉදන් සත්‍ය ඇල්ෆාගේ වික්‍රමයන් බලමු
    අන්තිම වතාවටත්..
    බොහොම ස්තුතියි සහෝ..

  21. dasun

    Thanks

  22. ays

    thanx mcn.... enakn balana hitiye.. ewara wenawa kiyadith aul wage..

  23. පනාමුරේ

    Thank you So much Bro... කාලයක් තිස්සේ බලාගෙන හිටියෙ මේක එනකල්....

  24. chamil mihiran

    Ela machan

  25. S.K.Ruchiranga

    elma ,.,,thz sahoo sub ekta

  26. prabath

    thx bro

  27. S.K.Ruchiranga

    elma ,.,,thz sahoo sub ekta

  28. රස්තියාදුකාරී

    ආපු ගමන් දීලා. තෑන්ක්ස් සහෝ. කවද්ද එන්නෙ කියලා බලාගෙන හිටියේ.
    තෑන්ක්ස්

  29. Madhu Weththasinghe

    Thanx saho .... sub ekata

  30. ayesh

    hithagannath bae teen wolf iwara wenawai kiuwama.
    sabata thank you

  31. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Ravindu Rukshan

    machan hevc file walta sub hadannako plz.....ewagema subta thuthi

  33. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. දිලාන්

    බොහොම ස්තුතියි යාළුවා

  35. pasan

    ayya anith epiyeth dennako

  36. Shanuka

    Thnx bro. E2 dannko stiles Jivatun atarada blgnna.. :-/

  37. lahiru

    e02 eke sub kiyatada danne?

  38. Vishwa Thiranga Eaknayake

    thanks machan ela aaaaaa

  39. ටෘ තමන්නා

    Episode 2 එකේ

  40. ටෘ තමන්නා

    2න්ඩ් එපි යෙ බබා

  41. sachin

    Anith epiiyath sub dennako kollaneee..........hevc file walatath sub hadannako puluwannm plz bn.

  42. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  43. Alfa

    ela saho digatama karanna....

  44. hashan chathura sudusinghe

    Teen wolf fatta mama balapu suppa tv sierieas ake ath dukai mcn make last session ake lu nada session 6 suppa tank you brow

  45. Rana

    ai bn link eka danne neththe ayeth danna ganinko lick supiri sub eka euna ta lick eka hoyanna epa wenawa bn

  46. rakitha ranathunga

    බොහොම ස්තූතියි

  47. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  48. trivan gunathilaka

    thnkz broo

  49. lakshan

    බොහොම ස්තුතියි යාළුවා

  50. ගයාශාන් ධනුෂ්ක

    ඔන්න මචං season 6 බලන්න පටං ගත්ත උපසිරැසියට ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.