Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි.
මෙම අර්ධය ගැන සාරාංශව කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් සිදුකරන ක්‍රියාදාමයන් සම්බන්ධවයි. කෙසේ වෙතත් මේ අතරට ඩග්ලස්,එහෙම නැත්තම් හවුප්ට්මන්ට් පැමිණිලා මේ සටන තවත් තියුණු කරනවා විතරක් නෙවෙයි, ඔහු බොහෝ කලක් තිස්සේ බලන් හිටපු ඒ අරමුණ, භූත අශ්වාරෝහකයන්ගේ සමන්විත හමුදාවක් ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව මෙහෙයවනවා. ඒ වගේම පසුගිය සතියේ මතකයන් ඔස්සේ හඹා යමින් ස්කොට්, ලිඩියා හා මලියා ස්ටයිල්ස්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය විවරය සාදා ගත්තා. ඒ තුලින් ස්ටයිල්ස්ගේ චායාව පවා දර්ශනය වුනා.
අද කොටස….. හ්ම්ම්ම්ම්ම්…. අද කොටස තමා මේ අර්ධයේ අවසාන කොටස.ඉතින් අවසාන කොටසේදී මේ සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලබෙන්නම එපැයි.ඒ නිසා අද කොටස බලලම ඒවා විසඳ ගන්නවානම් හොඳයි 🙂
ඉතින් මේ තමා මේ කතා සමයේ පළමු අර්ධයේ අවසාන කොටස. මේ කොටසත් සමගම මෙතෙක් පැවතී කතා තේමාව අවසන් වෙනවා. එළෙඹෙන කොටසේ සිට අලුත් කතා තේමාවක් වටා කතාව ගෙතෙන බවයි අධ්‍යක්ෂකවරුන් නම් පවසන්නේ. කෙසේ වෙතත් මේ ලිපිය ලියන අවස්තාව. (2017-02-01 06.00 PM) වන විටත් නැවත කතාව පටන් ගන්නා දවස ප්‍රකාශ කරලා තිබුනේ නෑ. (එක්කෝ මට හොයා ගන්න බැරි වුනා 🙁 ) කොහොමෙන් කොහොම හරි කතාව නැවත පටන් ගත්තම උපසිරස ගෙනෙන පොරොන්දුවත් එක්කම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E10.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E10.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19376 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
ගොඩාක් තැන්ක්ස් උපසිරැසියට
Ikmanata episode 11,12,13 wala sub dannako
Ayye episode 11 subtitles ekath ikmanata dennako
episode 11 eke sub denne nadda
Teen wolf episode 11ඇවිත් sub දෙන්න ….
11 sub eka damu nd ithin.
Ane mcn aluth eke sub diyankooo
11 weni eke sub eka one..
episode11 eketh sub eka dennako
ikmnta aluth episode eke sub ekth dennako
thnx
Episode 11 ekatath ikmanata dennoo plz.:-)
ඊලග episode එක එන්නෙ කවද්ද
teen wolf season 6 episode 11 enne kawadda….reply ekak ewanna …asawen inne ekai…..thawa ekak…aiya oyala suppetama sub eka denaaa a.. ela …keep it up…good luck
Ilaga epiya evilla bn sub dahanko ikmanata…
ගොඩාක් තැන්ක්ස් උපසිරැසියට සහෝ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..!!
Patta bro tnx
tanxxxxx broo……
thanxxx…….
Ai meke anit kotas wala sinhala sub denne nette.ikmanata denna plzz.bs
grimm tv series eke sinhala sub dennakoooooo…
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thnx mcn sahenata.
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Teen wolf wage supiry tv serias gene dannewanam matath kiyepan kawruhari plz……my fb account:Ginushmal Wikumjith
Thanks bro
Very thanq…………..
Superb tv series…….
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Thank you
thank you
elaa
මචන්ගොඩස්තූතියි
thx saho
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුති සහෝ
බොහොම ස්තුතියි සහෝ…
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….1111
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
man balapu supirima kathawak meka thanks for sub
බොහොම ස්තුතියි සහෝ…
Very thanks saho..
Jayen jayama wewa!!
Kalinma dalaa ela saho.ow part 2ena dawasak kiyala ne thama
සබට ස්තුතිය සහෝ
Sub ekata thanx
Thnx mcn
Elama bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava
Thanks you
thanks bro..!
හම්මේ අද කලින්ම සබ් දුන්නට තෑන්ස් බ්‍රෝ……!
thnq
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩාක් ස්තූතියි….!
adee welasanima genalla..bohooma sthuuthiy ayye sabata…11 weni epiyen hamuwmoo
thank machan
tvmansala.com
Asawen balan hitiye.Sub ekata (Thanks).
Tnx mcn
Thanks For The Sub..
Good Luck Bro
ගොඩාක් ස්තූතියි….!