අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S06 : E11] with Sinhala Subtitles | වන්දිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 84 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා!පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ ආගමනයයි මේ සිද්ධ වන්නේ.මන්ද මෙහි පුර්ව ප්‍රචාරක් පටයන් බලපු අය දන්නවා අපි ආස කරන පුද්ගලයන්ගේ පුනාරගමනය වගේම ඉතාමත් කුතුහලය ඇති කරන තේමාවක් ඔස්සේ තමා මේ සමය ගලාගෙන යන්නේ.ඒ නිසාම ආසාවෙන් බලාගෙන හිටියත් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය,එහෙම නැත්තම් කොටස් 10 කියලා මතක් වෙද්දී පට්ට දුකක් දැනෙන්නේ.

පුර්ව කොටස් පිළිබඳව පුනාරාවර්ජනයක් කරනවා නම් මේ සමයේ මුල් කොටස් 10 සඳහා තේමා වුයේ භූත අශ්වාරෝහකයක්.කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම තමා ඔවුන් සිද්ධ කරන්නේ.එමෙන්ම ඒ පැහැර ගැනීමත් සමගම ඒ පුද්ගලයා පැවතීම තුලින් මැකී යනවා.එහෙම නැත්තම් ඔහු හ සම්බන්ද සියල්ල නැතිව යනවා.ස්කොට්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්වත් මෙසේ පැහැර ගිය විට පැවතීමෙන් මැකුනත් කෙසේ හෝ අවසානයේ ඔහුව බේරාගනු ලැබුවා.එමෙන්ම යාලුවෝ පිරිසගේ විසිර යාමක් සිද්ධ වුනා.මන්ද ඔවුන්ගේ පාසල් සමය අවසන් වන බැවින්.

හැම දෙයකටම වන්දියක් ගෙවිය යුතුයි.ඒ කියමන සැබෑ කරමින් ස්ටයිල්ස්ව බේරා ගැනීමට වන්දියක් ගෙවන්න වෙනවා.එසේ නැතිනම් ඒ විවර කළ දොරටුවෙන් එලියට ආවේ ස්ටයිල්ස් විතරක්ම ද?තවත් කවුරුහරි ආවද?එසේ ආවේනම් ඒ කවුද?අද කොටස ගෙවී යන්නේ මේ කරුණු මූලික කරගෙනයි.ඔය අතර වාරයේ ස්ටයිල්ස් නම් වෙනදා වගේම තමා.තැන වෙනස් වුනාට ගතිය වෙනස් වෙලා නෑ.ඒ හැමදේම දකින්න නම් අද කොටස බලන්න වෙනවා.

හැමෝටම වගේ දැන්නම් අසුහාර දාහට මළ පැනලා ඇත්තේ සබ් එක පරක්කු උනාට.හැබැයි ඉතින් ඒක මගේ වරදක් නම් නෙවෙයි.නඩත්තු කිරීමේ කටයුතු සඳහා ඊයේ දින උදෑසන සිට රාත්‍රී 07 දක්වාම විදුලිය අත්හිටවා තිබුන නිසා අද උදේ තමා වැඩේ පටන් ගත්තේ.කොහමෙන් කොහමෙන් හරි පුළුවන් ඉක්මනට වැඩේ කලා.එහෙනම් භාගෙන,අදහස් හලාගෙන යන්න.

හැමෝටම ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen Wolf – 06×11 – Said the Spider to the Fly.SVA.English.HI.C.orig.Addic7ed.com.si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

88 thoughts on “Teen Wolf [S06 : E11] with Sinhala Subtitles | වන්දිය [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • කවිඳු ජයවර්ධන

    thnx brother

    Reply
  • ගොඩක් ස්තූතිය්

    Reply
  • chanuka sandaruwan

    12 epiyata sub nedda

    Reply
  • Thank You For the sub broo

    Reply
  • sachithra

    ටැංකූ බොක්ක. ආසම කතාවක්. එල ආ දිගටම කරන් යමන්

    Reply
  • ොම ස්තුති සබ් එකට

    Reply
  • Sulakshana Suboda

    Thanks kollah sub eka enakan hitiya!!

    Reply
  • thanks bro sub ekata. puluwan nm strain tv srs ekatat sub denna. dn season 4 eke epi 3k gihin iwarai. et kauruth sub dena patak nane

    Reply
  • එල සහෝ.. ගොඩක් ස්තූතිය්

    Reply
  • Teen wolf s06e12 sub 1 kiyatada denne?

    Reply
  • Teen wolf s06e12 sub kiyatd denne?

    Reply
  • 12 episode eket sub dennako

    Reply
  • theekshana

    E12 ekatath saba oneeeee……..

    Reply
  • Kushan Dananjaya

    Thanks bro!!

    Reply
  • Thanks Bro… Pattama Katawak ayema patan gattata

    Reply
  • Hima Benaragama

    sub 1ta godak sthuthi aiye…

    Reply
  • Patta Patta jaya wewaaaa…digatama IKKMANIN sub eka denna..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට. 🙂
    ජය වේවා..!! 🙂

    Reply
  • ටිකක් පරක්කු උනත් කමක් නෑ බං…. අපිට සබ කොහොම හරි දීපං. පට්ටම අාසාවෙන් බලන සීරීස් ඒකක් මේ. සබ නැතුවත් බලලා. අයේ සබ දාලා බලනවා. තෑන්ක්ස් බං සබ් ඒක දෙනවට.

    Reply
  • thada thada bro…thank you very much

    Reply
  • hamme thanx mcn, sub eka daanakam balan hitiye, elama

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • Isuru Upendra

    උපසිරසියට ස්තූතියි සහෝ… ජය වේවා!!!!

    Reply
  • මනඃකල්පිත

    සබට තෑන්ක්ස් ලියො!

    Reply
  • kavindu mihiranga

    Thanx machan

    Reply
  • හම්මේ ලියෝ… තැන්ක්ස්…

    Reply
  • Gathsara Umesh Kumara

    Hmmoo..bln idy thrmk..
    Mr me meet pase prkku wenn be hodee….
    Bohoom sthuthiy shio

    Reply
  • ඕයෑස් සහෝ…තැන්ක්ස් යූ වෙරි වෙරි මච් ඈ..එනකම් බලාගෙන හිටියෙ ..
    .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thnx sahooo sabata…parakku unth kam ne digatam saba denna

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ධ සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • Pium Madushanka

    අම්මෝ ඇති යන්තං වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන සබ එනකල් හිටියේ…. තැන්කූ සහෝ….

    Reply
  • Denakan hitiye machan. tnx

    Reply
  • sub 1 aenakan balan hiteye. සුපිරි මචං

    Reply
  • උදයංග සම්පත්

    එනකං බලාගෙන හිටියෙ. ගොඩාක් ස්තූතියි සහෝ….. <3

    Reply
  • bohoma sthuthi sahooo niyami

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති අනුරුද්ධ සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

    Reply
  • thankz machn……. enakan balan hitiye……..supiri

    Reply
  • thada thadaaaaaaaaaaaaaaaa thanx bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *