Watch Trailer

Teen Wolf [S06 : E12] with Sinhala Subtitles | බිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්. හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුග…

කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්.

හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කොටස නම් ටිකක් බොරිං වගේ කියලා හැමොටම හිතන දෙයක් කියලා මම හිතනවා. මොකද ගොඩක් එවා දැන් වෙනස් වෙලා. තවම ස්කොට්ගේ ඇල්ෆා පවර් අපිට හරියට දැක ගන්න ලැබුනේ නැ එක සිසන් එකකවත්. එක නම් පාඩුවක් බලමු මෙකේවත් එකට වාසනාව ලැබෙයිද කියලා නේ්ද. හැබැයි එක චරිතයක් න්ම ගොඩක්ම සාධාරණයක් ඉටු කරනවා ඒ තමා ස්ටයිල්ස්. දකින්න ඇතිනේ කතාවේ තිබ්බ සේරම බොරින් ගතිය ස්ටයිල්ස් FBI ට්‍රේනින් එකේ ඉන්න කොටසට අාව ගමන් කොහෙන් ගියාද නැ කියලා. ඒ වගෙම ඩෙරක්වත් අපිට බලා ගන්න ලැබුනනේ පරන ලුක් එකෙන්. ඉදිරියෙදි හොදටම දැක ගන්න ලැබෙවි. හරි හැදාමත් වගේ මේ පාරත් අලුත්ම බලවත් හතුරෙක් ඉන්න බව තමයි පෙනි යන්නේ පෙන්නම් කරපු ගති ලක්ශන වලින් නම් මොකද මුලින්ම වෘකයන් මැරුනා පස්සේ මියන් තව මැරෙන්නේ නැ කියපු හෙල්හවුන්ඩ් කෙනෙකුත් ගෙමක් නැතුවම මැරුනා. හැබයි පලවෙනි කතා වෙන් කතාවට ඇතුලු උන විදිය නම් ගොඩක් හොදයි කියලා තමා මගේ හැගිම.

එක දිගටම පැය හතරක් වගේ ටයිප් කරපු නිසා දිග ලිපියක් ලියන්න නම් කම්මැලියි. අරන් බලන්න අද කොටසත් එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E12.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

19,662 downloadsDownload Teen-Wolf-S06E12.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/sudheera-malan-123.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

19,662 downloadsDownload Subtitles20 KB

52 comments

  1. RYSUS

    palaweni eka
    thanQ baooka

  2. Yohan perera

    ammiyooooooo..menna awthhhh...thanks machnnnn

  3. Ravindu

    Thnqq mchn

  4. SUPUN KAVINDA

    sub akata thanks saho

  5. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.

  6. pubba

    sub ekata thanx bro

  7. Nimal

    Ela mcn. Digatama karagena yanna

  8. kavi

    thenks bro sub ekata...

  9. Isuru

    Thanks bro.......!!

  10. Kasun Widusha

    Tnx sahoo

  11. කෝල් මයිකල්සන්

    තෑන්ක්ස් සහෝ

  12. theekshana

    supiri bro... thanxx.....

  13. Gathsara Umesh Kumara

    Bohoom sthuthy sudeerayye

  14. kavindu mihiranga

    Tnax machan ✌

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. kavindu

    thanks macho sub 1 ta
    WISH YOUR ALL THE BEST!

  17. Mahesh

    Sub ekata thanx

  18. Lahiru

    Tanxx bro!....

  19. Janith.K.B.

    බොහොම ස්තුතිියි

  20. thusiha

    thanx bro

  21. Madura J. Kawshalya

    බොහොම ස්තූතිය සහෝ උපසිරැසියට ..

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය..

  22. nirodha uthpala

    Obata jaya saho digatama denna labeva keya hadavatinma partana karanava bro

  23. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  24. Bhanuka

    thanx for the sub...,

  25. akalanka

    thnks machn.. kochara kadda dana gaththa sinhala sub nathiwa mokak wath ballne na bn.. godak sthuthi

  26. NIVARTHANA

    THANK YOU...... LOTZ...

  27. chinthaka

    tanx

  28. D.Chamara

    bohoma sthuthi sahooo degatam karagena yamoo

  29. nuwan

    thanks!!!

  30. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  31. Dilanki

    thankz bro.jayawewa..

  32. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Chamod98

    Thanks saho

  34. Kalana

    Kauruth strein ekata sub den neththe aidho…..?

  35. Kalana

    Teen wolf sub dena ekata bohoma thanks... patta,supiri.....

  36. dulitha hashan

    thankzz

  37. sanduni

    baiscopedownloads eke mke video eka dla nane....

  38. Chamara Asanka

    Ado thnx බොක්ක

  39. pramuk

    thanxxxxxxx

  40. chathurani dias

    Thank you...

  41. Sudheera Kasun

    Thanks Sahooo...!

  42. Kushan Dananjaya

    Thanks Bro!!!

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. chalitha

    13 episode eke sub naddo

  45. Amalka

    Thanks machan sub ekata

  46. Gayan

    ස්තූති සබ් එකට

  47. Janith.K.B.

    බොහොම ස්තූතියි

  48. Sajeevi

    thanks

  49. Ravindu Rukshan

    Thx

  50. Mevandhanushka

    Thanks

Load more comments