අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 58 votes.
Please wait...

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා.

ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර කතා කොටස් දෙකක් නිකුත් උනා. ඉතින් ගිය කතාව ගැන කිවොත්  අපිට කතාව පටන් ගන්නේ තියො සහ තව මිනිස් වෘකයන් දෙදෙනෙකු කවුදො කෙනක් අල්ලගෙන වද දෙන තැනකින්. අනිත් දෙන්නා ගැන කිවොත් ඒ තමා ස්ටොමිගේ රැලේ අන්තිම ඉතුරු වෙලා ඉන්න දෙන්නා ඒ දෙදෙනා මුලික කර ගෙන තමා කතාව ගලා ගියේ ඒ ඔවුන් දෙදනා පස්සෙන් දඩයක්කාරයො එන හැටිත් අවසානයේ ශේරිෆ් මුලස්ථානයටම දඩයක් කාරයො පහර දෙන්න හදන එකත් සමගම අපිට බලා ගන්න පුළුවන් උනා.ඒ වගෙම උපපරික්ෂකයන් කිහිප දෙනෙකුත් දඩයක් කරයො එක්ක එකතු වෙලා ඉන්න වගත් සහ ප්‍රධාන හතුරාව විදයට ඉන්න බිය ආහාරයට අරන් ශක්තිමත් වෙන ඇනුක් ඊටෙ කියන සතාව ඩිටන්,මේසන් සහ කොරි එකතු වෙලා අදුර ගන්නා හැටිත්. ඒ වගේම අපිට දකින්න ලැබුනා අවසානයට කාලෙකින් දකින්න ලැබුනේ නැති ස්කොට්ගේ පියාවත් නැවත පාරක්. ඒ ඔහු ඇවිත් ස්ටොමිගේ රැලේ අන්තිමට ඉතුරු වෙලා ඉන්න දෙන්නව FBI එකේ භාරයට ගන්න හැටි. එත් සියළුම දෙනා කොහොම උත්සහ කරත් ස්ටොම්ගේ රැලේ අන්තිම දෙන්නත් දඩයක්කාරයො මරලා දානවා. ඒ වගෙම ස්කොට් ඇතුලු පිරිස බිකන් හිල්ස් අතඇරලා යනවා දකින්නත් පුළුවන් එත් එක බොරුවක් කියලා මෙසන් දැන ගන්න තැනින් කතාව ඉවර වෙනවා.

ඉතින් අද කතාවත් කුතුහලය දනවන කොටසක් මම එක ගැන වැඩිය විස්තර කරන්නේ නැ එත් එක දෙයක් කියන්න පුළුවන් කාලයක් තිස්සේ මම නම් වෙයි කියලා බලාපොරොත්තු උන දෙයක් මලියා සහ ස්කොට් අතර වෙනවා. ඒ වගේම දැන් නම් කතාව හොදට රසවත් විගෙන එනවා. එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා!

එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E16.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/sudeera-malan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

41 thoughts on “Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Samod Madushan

    එල එල මචෝ….. එනකං බලං හිටියෙ

    Reply
  • Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තූතියි…

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • chathuranga

    kauru hari kiyanwada sub banne kiyala

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
    • chathuranga

      broo kohomda sud gaththe

      Reply
  • Thankz Thankz balan hitiye enakam jayawewa

    Reply
  • ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය වේවා …!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • SUPUN KAVINDA

    sab akata thanks සුධිර මාලන් saho..

    Reply
  • එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා! feeling sad oi… thanks bro sub akata..

    Reply
  • උපසිරසට ජය…. හැකි ඉක්මනින් උපසිරස ලබා දීමට කරන කැපවීමට ස්තුතියි….

    Reply
  • Nirodhauthpala

    Thx for sub digatama demu obata jaya bro umbala nattam api thamath english sub hoya hoya gas bada ganava

    Reply
  • ස්තුතියි

    Reply
  • torrent link ekak dennako plzzz

    Reply
  • Thanks bro Balagena hitiye dhanakan

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Thenks Saho sub ekata
    ලියෝ ට ඉක්මන් සුවය පතමු

    Reply
  • DILRUK LAHIRU

    elzzz digatama sub demu…………….

    Reply
  • . බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *