අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Monarch : Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles | නව ඇරඹුමක සුපිරිම අවසානයක්! [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 27 votes.
Please wait...

Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම මොනාක් කතා මාලාවේ අවසාන කොටසත් ලබාදෙනවා. මේක තමා මේ සිරිස් එකේ සුපිරිම එපිය. මේ වෙනකොට imdb වෙබ අඩවියේ මේ එපිසෝඩ් එකට 9.0 අගයක් ලැබිලා තියෙනව.

Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles

ඒ වගේම 9වැනි කොටසේදී කට්ටිය දිරිමත් කරලා කමෙන්ට් දාල තිබුනා. ඒ හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. අන්න එහෙමයි සලකන්න ඕනා. එතකොට තමා පන දාගෙන මේ විධියට ඉක්මනටම සබ් එක කොටන්න හිතෙන්නේ. මේ එපියටත් ඒ වගේම සලකයි කියල හිතනවා. එහෙනම් ඔන්න පහුගිය මතකයට පිවිසෙමු.

Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles

පසුගිය මතකයෙන්.
මේ වෙනකොට කෙන්ටරෝ හිතාගෙන ඉන්නේ කේට්, මේ සහ කර්නල් ෂෝ තුන්දෙනාම මියගිහින් කියල. හැබැයි අපිට දකින්න ලැබුනා මේ තුන්දෙනාම මේ වෙද්දී හොලොව් අර්ත් එක ඇතුලේ කියලා. ඔයාලට ගොඩ්සිලා vs කොං සිනමාපටයෙන් මේ හොලොව් අර්ත් එක පැහැදිලිවම දකින්න ලැබුනා මතක ඇති නේද? ඉතිං කර්නල් ෂෝ වයසට යාම සම්බන්දහ්ව කතාවේ හයිලයිට් කරපු නිසා අපි දන්නවා මේ හොලොව් අර්ත් එකේ කාලය ගෙවෙන වේගය අපි ජිවත් වෙන ලෝකයට සාපේෂව සෙමින් සිදුවන බව. ඒ නිසාම ඔන්න 9 වැනි කොටස අවසානයේදී කේට් හට අමුත්තෙක් මුණගැහෙනවා. ඒ වගේම කෙන්ටරෝ සහ එයාගේ තාත්ත අතර ඇතිවුණු කතාබහ එහෙමත් මතක ඇති නේද ඔයාලට?

Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles

අද අවසාන කොටස නිසා කිසිම ආකාරයකට ස්පොයිල් වීමක් නොකර ඔයාලට කතාව දැක බලාගන්න ඉඩ ලබාදෙන්නම්. තවම මේ කතාවේ දෙවැනි සීසන් එකක් ගැන නම් ආරංචියක් නැහැ. ඉතිං මේ කතාවේ දෙවැනි කොටසක් ආවොත්, ඒ එන කාලෙක උපසිරැසි කරන්න ඉඩ හසරක් ලැබුනොත්, අනිවාර්යෙන්ම මේ සඳහා උපසිරසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොන දේ උනත් අපි නැතත් අපෙන් බැට්න් එක ගන්න පසුපෙලක් ඉන්න නිසා බයක් වෙන්න දෙයක් නැහැ ඉතිං. විශේෂයෙන්ම හිරාන් මල්ලි ගොඩක් උදව් කළා මම හිරවුණු දවස්වලට සබ් එක ඔයාලට අරගෙන එන්න. එයාට විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනා. මේ අවගේ කතා මාලාවකට උපසිරැසි ලබාදීම එයාල මගහරින එකක් නැහැ. එහෙනම් මන්ස්ටර්වර්ස් එකෙන් අපි ආයේ මුණගැහෙන්නේ Godzilla x Kong: The New Empire සිනමාපටයෙන්. ඉතිං ඒ සිනමාපටයේ ඩිජිටල් පිටපතක් සමගින් නැවත හමුවීමේ ධනාත්මක සිතිවිල්ලෙන් යුතුව සමුගනිමු! 🙂

S01.E10 ∙ Beyond Logic

Director :

Writers : Chris Black, Matt Fraction

IMDB : 9.0 (Jan.12 2024)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles

35 thoughts on “Monarch : Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles | නව ඇරඹුමක සුපිරිම අවසානයක්! [සිංහල උපසිරසි]

  • thanks a lot Shan saho sub ekata

    Reply
  • Thanks for sub brother. You guys doing a great job

    Reply
  • Thax sub valataschool friends ekata sub dennako

    Reply
  • thank you sub denna mahansi wunu hamotama

    Reply
  • Tnx aiya sub dunnt me season ekt

    Reply
  • Thank you very much for the Sub

    Reply
  • Thanks For the Sub <3

    Reply
  • Thankyou Saho sub ekata. Puluwnnm Harlan Coben’s Shelter kiyana series ekatath sub dennako

    Reply
  • Thanx for the sub bro!!!!!!!

    Reply
  • Thanks Brother…❤

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • Gemmak sago jayawewa

    Reply
  • thanks machan

    Reply
  • Supiri….Thank u brooh ..ජය වේවා..

    Reply
  • thnx bro sub ekta

    Reply
  • Thamz bro❤️

    Reply
  • බොහෝම ස්තූතියි සීරිස් එකටම සබ් එක දුන්නට යාලුව…

    Reply
  • Thank You okkoma episodes wlt sub dunnata❤️

    Reply
  • අනේ බොහොම බොහොම ස්තුතියි ඔයාලගෙ වටිනා කාළය කැප කරලා අපි වෙනුවෙන් Sub කරනවාට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!