අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 60 votes.
Please wait...

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ කතා මලාවේ කොටස් දෙකක් එක වර නිකුත් උනා  ඒ 18 සහ 19 කොටස් දෙකෙම උපසිරසි එකවර ගේන්න ඔනි නිසා මම එකක් සහ ලියො සහො එකක් ලෙස ඔයාලට ඉක්මනට අරන් එනවා ඔයාලට.

ඉතින් 2011 වර්ශයේ ජුනි මස  5 වෙනිදා විකාශය විම ආරම්භ කල මේ කතා මාලාව අවුරුදු 6ක් ඒ කියන්නේ 2017 සැප්තැම්බර් 24 දින දක්වා MTV නාළිකාවේ සිසන් 6කින් කතා කොටස් 100කින් විකාශය නිමා කරන්න යන්නේ. විශාල සංඛයාවක් සම්මාන දිනා ගත්ත මේ කතා මාලාවේ ඔබ අපි ආදරය කරන හදවතට වැදිච්ච නළු නිලියන් සැහෙන්න පිරිසක් මෙම ටෙලි කතා මාලාවට දායක උනාග

ඉතින් වැඩිය දෙවල් කියන්න අවශ්‍ය නැ මොකද මෙ කතා මාලාවට ආදරේ කරන ඔනිම කෙනෙක් කතාමාලාව ගැන ගොඩක් විස්තර දන්නවා. හරි පසුගිය කොටස ගොඩක් විශේෂයි මොකද අපිට දැගන්න ලැබෙයි කියලා බලාපොරෙත්තු උනා වගේම එත් හිතපුවත් නැති දෙන්නෙක් කතා මාලාවට නැවත පැමිණියා එ තමා ජැක්සන් සහ නිවුන් සහොදරයන්ගේ ඉතුරු උන කෙනා ඊතන්වත් නැවත දැක ගන්න ලැබුනා ඒ වගෙම ජැක්සන් සහ හිතන් කියන්නේ විවාහකයො විදියට තමා පෙන්වන්නේ ජැක්සන්ගේ ඇත්ත ජිවිතේ මේ කතාවට සම්භන්ධ කරන්න දරපු උත්සහයක් විදියට තමා මම දකින්නේ එක නම්. එ දෙන්නට අත් වුන ඉරනම ගැන නම් කියන්න ඔනි නැනේ හන්ටර්ස්ලට දැනට දෙන්නම අහු වෙලා බිකන් හිල්ස් වල ඉන්නවා ඒ උනාට එක ස්කොට් ඇතුළු පිරිස එක දන්නේ නැ දැනට, බලමු එක දැන ගනිවිද කියලා.

වැඩිය දෙවල් කියන්න යන්නේ නැහැ මම අද නම්. මොකද එක බලලා ඔයාලම තිරනය කරන හොදයි. අද කතාව ඇනුක් ඊටේ සම්භන්ධව විශේෂිතයි එ වගේම මම දාලා තියෙන මාතෘකාවත් එක්ක ගොඩක් සම්භන්දයි. තවත් එක විශේෂ සිද්දියක් කිවොත් මලියා සහ ස්කොට්අතර ඩිස්ට ඩිඩිං පාරකුත් යනවා ඇ………..

එහෙනම් ටින් වුල්ෆ් කතාමාලාවත් එක්ක මගේ ගත වනු කාලය මෙතනින් නිමා වෙනවා. නමුත් ආරංචි වල හැටියට නම් ස්කොට් නැත්තම් ටයිලර් කියෙලා තියෙනවා මෙකේ ස්පින් ඔෆ් එකක් එනවා කියලා එක ආවොත් ආයෙත් ඔයාලට එක අරන් එන්න බලන්නම්! එහෙනම් ස්තුතියි සියළුම දෙනාට! බයිස්කොප් එකට ජයින් ජය!

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E18.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/sudeera-malan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

55 thoughts on “Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply
    • නියමයි බ්‍රෝ.ඔයාල මහන්සි උන නිසා අපි අදටත් මේව ලේසියෙන් බලනව.

      Reply
  • ‌lahiru

    ගොඩක් ස්තුතියි සහෝ!!!!!!……..

    Reply
  • episode 19 ekath awilla

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්….
    එකතු වීම කීවහම මන් හිතුවේ ස්කොට්ගේ පැක් එක සෙට් වෙන්වා කියලා….

    Reply
  • උපසිරසියට තුති…

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට 19ත් ඉක්මනට දෙමු!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩාක් ස්තූතිය සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට jජය.

    Reply
  • thanks machan jaya wewa

    Reply
  • Nilan Fernando

    සබ් එකට ස්තුතියි

    Reply
  • Thisal Lakpura

    සබට තුති මචං..

    Reply
  • Hima Benaragama

    උපසිරැසියට බොහොම ස්තුතියි…

    Reply
  • neo dilshan

    තැන්කු සහෝ

    Reply
  • Thanks machan sub ekata

    Reply
  • theekshana

    supiriiii 19 ikmanta denna broooo….

    Reply
  • එලහ් 19 එපියට සබ් එන්නෙ කියටද බ්‍රොව්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
    උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!

    Reply
  • thnx sahoooo.puluwan nm vampire dairies ekata sub denna.plz

    Reply
  • Nirodhauthpala

    Eanakan hitiye bro hart attack hadavanne natuwa ikamanata ma upload kereema Gana mage avanka istuthiya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • බොහොම ස්තුතියි සහෝ ඉක්මනටම ලබා දුන්නට ..,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *