Teen Wolf [S06 : E20] with Sinhala Subtitles | වෘකයන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]
1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ පුනරාවර්ජනයක් කරමින් කෙටි සටහනක් තබන්නයි සුදානම් වන්නේ.
01 වන කතා සමය.
විකාශන ආරම්භය-2011 ජූනි 05
විකාශන නිමාව– 2011 අගෝස්තු 15
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා – පීටර් හේල්
සාරාංශය– අතුරුදහන් වුන මළ සිරුරක් සොයා තමන්ගේ හොඳම මිතුරා වන ස්ටයිල්ස්ගේ ඉල්ලීම මත කැලයට යන ස්කොට් මැකොල්හට වෘක ප්‍රහාරයක් එල්ල වෙනවා.එහි ප්‍රතිපලයක් වශයෙන් ස්කොට් මැකොල් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා.බීකන් හිල්ස් පුරා සිද්ධ වෙන මේ සත්ව ප්‍රහාරය ගැන සොයමින් සිටින විට නගරයට පැමිණෙන්නේ ආජන්ට් පවුලේ පිරිසයි.මිනිස් වෘකයන් දඩයම් කිරීමේ ඉතිහාසයක් ඇති ආජන්ට් පවුලේ ඇලිසන් ආජන්ට් සමග පෙමෙන් බැඳෙන ස්කොට් , “ සත්ව ප්‍රහාරයන්” සැබවින්ම පීටර් හේල් නමැති මිනිස් වෘකගේ ප්‍රහාර බව සොයාගෙන ඩෙරෙක් හේල් සමග එක්ව ඔහුව විනාශකර දමනවා
02 වන කතා සමය
විකාශන ආරම්භය – 2012 ජූනි 03
විකාශන නිමාව– 2012 අගෝස්තු 13
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා-ජෙරාඩ්(කැනීමා)
සාරාංශය – පීටර් ඝාතනය කර ඇල්ෆා බවට පත් වූ ඩෙරෙක් තමන් සඳහා රංචුවක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා.මේ අතර වාරයේ නගරයට අලුතින් පැමිණෙන කැනීමා නම් සත්වයෙක් ඝාතනයන් ආරම්භ කරනවා.කැනීමා බවට හැරෙන්නේ ජැක්සන් බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව කැනීමා යනු ස්වාමියෙක් යටතේ පාලනය වන සතෙක් බවට ලීඩියා විසින් සොයා ගන්නවා.එම ස්වාමියා මරා දමන ජෙරාඩ් කැනීමා ගේ නව ස්වාමියා බවට පත් වෙනවා.අවසානයේ ඩෙරෙක් හා ස්කොට් එකතු වී (ආජන්ට් පවුලේ සහය ඇතුව) කැනීමා පරාජය කර දමන අතර ස්කොට්,ඇලිසන් ආදර කතාව නිමාව දකිනවා.
03 වන කතා සමය
විකාශන ආරම්භය– 2013 ජූනි 03
විකාශන නිමාව– 2014 මාර්තු 24
කථාංග ප්‍රමාණය– 24 යි.(මෙය 03A හා 03B ලෙස වර්ග වේ.)
ප්‍රධාන සතුරන්-ජෙනිෆර් (ඩරාක්)-03A/ නොගෙට්සුනේ -03B
සාරාංශය– මෙහි මුල් කොටස් 12 තුල දී සිද්ධ වෙන්නේ පාසලට අලුතින් පැමිණෙන ජෙනිෆර් නම් ගුරුවරියත්,ඇල්ෆා රංචුවත්,එයට මැදිවන ස්කොට්,ඩෙරෙක් ඇතුළු පිරිසේ කතාවයි.ජෙනිෆර්(ඩරාක්) තමන්ට කළ දේවල්වලට කාලි නමැති ඇල්ෆා රංචුවේ සාමාජිකාව ඇතුළු පිරිසෙන් පළිගැනීමේ චේතනාවෙන් බීකන් හිල්ස් වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ ඩියුකේලියන් ඇතුළු ඒ ඇල්ෆා රංචුව බීකන් හිල්ස් කරා එන්නේ නව සාමාජිකයන් බඳවා ගැනීමටයි.කෙසේ හො අවසානයේ කාලි මීය යන අතර ඩියුකේලියන්,ඩේරෙක් හා ස්කොට් එකතු වී ඩරාක්ව පරාජය කරනු ලබයි.එමෙන්ම ස්කොට් සැබෑ ඇල්ෆා කෙනෙක් බවට පත්වන්නේත් මේ සමයේ දී.03A කොටස්හී දී දෙමාපියන් බේරාගැනීමට කළ කැපවීම නිසා එහි අතුරු ප්‍රථිපල විඳීමට ස්කොට්,ඇලිසන් හා ස්ටයිල්ස්ට සිද්ධ වෙනවා.මේහි දී නොගෙට්සුනේ නම් ආත්මයක් ස්ටයිල්ස්ගේ ඇඟ ඇතුලට රිංගා ගන්නවා.මේ නිසාම ස්ටයිල්ස් විකාරී පුද්ගලයෙක් බවට හැරෙනවා.මේ අතරවාරයේ නගරයට අලුතින් දෙපිරිසක් පැමිණෙනවා.ඒ තමා කිරා යුකිමුරා(කිට්සුනේ) හා මලියා (කයෝටි) යන දෙදෙනා.නොගෙට්සුනේ විනාශ කිරීමට කිරාගේ මව නොශිකෝ විසින් ඕනි නම් රාක්ෂයන් ගෙන්වනවා.අවසානයේ ස්කොට්,ලීඩියා හා ඇලිසන් සියල්ලන් පරදා ස්ටයිල්ස්ව බේරගත් නමුත් ඇලිසන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
04 වන කතා සමය
විකාශන ආරම්භය-2014 ජූනි 23
විකාශන නිමාව– 2014 සැප්තැම්බර් 08
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා -කේට් ආජන්ට්
සාරාංශය– ඇලිසන්ගේ මරණයෙන් පසුව ස්කොට්,ස්ටයිල්ස්,ලීඩියා හා කිරා යන පිරිස අලුත් යාලුවා වන මලියා හට උදව් කරමින් පාසල් කාලය ගෙවනවා.මේ අතර වාරයේ කේට් ආජන්ට් නැවත වරක් පැමිණෙන්නේ නවතම සතුරෙක් සමගයි.කේට් ආජන්ට් හා ඇයගේ මේ තර්ජනය හා ගනුදෙනු කිරීමට ස්කොට් ඇතුළු පිරිසට සිද්ධ වෙනවා.එමෙන්ම ස්කොට්ගේ පළමු බීටා ,ලියාම්ව නිර්මාණය කරන්නෙත් මේ කතා සමයෙන්.
05 වන කතා සමය
විකාශන ආරම්භය- 2015 ජූනි 29
විකාශන නිමාව– 2016 මාර්තු 08
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -රෞද්‍ර වෙදදුරන් හා ජෙවුඩන්හි මෘගයා
සාරාංශය – මෙම කතා සමයේ දී ප්‍රධාන සතුරන් දෙපිරිසක් දැකීමට හැක.මුල් කොටස් 10 තුළ දී අස්වාභාවික ක්‍රමවලින් සත්වයින් නිර්මාණය කරන රෞද්‍ර වෙදදුරන් හා ස්කොට්ගේ පිරිස අතර ගැටුමක් දැකිය හැකියි.මෙහි දී තියෝ නම් අලුත් චරිතයක් පැමිණෙනවා.ඒ ස්කොට්ගේ සතුරෙක් විදියටයි.අවසානයේ රෞද්‍ර වෙදදුරන් ඔවුන්ගේ ප්‍රබලම අපේක්ෂකයා ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව සටනට අවතීර්ණ කරනවා.ඒ ජෙවුඩන්හි මෘගයායි.අවසාන කොටස් 10 තුල දිවෙන්නේ මෘගයා හා ස්කොට් ඇතුළු පිරිසේ කතාවයි.මෘගයාගේ අතීතය හා වර්තමානයේ දී මෘගයා ආවේශ වී සිටින පුද්ගලයාත් මෙහි දී දැකගත හැකියි.එමෙන්ම අවසානයේ දී ඒ පුද්ගලයා බේරාගෙන,මෘගයා විනාශ කිරීමට ස්කොට්,පැරිශ් ඇතුළු පිරිස සමත් වෙනවා.
06 වන කතා සමය
විකාශන ආරම්භය-2016 නොවැම්බර් 15
විකාශන නිමාව– 2017 සැප්තැම්බර් 24
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -භූත අශ්වාරෝහකයෝ හා ජෙරාඩ් ඇතුළු දඩයක්කාරයෝ
සාරාංශය – මෙම කතා සමයත් එක කාර්තුවකට කොටස් 10 බැගින් කාර්තු දෙකකින් සමන්විතයි.පළමුවන කාර්තු වේ දී කුනාටුව තුලින් පැමිණෙන අශ්වාරෝහකයන් හා සටනක් දකින්න පුළුවන්.මෙසේ කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම ඔවුන්ගේ කාර්යයි.ඉතින් මෙම පැහැර ගැනීමට ස්ටයිල්ස් අහුවෙන නිසාවෙන් ස්ටයිල්ස් බේරාගැනීමට ස්කොට් ඇතුළු පිරිස වෙහෙසෙනවා.
දෙවන කාර්තුව ගෙවී යන්නේ අනුක්-ඊටේ නිසා හටගත් දැඩි භිය තම වාසියක් කරගනිමින් ජෙරාඩ් අස්වාභාවික සත්වයින් දඩයම් කිරීමට හමුදාවක් ගොඩ නැගීමත්,එම හමුදාව හා ස්කොට් ඇතුළු අස්වාභාවික සත්වයින්ගේ සටන පිළිබඳවයි.
මේ ආදී වශයෙන් පුරා වසර හයක් මුළුල්ලේ සම්පුර්ණ කොටස් 100න් සමන්විත වූ මේ කතා මාලාව සඳහා නොකඩවාම උපසිරස්කරණයෙන් දායක වූ චලිඳු දේශාන්(24),යශෝධ ශ්‍රීමාල්(20),සුධීර මාලන්(19),ප්‍රනීත්(01),දිනුවන්(01) යන සියලු දෙනාට මාගේ (අනුරුද්ධ(35) ) කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින්,එදා මෙදාතුර සහයෝගය දැක්වූ ,මේ කාර්‍ය ඇගැයීමකට ලක්කළ සියළු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් ටීන් වුල්ෆ් කතා මාලාවේ උපසිරස්කරණය මෙසේ හමාර කරනවා.
හැමෝටම ජය ශ්‍රී!!!
You’re their leader, and even when a leader thinks they have nothing left to give, there’s still one thing. Hope. Give them hope.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E20.720p.HDTV.x264-KILLERS[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21549 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
<< Previous Episode All Episodes Next Episode >>
S6 E11,E14,E19,E20 ewage sub eka nane
සේරම දීල තියෙන්නේ. සර්ච් කරලා බලන්න අදාළ එපිසෝඩ් ටික සහෝ.
Thank you everyone for your hard work
ඒනම් තවත් සීරිස් එකක අවසානය… මෙච්චර දවසක් මේක වෙනුවෙන් මහන්සිවෙලා වෙලා උපසිරැසි දුන්න හා ඒවාට ලිපි ලියපු සියලුම සහෝදර සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූතියි…. සෙට් එකගේම කරන කියන සියලුම වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ඒ වගේම බයිස්කෝප් සෙට් එකටම සුභ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න… අලුත් උපසිරැසියකින් හමුවෙනු… කට්ටියටම ජය වේවා…❤️
Thank you very much guys ❤
මුල සිටම උපසිරැසි ලබා දුන් සියලු දෙනාට ස්තුතියි!
Thank you
Thank u sub ekata bro.jaya wewa!!!!!
Thank you for subtitles bro keep it up bro
බොහොම ස්තූති සබ් ටිකට.️️
Thank you so much serama tika dunna ta
ස්තූතිි සීසන් 01 සිට අවසාන වෙනතෙක්ම සබ ලබා දුන් සැමට..
Thanks
Thanks
Thank You
Thank you
thank you so much for all of the subtitles.
Sub tikata tnx bro.BS,Jp❤️❤️❤️
Teen Wolf Seasons 6ma hama sub ekatama thanks very much!!!
Thank you so much for the subtitles
Thnx sub walata
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
thank you bro
thank you…….
සබ් වලට ගොඩක් ගොඩාක් ස්තුතියි සහෝ ……සියලු දෙනාටම ..
Niyamaj
Thanks
Sub deepu hamotama godak thanks…….api aththatama godak enjoy kala……
Tanx bro sub walata….
සබ් වලට බොහොම ස්තුතියි.හැම එපියකටම කමෙන්ට් දාන්න බැරි උනත් කතව ඉවරවෙනකන් දිපු හැමොටම ගොඩක් ස්තුතියි .
සබ් කරන ඔයාලා හැමොටම බුදු සරණයි !
ගොඩක් ස්තුතියි මෙ වගෙ සුපිරි කතා මාලාවකට සින්හල උපසිරැසි දුන්නට ඔක්කොම පට්ටට තිබ්බා.උප්සිරැසිනම් බයිස්කෝප් ත්මා.✌️
Teen wolf sub dunna hemotama thankz kathava gdk lassanai e vagema sub hema athinma hodai… thnkz for the sub… and good luck
thanks
Thx
ස්තූතියි …ආසාවෙන් බැලුවා
Thank u very much dear all…!
උපසිරැසියට බොහොම ස්තුතියි
පට්ට දුකයි ආසාවෙන් බලපු මේ වගේ කතාමාලාවක් මේ විදියට අවසන් වෙනවට
thanks a lott
Mechchara kalayak teen wolf hariyatama sub deela magadi nathara nokara api wenuwen me karapu service ekata oyala hamotama godaaaaaariyak thanks..
Thankz For All
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thnx mcnla subs walata. asama tv series 1.
බොහොම ස්තූතියි සහෝ
thnx mchn
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ekatanam aduna..thanks for the all subtitles of teen wolf
thnx mchoo
thanks sub ekata
#Hail_Hydra
Dukai bro……thank you machan….
Thanks Yalu… Ubala hinda tama api me TV series eka beluwe.. Set ekatama godak Pin…
saho oyata wagema Teen wolf eke sub deepu hamotama godaak sthoothiy jaya wewa..
Tnx mcn ! Jayawewa!!!
subatai lipiyatai thanks.. jaya wewa!!
Thanks for all ,,,
Pattai machan….
මෙච්චර කාලයක් TEEN WOLF කතා මාලාවට සබ් දීපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි!……..
download karapu 1st series eka .. love it :/
patta dukai bn meka iawarai kiwwama. meka blanna gaththe mulinma 4n 1n. kohoma hari ublata thuthi wenna sub ekkam meka baluw.tnx mcho. digatama oya gamana yaman. api innaw bola ekka bn.el
Mn balapu supirima tv s eka teen wolf… sinhala sub hemadama kisima athapasu kirimak nokara hemadama labadun ape biscope yaluwanta godak ස්තුති ………………….. mata podi prashnak thiye?.. teen wolf kath malawe me thawath eka kathangayaka awasanayada nethnm.. mulu teen wolf s ekama iwarada?… nethnm se 07 aluth kathangayak eida bn?.. sub dunnata thanqqqqqq machanla..
Hamadama sub karala dunna saholata godak thanks!!asawen balapu aka kathawak iwarai!digatama.karagena yanna!!jaya wewa hamotama!!
Ane thank u very much…. sinhala sub danakan episode eka dwnld kragena iwasillak nathuwa htye…. english sub ekka blnna hithunath mchchra kalayak sinhala sub ekka blpu nsa oyala ikmanatama daai kyana sure eken htye… thank u very much…
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පුරාවසර 6ක් පුරා කතා සමයන් 6ටම උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ..ඒ වගේම චලිදු,යශෝද,සුධීර,ප්‍රණීත්,දිනුවන් සහෝලටත් බොහෝම ස්තුතියි..සහෝලගේ මේ කැපවීම නිසයි අපි ලස්සනට ආසවෙන් මේ කතා හැම එකක්ම බලන්නේ..හැමදාමත් ඒ මහන්සිය අපි අගය කරනවා.. බයිස්කෝප් සහෝලට ජය!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
Teen wolf ktha maalawe sub dimta kepawu ape baiscopelk team ekta mge hadapiri pranamaya puda krnwa ogollo siyalu denatama jayin jayama wewa
මේ තරම් කාලයක් ටීන් වුල්ෆ් සීරීස් එකට සබ් දුන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි… ආසාවෙන් බලපූ සීරීස් එකක්… ඉවර වෙන එකට නං දුකයි.
අප රස වින්දේ ඔබේ වටිනා කාලයයි……..
සමහරු ජොබ් කරන ගමන්……
සමහරු ඉගෙන ගන්න ගමන්…..
තවත් අය වැඩ ගොඩක් අස්සේ…..
අපිට සබ් දුන්නට බොහෝම ස්තූතියි යාලුවනේ……
ඉතිං උබලා වෙනුෙන්
පේජ් ඒක හිට් වෙන්න…….
හැමදාම මේකට ඒනවා……
අැඩ් ඒකක කලික් කරනවා…..
මොකද ඒ්ක මගේ යුතුකම….
thank you saho sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
පට්ට දුකයි ආසාවෙන් බලපු මේ වගේ කතාමාලාවක් මේ විදියට අවසන් වෙනවට…
මුලින් තිබුන ගතිය පස්සේ පස්සේ නැති උනාදෝ කියලත් හිතුනා…
ඒත් පරන සෙට් එක ආයෙම ගෙන්නලා සුපිරි අවසනක් දුන්න එකට නම් පට්ට සතුටුයි…
මොනව කරන්නද බීකන් හීල්ස් වලට ටටා බායී කියලා සමු දෙනවා ඇරෙන්න…
සබ් එකට තෑන්ක්ස් අනුරුද්ධ සහෝ..
ඒවගේම කොටස් 100 ක් පුරාවටම උපසිරැසි ලබා දුන් සහෝදර උපසිරැසි කරුවන්ටත්, ඇඩ්මින් සහෝදර වරුන්ටත් හදවතින්ම සුභ පතනවා අප වෙනුවෙන් කාලය, ශ්‍රමය, මුදල් කැප කරමින් දීර්ග කාලයක් මුලුල්ලේ මේ කරන්න වූ කර්තව්‍යය ට…
තවත් අලුත් කතාමාලාවකින් නැවත හමු වෙමු
ජය වේවා
Great job bro. keep it up.
Mechhara kalayak teen wolf valata sub dunnata godak pin bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
sub ekata godaaa…k sthuthii…
Bohoma sthhthi sahoo.. sub ekta.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි කතාවක්…
ඉවරයි කියද්දී දුකේ බැ…
Tv series බලන්න පටන් ගත්තෙත් මේකෙන්..
පට්ට දුකයි බම්….
කොහොම උනත්
මෙම කතාමාලවා පුරාවටම සිංහල උපසිරසි ලබා දුන් ඔබ සියලු දෙනාමට තුති.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sub akata bro
thanks
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම සිතුතියි!!!
Thanks bn..
Thnx bro jayawewa
thx machan pin ubala okktma dukai lassana kathawak iwara una eka….
tnz mchn sub dunnata. me series eka mma balanna gaththeth baiscope ake thiyenwa dakalai. mula edalama asawen balapu series ekak. ewara una eka nm pattama dukai. mona unath me wage supiri series walata digatama sub denda plwn wenda kyla mma wish krnwa…
වසර 6 ක් පුරාවට teen wolf කතා මාලාවට සිංහල උපසිරැසිකරණය කල අපේ බයිස්කොප් සහොදරයින්ට බොහොම සිතුතියි!!!
බොහොම ස්තුතියි මචං….. ඉදිරියටත් මේ වගේ සුපිරි සීරියස් එකකින් හමුවෙමු.. ජය වේවා………..
sub ekata thanks bro
me vage supiri series ekak iwara una eka gananm dukai
සබට බොහෝම ස්තුතියි !
සිසින් 6 පුරා සිංහල සබ් එක දීපු බයිස්කෝප් වීරයන්ට මගේ ප්‍රණාමය !!
HAMME, MEKATH IWARAI EHENAM.
Thanks machan sub ekata
ස්තූතියි සහෝ සබ් එකට ජය
පුරා වසර හයක් පුරාවට,
කතා මාලා 6ක් පුරාවට ,
කතාංග 100ක් වෙනුවෙන්
කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ,
වෙහෙස මහන්සිය , කාලය කැප කරමින් ,
සුවහසක් ටීන් වුල්ෆ් රසික රසිකාවියන්ගේ පිපාසාව සංසිඳුවමින්
සිංහල උපසිරැසි සැපයූ උපසිරැසිකරුවනි….සහෘදයිනි ..
ඔබ සැමදා දිනේවා… !!
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සදා ජය …
Ayys upsresiye smudeem sthn krl thyn wdht duk hogk wdi una…
Mnw unth bhom sthuthiyi ayye……
2019 alithm teen wolf kthwen bmuwemu
.
thanx mcnla sub ekata. den ethin me wage balana aluth ekk gemu neda… 🙁
බොහොම තුති මේ කතා මාලාවට උපසිරැසි කර සහෝදර සියලු දෙනාටම.ඔබ සියලු දෙනා නිසා තමයි teen wolf කියන කතා මාලාව අපට බලන්නට හැකි උනේ.බයිස්කෝප් සයිඩ් එකටත් අපගේ කෘත වේදී ස්තුතිය. ජයෙන් ජය………………………………….!!!
අඩෝ නියමයි මචං සබ් දුන්න සෙට් එකට
පට්ට බ්‍රෝ………
මෙච්චර කාලයක් කතාවට සබ් දුන්න හැමොටම බොහොම ස්තුතියි ජයෙන් ජය…***”””!!!
Thanks mchn.. me series eka purwatam sub dunnu okkotama thankzzzz
Thanj you.. soo much. Meka iwara una akatanam godak dukai.
සුපිිරි කථාව ඉවර වුන ඵකට ගොඩක් දුකයි.
මුල ඉදලම උපසිරිසි දුන් හැමෝටම ගොඩාක් ස්තුතියි.
thank you very much…………………….
Tnx mchoo…………ayeth tv series ekkatama sub karanna time ekak tibboth. Grimm.., Onece upon a time wagenam patta…tnx aa
බොක්කල ඔක්කොටම පට්ට තෑන්ක්ස් මේකට සබ් එක දුන්නට. ආසාවෙන් බලපු කතාවක් සබ් එකත් ඉක්මනටම හම්බුන.
iwara wenawa kiyala deneddi marama aul. thanks sub ekata
ado tenn wolf aka mehema ewarawela hari yanne na bn
thwa season 1 k wth thiyenna ony avunata season aka avasanenam dukai broos
ela bro ela thawa tv serirous tikak karapan ela ela
මෙතෙක් කාලයක් පුරාවට කිසිදු ලාබයක් බලාපොරොත්තු නොවී සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…..
Godak thax baiscope eke set ekata. We are always with u & wish to develop …
වෙන කතා වලට වඩා අසාවෙන් බලපු කතාවක් තම මේක ඉවර වෙනවා කියනකොට පට්ටම අවුල් එත් 2020 දී reboot එකක් එනවලු බලාගෙන ඉමුකෝ උපසිරසි කරපු ඔක්කටම ගොඩක් පින්
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බලපු සුපිරිම සීරිස් එකක් ඉවරයි කියල හිතෙද්දි පට්ට අවුල්.මෙච්චර කල් සබ් දුන්න හැම සහෝ ටම රොම්බ තෑන්ක්ස්.තවත් මේ වගේ පහරකට සබ් දෙමු.ජය!!!!
Sub ekata godakma thanks bro..
ටීන් වුල්ෆ් කථා මාලාවේ කොටස් 100 යම අප වෙත සිංහල උපසිරසි සමග ලබා දීමට අප්රඅමාණ වූ මහන්සියක් වෙමින් වි විශාල කාලයක් වැය කල චලිඳු දේශාන්,යශෝධ ශ්රීසමාල්,සුධීර මාලන්,ප්රෙනීත්,දිනුවන් අනුරැද්ධ ලියෝ යන සහෝදරයන් වෙත මාගේ ගෞරවපූරක ස්තූතිය පුද කරමි.වසර 6ක් පුරාවට ඉතාමත් ආසාවෙන් නැරඹූ කථා මාලාවක් අවසන් වීම ඇත්තටම දුකයි.ජය වේවා ……………
s7 ena seen akak thiyenne bro
hmm thank you wewa mechchara kal me series ekata sub dunna mahansi una hamotama.. ela ela..
Sub wlta tnx broo
Eka digata awurudu ganama sub dunnata thanks bro!
Thank you bro
enakal blan hitiye…thanxx saho
uba anm deiyek bro
ela bro elaaaaa
elama bro.. anthima eka nisa pattama dukai.. but thanks machan sub ekata..
sub ekata thanx saho.