අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටසංදීප සුභාෂිත රණවීරසිංහල උපසිරැසිළමයින්ට

Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitles | සෙවලයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

ඔන්න යාලුවනේ , පලවෙනි කතාවට වගේම දෙවැනි කතාවටත් සිංහල උපසිරසිය ගෙනාවා , පලවෙනි කතාව බලමු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ,

මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු යාලුවෝ හතර දෙනා තමයි ඉතින් . ඩොනටෙලෝ ,ලියනාඩෝ , මයිකල්ආන්ජලෝ සහ තදයා රෆායෙල් . මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6 කුත් , කුනු තක්කාලි දර්ශකයේ 32% කුත් හිමිවෙලා තියෙනවා ,

මේ කතාවේදී ඉබි යාලුවන්ට මිනිස්සු වගේ ප්‍රමාණයෙන් විශාල වෙන්නයි හොද බුද්ධිමත්භාවයකුයි එන්න හේතු වුන බෙහෙත ගැන තමයි “සෙවලය” කියලා දාලා තියෙන්නේ . හොද කොමඩි ටිකකුත් තියෙන මේ චිත්‍රපටය බලලා සතුටින් එන 2019 වසර පිලිගනිමු , ලබන්නා වූ 2019 වසර ඔබ සැමට සුභ වේවා යැයි පතන ගමන්, මම සමුගන්නවා… ඔබට ජය

Go Ninja , Go Ninja , Go I made another funny (Splinter)

Teenage Mutant Ninja Turtles (1990)

Teenage Mutant Ninja Turtles (2007)

Teenage Mutant Ninja Turtles (2014)
Teenage Mutant Ninja Turtles Out Of The Shadows (2016)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප සුභාෂිත රණවීර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

19 thoughts on “Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitles | සෙවලයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

  • Nishanpradeep95

    Tnx ma brother keep it up

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lasantharathnasirirox

    නියමයි….ස්තුතියි යාළුවා…. 2019 වසර ඔබගේත් සියළුම දෙනාගේත් සතුට සමගිය ඉතිරේවා !!!
    වැඩි වැඩියෙන් නිර්මාණ කරන්නට ඉඩකඩ ලැබේවා !”””

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • TharakaWAS

    Subata thanks saho..!!!

    Reply
  • ranga11112

    thankx brother
    happy new year

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks brooo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • .thx malli
    pulvnm mevva tath sub denna .

    Flight Of The Living Dead (2007)
    The Bride (2017)
    The Mermaid Lake Of The Dead (2018)
    Thirst (Bakjwi ) 2009

    Reply
  • Sachintha Kalhara Benet

    ela, thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි පළවෙනි කොටස බලලා දෙවැනි කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ . ඊලග කොටසත් ඉක්මනට අරගෙන එන්න .

    Reply
  • Bandaramudiyansi

    Tawa ekak thiyanawa
    1993

    Reply
  • kavinuweerakkody

    මරු මචන්!!!!

    Reply
  • vimukthi555

    tmnt 1993 3 sub aka dannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *